Xiaomi Redmi Note 2 Pro - $ 169.85 ( 2Ghz + 16GB Rom)
Xiaomi Redmi Note 2 Prime - $ 206.85 ( 2.2Ghz + 32GB Rom)
www.geekbuying.com
Last edited:
seller කිව්වද battery & charger නැතිව එවන්න කියලා ..එහෙම කිව්වා නම් යවපන් ..නැත්තන් ෆුල් සෙට් යවපන් ....උබ phone එක හොදට pack කරලා ගෙනියන්න ..post office එකෙන් ඇහුවොත් කියන්න phone එකක් return කරන්න යවන්නේ කියලා...EMS යවන්න ..රු 1500-2000ක් යයි ..register post නම් රු 500-1000ක් විතර යයි..post office එකේ counter එකෙන් ගන්න custom declaration form එකක් ..එක පොඩි කොලපාට එකක් ...එකේ package details දාන්න ...product details වල අනිවා දන්නා "defective phone - for repair " කියලා ...price එක එහෙම දන්නා එපා ..post office එකට package එක කඩලා බලන්න ඕනි කිව්වොත් බලන්න කියන්න ..එත් තිබුන විධිහටම pack කරලා දෙන්න කියන්න ..උන් එහෙම කරන්න ඕනි ....warranty claim වලට යවනවා නම් custom එකෙන් වෙන form එකක් තිබුන ...ඉස්සරත් එක පාවිච්චි උනේ නෑ දැනුත් එක පාවිච්චි වෙනවද කියලා නම් දන්නේ නෑ ....
අහ තව දෙයක්..උබ phone එක ගේනකොට tax ගැහුවා නම් ඒ කොලය තියාගෙන ඉන්න ...phone එක repair කරලා එනකොට අපහු tax ගහන්න ඇල්ලුවොත් ඔය පරණ කොලය , උබ දැන් return කරද්දී ගන්න EMS ස්ලිප් එක...දෙන්න ..
ඊයෙ තමා දැනගත්තෙ Battery & Charger නැතුව යවන්න කියලා. Pandawill එකට ඊයෙම Msg එකක් යැව්වා. උන් Reply කරන්නෙ ආයෙ හෙටනෙ. හෙට වෙනකන් ඉන්න ඕනෙ මොනාද කියන්නෙ කියලා බලන්න.. අනිත් එක බන් Mi4 එකේ Battery Seal නෙ. ගැලෙව්වොත් Warranty යනවා.. Pandawill එකෙන් කිව්වා මට UPS,DHL,EMS වලින් එවන්න එපා කියලා Express Mail වලින් ආවොත් උන්ට Tax ගෙවන්න ඕනෙ කියලා..
ඇහුවොත් කියපන්කො බැටරිය ගලෝල තියෙන්නේ කියල .. 
pre sale dala thiynawa danpanda eka
$229.99![]()
![]()
Xiaomi Redmi Note 2 Pro - $ 169.85 ( 2Ghz + 16GB Rom)
Xiaomi Redmi Note 2 Prime - $ 206.85 ( 2.2Ghz + 32GB Rom)
www.geekbuying.com
ඉතින් බන් පොස්ට් ඔෆිස් එකේ උන්ට හොඳට පැක් කරලා දුන්නම උන් දනන්වද බැටරි තියෙනවා කියල ..ඇහුවොත් කියපන්කො බැටරිය ගලෝල තියෙන්නේ කියල ..
![]()
පැක් කරා කියන්නෙ එපා වෙන්න පැක් කරන් ගියේ.. Post Office දෙකකට ගියා, දෙකෙන්ම කිව්වා ඇතුලෙ තියෙන ඒවා පෙන්නනකන් යවන්නෙ නෑ කියලා..

පැක් කරා කියන්නෙ එපා වෙන්න පැක් කරන් ගියේ.. Post Office දෙකකට ගියා, දෙකෙන්ම කිව්වා ඇතුලෙ තියෙන ඒවා පෙන්නනකන් යවන්නෙ නෑ කියලා..
ඉතින් අවුලක් නෑ බන් , ඔකේ ඉන්නේ ෆෝන් ගැන දන්නා උන් නං තමයි අවුල.
උබ උන්ට කිව්වද බැටරිය ගලවන්න බෑ කියල ? මුලින්ම කියපන් බැටරිය ගලෝල තියෙන්නේ කියල .. ඊට පස්සේ චෙක් කරද්දී මාට්ටු උනොත් කියපන් ඔකේ ගලවන්න බෑ කියල![]()

