MY3 danmama Mr ta wada dangerous

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
රනිල් කියන්නේ රනිල්. රනිල් වගේ වෙන නායකයෙක් ආයිත් පහලවෙන එකක් නෑ. රනිල්ගේ බුද්ධියට ගරු කරනවා. ආර්ථිකය මොනාහරි කරා, හැබැයි ගිය පාර රටේ ඒකීය බව වෙනුවෙන් අනුගමනය කරපු ප්‍රතිපත්තිය නම් තුච්ඡයි. ඉස්සරහට මොනා වෙයිද දන්නේ නෑ.

හැම නායකයෙක්ම කුනු වෙච්ච පලතුරු ගෙඩි වගේ තමයි. පැත්තක් හොදයි පැත්තක් අවුල්.

මහින්ද ගැන නම් කතා කරලා වැඩක් නෑ.

අපි හිතුවා රනිල් හැදිලා ඉන්නේ කියලා ඒත් එයා පහුගිය මාස 7න් ඔප්පුකරා හැදෙන්නේ නෑ හැදෙන්න බැරි බව, රනිල්ගෙත් දැන් ගන්න දෙයක් නෑ.

දැන් රටට අවශ්‍ය අලුත් නායකයෝ. අලුත් අය ශ්‍රිලනිපයෙත් ඉන්නවා එජාපයෙත් ඉන්නවා. ඒ අයට තැනක් දෙන්න ඕනේ. පිලිකා වගේ පක්ෂ අල්ලන් ඉන්න ඒකාධිපතියෝ එලවන්න ඕනේ. ශ්‍රිලනිපය නම් ඉස්සරහට සුද්ධ වෙයි. එජාපයත් සුද්ද කරගන්න ඕනේ.

රනිල් තමයි එජාපයේ ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙනල්ලා අයින් කරන්න බැරි නායකයෙක් ව්‍යවස්ථානූකූලව ඇති කරේ. එහෙම කරේ නැත්නම් රනිල්ව එජාපයෙන් එලවලා ගොඩක් කල්. ව්‍යවස්ථාව ඉස්සරහ මන්ත්‍රීවරු අසරණයි. කොච්චර ට්‍රයි කරාද රනිල්ව අයින් කරන්න. ඒත් බැරි උනානේ.

රනිල් නැත්නම් අලියට චන්දෙ දෙනවා...ඔය ගෝතයා රට බෙදලා තමා නවතින්නේ 2001 වගේ :dull:
 
3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
Uba oka KOLA PAATEN damma kiyala uba UNP karayek wenne na :rofl:

baiyek awith UNP karayek wage thread ekak dala bora diye maalu baanna hadanawa :lol:

ane yako :rofl:

:eek::eek: :shocked::shocked::shocked:

ඔන්න ඕකයි UNP එකේ උන්ගේ වෙනස

එළකිරි එකේ ඕන එකෙක් දන්නවා ගිගි UNp කියලා..උ ඇත්ත කතා කලොත් උ කුඩු කාරයා,මැරයා,එතනෝල් කරයා ...අන්තිමට බයියා :rofl::rofl:

UNP එකේ ඉන්න ගොඩක් උන් රට පොන්නයෝ...උන්ට රටෙන් වැඩක් නැහැ... එකදිපතිපලන කතා වැඩක් නැහැ.. පක්ෂේ දිනනවා නම් පරබාකරන් ඇවිත් ඉලුඋවත් දෙන සක්ක්ලි ටිකක් ඉන්නේ..

දැන්වත් මේ කාලකන්නි පක්ෂේ ලේබෙලේ ඇත හරින්නේ නැහැනේ...ලංකාව විනාස උනේ මේ පක්ෂ දේසපාලනේ නිසා..

පක්ෂ 03කත බෙදිලා මරා ගන්නවා...එකෙක් මැරුවත් කොළ,අනික් එකා රතු...නැත්නම් නිල්..

