රනිල් කියන්නේ රනිල්. රනිල් වගේ වෙන නායකයෙක් ආයිත් පහලවෙන එකක් නෑ. රනිල්ගේ බුද්ධියට ගරු කරනවා. ආර්ථිකය මොනාහරි කරා, හැබැයි ගිය පාර රටේ ඒකීය බව වෙනුවෙන් අනුගමනය කරපු ප්‍රතිපත්තිය නම් තුච්ඡයි. ඉස්සරහට මොනා වෙයිද දන්නේ නෑ.
හැම නායකයෙක්ම කුනු වෙච්ච පලතුරු ගෙඩි වගේ තමයි. පැත්තක් හොදයි පැත්තක් අවුල්.
මහින්ද ගැන නම් කතා කරලා වැඩක් නෑ.
අපි හිතුවා රනිල් හැදිලා ඉන්නේ කියලා ඒත් එයා පහුගිය මාස 7න් ඔප්පුකරා හැදෙන්නේ නෑ හැදෙන්න බැරි බව, රනිල්ගෙත් දැන් ගන්න දෙයක් නෑ.
දැන් රටට අවශ්‍ය අලුත් නායකයෝ. අලුත් අය ශ්‍රිලනිපයෙත් ඉන්නවා එජාපයෙත් ඉන්නවා. ඒ අයට තැනක් දෙන්න ඕනේ. පිලිකා වගේ පක්ෂ අල්ලන් ඉන්න ඒකාධිපතියෝ එලවන්න ඕනේ. ශ්‍රිලනිපය නම් ඉස්සරහට සුද්ධ වෙයි. එජාපයත් සුද්ද කරගන්න ඕනේ.
රනිල් තමයි එජාපයේ ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙනල්ලා අයින් කරන්න බැරි නායකයෙක් ව්‍යවස්ථානූකූලව ඇති කරේ. එහෙම කරේ නැත්නම් රනිල්ව එජාපයෙන් එලවලා ගොඩක් කල්. ව්‍යවස්ථාව ඉස්සරහ මන්ත්‍රීවරු අසරණයි. කොච්චර ට්‍රයි කරාද රනිල්ව අයින් කරන්න. ඒත් බැරි උනානේ.
රනිල් නැත්නම් අලියට චන්දෙ දෙනවා...ඔය ගෝතයා රට බෙදලා තමා නවතින්නේ 2001 වගේ











)
(බොරුවට සින්හල නමක් දාගෙන