එහෙනම් උන්ට කියපන් බන් පෙන්නලා පෙන්නලා අයෙත් ගෙදර ගෙනිහිල්ලා තමයි pack කරලා ගෙන්න වෙන්නේ කියලා..එහෙම නැත්තන් pack කරන්න එයාලගේ office එකේ තැනක් දෙන්න කියන්න ...එහෙමත් බෑ කිව්වොත් උබ counter එකේ තියාගෙන කරපන් ....වෙන් කාටවත් එන්න දෙන්නේ නැතිව ..
..අපේ post office එකෙත් ඔය case එක ආවා ..මම pack කරලමි ගෙනාවේ ..බලන්න ඕනි කිව්වා ..මම කිව්වා packing ගලවන්නම් ..එත් තිබුන විධිහටම හදලා දෙන්න..damage වෙන්නේ නැතිව යවන්න ඕනි කියලා ..එතකොට උන් නම් කිව්වා උන් pack කරලා දෙනවා කියලා ..උන් ගාව පොඩි box තියෙනවා .....කොහොමහරි මගේ නම් check කරේ නෑ ඊට පස්සේ ..
ඕක මේ ලගදි ආව case එකක් ..අර airmail වලින් කුඩු ගෙනෙල්ලා මාට්ටු උනානේ ..ඊට පස්සේ හැම post office එකකින්ම parcel ගන්නකොට check කරන්න කියලා ඇවිල්ලා ...එහෙම නැත්තන් උන් note එකක් දානවා check කරලා නෑ කියලා ..
අපේ post office එකේ නම් ඉන්න කෙනා කිව්වා office එකේදී pack කරලා දෙන්නම් ගෙන්න කියලා ..මම දැක්ක parcel යවන වෙන කෙනෙක්ට post office එකේ එක්කෙනෙක් ගිහිල්ල එක හොදට pack කරලා දුන්න ...උබ එක පාරටම ගිහිල්ලා අහලානේ ...එහෙම නැතිව අර custom declaration form එක ඉල්ලගෙන package එකේ අලවලා ගෙනිච්චා නම් සමහරවිට ගන්න තිබ්බා ..එහෙම try කරලා බලන්න...post office එකට එහෙම parcel ගන්න බෑ කියන්න බෑ ..check කරන එක එයාලගේ වැඩක් ..උබ කියපන් උන්ට ඕනි විධිහකට ඕක check කරලා තිබුන විධිහටම packing damage වෙන්නේ නැතිව අයේ pack කරලා දෙන්න කියලා ....

මං කිව්වා බන්.. එතකොට උන් කියනව Phone එක අතපත ගාලා කොලඹ යන්න කියලා.. උන් මාර බයයි බාරගන්න.. කොලඹ යන්නමයි කියන්නෙ..
මචන් ඕක Post Office එකෙන් Check කරාට පස්සෙ ආයෙත් කොලඹින් Check කරනවද? උබ යවලා තියෙනවද Pandawill එකට? උන් මට Reply කරන්නෙ හෙට බලමු උන් මොනාද කියන්නෙ කියලා.. EMS වලින් යවද්දි ඔය කේස් මුකුත් නැද්ද බන්.? ඒකෙදි උන් චෙක් කරන්නෙ නැද්ද? custom declaration form එක අනිවාරෙන් අලවන එකක්ද? මං කලින් අලවන් ගියාට අව්ලක් නැද්ද![]()
custom declaration එක අලවන්න ඕනි...post office එකෙන් check කරොත් නම් කොළඹින් බලන එකක් නෑ ...check කලේ නැතත් බලනවාමයි කියලා නෑ ..සැක නම් විතරයි බලන්නේ ....EMS යැවුවා කියලා එකම වෙනස තියෙන්නේ 10 days වලින් වගේ යනවා ..deliver උනා කියල check කරගන්න පුළුවන් ..මම pandawill නෙවෙයි මචන් ..ebay seller කෙනෙක්ට යැවුවේ ..!
MIUI 7 redmi 2 ekata nadda ban?
ගාන නං අවුලක් නෑ නේ බන් ..
ඒ උනාට ෆෝන් එක කොහොම වෙයිද දන්නේ නෑ නේ .. pre oder කරන එක ටිකක් අවුල් වගේ .. reviews බලලම ගන්න එක තමයි හොඳ !

thama release vela na ne miui 7
MIUI 7 redmi 2 ekata nadda ban?
Release wuna bn
Global version eka thamai enna parakku wenne
http://en.miui.com/forum.php?mod=viewthread&tid=144382&extra=page=1&mobile=2


Wadak na bn..reddda miui7 .kitkat bn..h#@$.![]()

and android 5 and 6 eke thiyena hugaak features alreadt miui eke kalim idanma wage thibbaneSira eka nam eththa bn un kiwwema miui 7 eka 5.1 ekka denawai kiyalane eth thaama kitkat
Btw balamu issarahata moko wenne kiyala dan android 6 marshmellow uth awaneand android 5 and 6 eke thiyena hugaak features alreadt miui eke kalim idanma wage thibbane

Sira eka nam eththa bn un kiwwema miui 7 eka 5.1 ekka denawai kiyalane eth thaama kitkat
Btw balamu issarahata moko wenne kiyala dan android 6 marshmellow uth awaneand android 5 and 6 eke thiyena hugaak features alreadt miui eke kalim idanma wage thibbane