ඔය හරක් තමා හොරුන්ට උනත් චන්ද දෙන්නේ උන් තමන්ගේ පක්ෂේ කියලා :growl:
 
yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    රනිල් නැත්නම් අලියට චන්දෙ දෙනවා...ඔය ගෝතයා රට බෙදලා තමා නවතින්නේ 2001 වගේ :dull:

    kohomada machan thani manussayek ratak bedanne. dan me rate minissu issaratath wadiya bedila nevei da inne, bayyo/toyyo, hambayo, demalu.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    kohomada machan thani manussayek ratak bedanne. dan me rate minissu issaratath wadiya bedila nevei da inne, bayyo/toyyo, hambayo, demalu.

    බෙදන්නේද බන්,අපේ මාතර ගොයියා කරන සෙල්ලම් උබලා දන්නේ නැද්ද :dull:
    පදත්තරයට දෙමල ඩයස්පොරව ලොකු වෙලා... :growl::growl:

    දන්නා දෙමල සේරම තාමත් ප්‍රබාකරන් අදහනවා..යකෝ උන් සල්ලි දුන්නා යුද්ද කාලේ...උන්ට වෙනම රාජ්ජයක් ගන්නකම් උන් නවතින්නේ නැහැ..

    ඔය බලපන් පවිත්‍ර UK ගහන ඉන්න දෙමළා අවජතකයා..ආව ගමන් දමන්නේ,ගොට කැරියා දස වැඩ දීලා මාරපන්..MR මරාපන් :lol::rofl:

    උන් අදටත් යටින් හිටින තරහයි ප්‍රබා මරුවට..ඔන්න ඕකයි ඇත්ත :oo:

    රනිල් කියන්නේ රට මෝඩයෙක් මචන්..මන් උගේ අතීතේ නම් දන්නේ පත්තර වලින්..එත් 2001-2004 කරපු දේවල් ඇස් දෙකෙන් දැක්කා..

    සාම ගිවිසුම ගහලා කොලබ ඇවිත් තවත් යුද්ද එන්නේ නැහැ,බෝබ්බ පුපුරන්න නැහැ කියලා,කොලබ බැරැක්ක අයින් කලා..නායකයෙක් උනාම දුර දකින්න ඕන..මු risk management 0යි....මොලේ ඇති එකෙක් නම් සම ගිවිසුම ගැහුවත්,තව ආරක්ෂාව වැඩි කරනවා අනාගත තර්ජනයක..

    මිලේනියිම් සිටි පවා දීම මතක නැද්ද?කොහෙද ඉන්න හිකනල් පොලිස් පරිෂකයෙක් ගහින් වැටලුවේ..දිනමිණ Headline දැම්මේ රනිල් මැරීමට තැත් කල හමුදා කල්ලියක් අල්ලයි කියලා :(:(:(

    අන්තිමට නම් ටික එලියට පිටුඋනා..රටට වැඩක් කරපු දුරදිග විහිදුම් බලකාය කොල්ලෝ එකා ගානේ මැරුණා...බේරුනේ ටික දෙනයි..එකත් රට පැනලා..

    මචන් අපේ මාමා කෙනෙක් හමුදාවේ ලොකු පොස්ට් එකක මුහමලේ ඉදිරි ආරක්ෂා වළල්ල බාරව හිටියේ..අපිත් එක්කම කියලා තියෙනවා ළමයෝ කොටි ඇවිල්ලා කෙල ගහලා සරම උස්ස්සල යනවා අපිට ඉහලින් නියෝග දීලා තියෙන්නේ වෙඩි තියන්න එපා කියලා..කලකිරීමට අයින් උනා..

    ඔන්න ඔහොමයි ඒ කාලේ..කොලබ මිනිස්සු පණබයේ හිටියේ..යකෝ අපිත් එක්ක හිටිය campus එකේ බෝබ්බේ තිබ්බේ කටුබෙද්ද වෙලා ගාව...campus එකේ කොළො උදේට එන වෙලාවම බලලා..උන්ට තමන් එක්ක එකට ඉගෙන ගන්න කෙනා මරන්න පුළුවන් නම් වෙන මොන කතාද?දෙමළා දෙමලමයි මචන්..තබා සතේකට විසවාස කරන්න එපා..

    අහිංසක දෙමල අය ඉන්නවා..එත් සල්ලි තියෙන ගොඩක් අයට ඕන වෙනම රාජ්ජයක්..උන් අහිංසක දෙමල මනුස්සයාගේ ඔළුවට විෂබීජ දාලා මොළ හෝදනවා... (හරියට JVP උන් campus ආවම මොළ හෝදන්නේ,මුස්ලිම් අහිංසක මිනිස්සු මොළ හෝදලා බෝබ්බ බැදන් පන්නන තැනට යවන්නේ..)
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    my3 ඕන පබයෙක්ව අගමැති කරන්න :P:P

    දිමුට අගමැති දීලා මහින්ද කළා වගේ..

    කලින කිව්වා වගේ ඔතනට ගියාම ඕන එකෙක් බල පෙරේතයෙක් පේනවා...යන විදියට my3 10 years ඉදලා යන්නේ...

    ජනතාවගේ බලවත් ඉල්ලීම පිට දෙවැනි පාර ඉල්ලනවා :rofl:

    පඹයෙක්ම කිව්වොත් වැරදියි. මෛත්‍රීත් එක්ක එකඟතාවයෙන් වැඩ කරගෙන යන්න පුලුවන් පිරිසිදු දක්ෂ අගමැති කෙනෙක් පත්වෙනවා නම් රටට හොඩයි.

    රනිල් උනත් පහුගිය මාස හතේ මෛත්‍රීගේ කීම අහලා මහ බැංකු අධිපතිව අයින් කරේ නෑ. ඒ නිසා රනිල්ට ක්ලීන් කියන්න බෑ තව දුරටත්.

    බලමු මෛත්‍රී හැසිරෙන්නේ කොහොමද කියලා. ආයිත් ඉල්ලුවට නම් ප්‍රශ්නයක් නෑ. එයාත් පිස්සු කෙලින්න ගත්තොත් අපි ලෑස්තියි ගෙදර යවන්න.

    රනිල් නැත්නම් අලියට චන්දෙ දෙනවා...ඔය ගෝතයා රට බෙදලා තමා නවතින්නේ 2001 වගේ :dull:

    :dull::yes::dull:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    පඹයෙක්ම කිව්වොත් වැරදියි. මෛත්‍රීත් එක්ක එකඟතාවයෙන් වැඩ කරගෙන යන්න පුලුවන් පිරිසිදු දක්ෂ අගමැති කෙනෙක් පත්වෙනවා නම් රටට හොඩයි.

    රනිල් උනත් පහුගිය මාස හතේ මෛත්‍රීගේ කීම අහලා මහ බැංකු අධිපතිව අයින් කරේ නෑ. ඒ නිසා රනිල්ට ක්ලීන් කියන්න බෑ තව දුරටත්.

    බලමු මෛත්‍රී හැසිරෙන්නේ කොහොමද කියලා. ආයිත් ඉල්ලුවට නම් ප්‍රශ්නයක් නෑ. එයාත් පිස්සු කෙලින්න ගත්තොත් අපි ලෑස්තියි ගෙදර යවන්න.

    :dull::yes::dull:

    ඔය නිසා තමයි my3 රනිල් එනවට අකමැති..පහුගිය මස 07 රනිල් ජනාදිපති..my3 පබයා..

    මහා බැංකුවේ බලතල තියෙන්නේ my3 අතේ..රනිල්ගෙන් අහන්න ඕන නැහැ මහ බැංකු අධිපතිව අයින් කරන්න..my3 කොන්ද පන තිබ්බා නම් අර යකව ගෙන්නලා කනට එකක් ගහලා හිරේ දන්නා තිබ්බේ...

    බලමු වෙන දේ..මට නම් පෙන්නේ my3 කියන්නෙත් තවත් අවස්ථාවාදී කුහුක,බලපෙරේත දේසපාලන සත්වයෙක් :P (අවුරුදු හතලිස් ගානක් උත පොල් ගෑවේ නැනේ.. ;) )
     
    Go Green

    Member
    Aug 2, 2015
    985
    46
    0
    hitan bump

    983827_363920080453397_4534229279921122233_n.jpg
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,347
    5,765
    113
    ගෙදර/බෝඩිමේ
    බෙදන්නේද බන්,අපේ මාතර ගොයියා කරන සෙල්ලම් උබලා දන්නේ නැද්ද :dull:
    පදත්තරයට දෙමල ඩයස්පොරව ලොකු වෙලා... :growl::growl:

    දන්නා දෙමල සේරම තාමත් ප්‍රබාකරන් අදහනවා..යකෝ උන් සල්ලි දුන්නා යුද්ද කාලේ...උන්ට වෙනම රාජ්ජයක් ගන්නකම් උන් නවතින්නේ නැහැ..

    ඔය බලපන් පවිත්‍ර UK ගහන ඉන්න දෙමළා අවජතකයා..ආව ගමන් දමන්නේ,ගොට කැරියා දස වැඩ දීලා මාරපන්..MR මරාපන් :lol::rofl:

    උන් අදටත් යටින් හිටින තරහයි ප්‍රබා මරුවට..ඔන්න ඕකයි ඇත්ත :oo:

    රනිල් කියන්නේ රට මෝඩයෙක් මචන්..මන් උගේ අතීතේ නම් දන්නේ පත්තර වලින්..එත් 2001-2004 කරපු දේවල් ඇස් දෙකෙන් දැක්කා..

    සාම ගිවිසුම ගහලා කොලබ ඇවිත් තවත් යුද්ද එන්නේ නැහැ,බෝබ්බ පුපුරන්න නැහැ කියලා,කොලබ බැරැක්ක අයින් කලා..නායකයෙක් උනාම දුර දකින්න ඕන..මු risk management 0යි....මොලේ ඇති එකෙක් නම් සම ගිවිසුම ගැහුවත්,තව ආරක්ෂාව වැඩි කරනවා අනාගත තර්ජනයක..

    මිලේනියිම් සිටි පවා දීම මතක නැද්ද?කොහෙද ඉන්න හිකනල් පොලිස් පරිෂකයෙක් ගහින් වැටලුවේ..දිනමිණ Headline දැම්මේ රනිල් මැරීමට තැත් කල හමුදා කල්ලියක් අල්ලයි කියලා :(:(:(

    අන්තිමට නම් ටික එලියට පිටුඋනා..රටට වැඩක් කරපු දුරදිග විහිදුම් බලකාය කොල්ලෝ එකා ගානේ මැරුණා...බේරුනේ ටික දෙනයි..එකත් රට පැනලා..

    මචන් අපේ මාමා කෙනෙක් හමුදාවේ ලොකු පොස්ට් එකක මුහමලේ ඉදිරි ආරක්ෂා වළල්ල බාරව හිටියේ..අපිත් එක්කම කියලා තියෙනවා ළමයෝ කොටි ඇවිල්ලා කෙල ගහලා සරම උස්ස්සල යනවා අපිට ඉහලින් නියෝග දීලා තියෙන්නේ වෙඩි තියන්න එපා කියලා..කලකිරීමට අයින් උනා..

    ඔන්න ඔහොමයි ඒ කාලේ..කොලබ මිනිස්සු පණබයේ හිටියේ..යකෝ අපිත් එක්ක හිටිය campus එකේ බෝබ්බේ තිබ්බේ කටුබෙද්ද වෙලා ගාව...campus එකේ කොළො උදේට එන වෙලාවම බලලා..උන්ට තමන් එක්ක එකට ඉගෙන ගන්න කෙනා මරන්න පුළුවන් නම් වෙන මොන කතාද?දෙමළා දෙමලමයි මචන්..තබා සතේකට විසවාස කරන්න එපා..

    අහිංසක දෙමල අය ඉන්නවා..එත් සල්ලි තියෙන ගොඩක් අයට ඕන වෙනම රාජ්ජයක්..උන් අහිංසක දෙමල මනුස්සයාගේ ඔළුවට විෂබීජ දාලා මොළ හෝදනවා... (හරියට JVP උන් campus ආවම මොළ හෝදන්නේ,මුස්ලිම් අහිංසක මිනිස්සු මොළ හෝදලා බෝබ්බ බැදන් පන්නන තැනට යවන්නේ..)
    පවිත්‍ර කියන එකා දෙමල ඩයල් එකක්ද? ඕක ගෝට කැරියා,මහින්ද පකයා දස වද දෙන්න ඕන කියල මුලින් කිවුවට මමත් එච්චර ගනන් ගත්තෙ නෑ,මොකද මේකෙ ගොඩක් උන් ඒ දවස් වල මුන් දෙන්නට බැන්න නිසා,හැබැයි යහපාලනේ රෙවිලා හත්පොලේ ගාගෙන ඉද්දිත් මූ විකාර කියවද්දි මට හිතුන මොලල් හරි කවලමක් වෙන්න ඇති කියල :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    ඔය නිසා තමයි my3 රනිල් එනවට අකමැති..පහුගිය මස 07 රනිල් ජනාදිපති..my3 පබයා..

    මහා බැංකුවේ බලතල තියෙන්නේ my3 අතේ..රනිල්ගෙන් අහන්න ඕන නැහැ මහ බැංකු අධිපතිව අයින් කරන්න..my3 කොන්ද පන තිබ්බා නම් අර යකව ගෙන්නලා කනට එකක් ගහලා හිරේ දන්නා තිබ්බේ...

    බලමු වෙන දේ..මට නම් පෙන්නේ my3 කියන්නෙත් තවත් අවස්ථාවාදී කුහුක,බලපෙරේත දේසපාලන සත්වයෙක් :P (අවුරුදු හතලිස් ගානක් උත පොල් ගෑවේ නැනේ.. ;) )

    දේශපාලුවො කොයිකත් බලපෙරේතයෝ තමයි. පුන පුනා ඕක කියලා වැඩක් නෑ.
    මම හිතුවා රනිල් හැදිලා ඇති. වෙනස් වෙයි. එකට වැඩ කරයි කියලා.
    පහුගිය කාලේ මෛත්‍රීගේ නිහැඩියාවෙන් තමයි මම රනිල් ගැන දැන ගත්තේ. මෛත්‍රී මිනිස්සුන්ට චාන්ස් එකක් දුන්නා රනිල් ගැන දැන ගන්න. මෛත්‍රී මැදිහත් උනා නම් මම තාමත් රනිල්ට රැවටිලා.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    පවිත්‍ර කියන එකා දෙමල ඩයල් එකක්ද? ඕක ගෝට කැරියා,මහින්ද පකයා දස වද දෙන්න ඕන කියල මුලින් කිවුවට මමත් එච්චර ගනන් ගත්තෙ නෑ,මොකද මේකෙ ගොඩක් උන් ඒ දවස් වල මුන් දෙන්නට බැන්න නිසා,හැබැයි යහපාලනේ රෙවිලා හත්පොලේ ගාගෙන ඉද්දිත් මූ විකාර කියවද්දි මට හිතුන මොලල් හරි කවලමක් වෙන්න ඇති කියල :lol:

    ඔව් මොලේ හෙදුන දෙමල කොටියෙක් :baffled: (බොරුවට සින්හල නමක් දාගෙන :growl: )

    පක්ෂ නිසා අපේ හරක් උට කඩේ යන එකයි දුක..එකනේ කියන්නේ UNP ඉන්න සමහර පොන්නයෝන්ට පක්ෂෙට කතා කරද්දී,විරුද්ද වාදියට බනිද්දි කොටියා උනත් හොදයි කියලා..උන්ට රටෙන් වැඩෙක් නැහැ පක්ෂේ දිනනවා නම් :rofl::rofl:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    දේශපාලුවො කොයිකත් බලපෙරේතයෝ තමයි. පුන පුනා ඕක කියලා වැඩක් නෑ.
    මම හිතුවා රනිල් හැදිලා ඇති. වෙනස් වෙයි. එකට වැඩ කරයි කියලා.
    පහුගිය කාලේ මෛත්‍රීගේ නිහැඩියාවෙන් තමයි මම රනිල් ගැන දැන ගත්තේ. මෛත්‍රී මිනිස්සුන්ට චාන්ස් එකක් දුන්නා රනිල් ගැන දැන ගන්න. මෛත්‍රී මැදිහත් උනා නම් මම තාමත් රනිල්ට රැවටිලා.

    ඔව් එක නම් එක අතකට හොදයි,ගොඩක් ය රනිල්ට රැවටිලා හිටියේ මිස්ට ක්ලින් කියලා :rofl::rofl: :lol::lol:

    තව මේකේ මෝඩයෙක් හිටියා ලොරියක් කියලා..උටත් හෙනම අමාරුවක් තිබ්බේ රනිල් ගැන..රනිල්ට එක වචනයක් බැන්න ගමන් දුවන් එනවා, සුඋද කරන්න...දැන් නම් මහා බැංකු බැදුම්කරෙන්, මාස 07ක් රනිල් කල වැඩ වලින් රෙවිලා නිසා එළකිරි එන්නෙත් fake account එකකින්... :rofl:
     
    Last edited:

    Go Green

    Member
    Aug 2, 2015
    985
    46
    0
    දේශපාලුවො කොයිකත් බලපෙරේතයෝ තමයි. පුන පුනා ඕක කියලා වැඩක් නෑ.
    මම හිතුවා රනිල් හැදිලා ඇති. වෙනස් වෙයි. එකට වැඩ කරයි කියලා.
    පහුගිය කාලේ මෛත්‍රීගේ නිහැඩියාවෙන් තමයි මම රනිල් ගැන දැන ගත්තේ. මෛත්‍රී මිනිස්සුන්ට චාන්ස් එකක් දුන්නා රනිල් ගැන දැන ගන්න. මෛත්‍රී මැදිහත් උනා නම් මම තාමත් රනිල්ට රැවටිලා.

    bump
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    ඔව් එක නම් එක අතකට හොදයි,ගොඩක් ය රනිල්ට රැවටිලා හිටියේ මිස්ට ක්ලින් කියලා :rofl::rofl: :lol::lol:

    තව මේකේ මෝඩයෙක් හිටියා ලොරියක් කියලා..උටත් හෙනම අමාරුවක් තිබ්බේ රනිල් ගැන..රනිල්ට එක වචනයක් බැන්න ගමන් දුවන් එනවා, සුඋද කරන්න...දැන් නම් මහා බැංකු බැදුම්කරෙන්, මාස 07ක් රනිල් කල වැඩ වලින් රෙවිලා නිසා එළකිරි එන්නෙත් fake account එකකින්... :rofl:

    කොකාගේ සුද පේන්නේ ඉගිලෙනකොටලුනේ. කවුරු කවුරුත් ක්ලීන්ද ඩර්ටිද පෙන්නේ බලය ලැබුනම :lol:

    මොනා උනත් මහින්දයි රනිලුයි දෙන්න අරගෙන බැලුවොත් මෛත්‍රී එක්ක වැඩ කිරීමේ හැකියාව රනිල්ගේ වැඩියි :yes:

    මෛත්‍රී මහින්ද මරා ගත්තොත්
    මෛත්‍රී රනිල් ගුටි ඇන ගනී.

    ඒ නිසා මේ ඩබලම අගමැති කමෙන් නූක් කරලා දලා අලුත් නායකයෙක් ඔනෑම පක්ශයකින් පත් කරගන්න ඕන කියන එකයි මගේ අදහස :)