


නොබලා මා දිහා ඔයා.. යනවා කාගෙදෝ වෙලා
සගවා වේදනා දරා.. හැමදා ආදරේ කලා
ඔබ නොඑනා නිසා..කවුරුත් එපා
තනිවීලා ඉන්නවා
සිනාවන් ගෙනා වසන්තේ දමා
කොහේ යන්නදෝ පියඹලා
ඔයාගෙන් එහා ලොවක් නෑ මවා
මගේ ජීවිතේ වගේ ඔයා
පෙම් කෙරුව ඒ අතීතේ වෙන් වී ගියා
මාගේ බව කීව ඔබ දැන් ඇයගේ වෙලා
දැනෙනා මිලාන වේදනා සගවා හිදින්න බෑ සදා
ඉකිගා හඩාන රෑ පුරා පෙර පෑ සිනාව සේදුනා
බලාන ඉන්නවා සිතා
සිනාවන් ගෙනා වසන්තේ දමා
කොහේ යන්නදෝ පියඹලා
සන්තෝස යාමේ රහසින් බොදවී ගියා
දුක් වින්ද කාලේ සැනෙකින් ලැබිලා මෙදා
මතකේ තියාන කී කතා දිවියේ පුරාම ඉන්නවා
මට දාල යන්න බෑ ඔයා නොපමාව එන්න මා සොයා
සමාව තියෙනවා සදා
සිනාවන් ගෙනා වසන්තේ දමා
කොහේ යන්නදෝ පියඹලා
ඔයාගෙන් එහා ලොවක් නෑ මවා
මගේ ජීවිතේ වගේ ඔයා
සගවා වේදනා දරා.. හැමදා ආදරේ කලා
ඔබ නොඑනා නිසා..කවුරුත් එපා
තනිවීලා ඉන්නවා
සිනාවන් ගෙනා වසන්තේ දමා
කොහේ යන්නදෝ පියඹලා
ඔයාගෙන් එහා ලොවක් නෑ මවා
මගේ ජීවිතේ වගේ ඔයා
පෙම් කෙරුව ඒ අතීතේ වෙන් වී ගියා
මාගේ බව කීව ඔබ දැන් ඇයගේ වෙලා
දැනෙනා මිලාන වේදනා සගවා හිදින්න බෑ සදා
ඉකිගා හඩාන රෑ පුරා පෙර පෑ සිනාව සේදුනා
බලාන ඉන්නවා සිතා
සිනාවන් ගෙනා වසන්තේ දමා
කොහේ යන්නදෝ පියඹලා
සන්තෝස යාමේ රහසින් බොදවී ගියා
දුක් වින්ද කාලේ සැනෙකින් ලැබිලා මෙදා
මතකේ තියාන කී කතා දිවියේ පුරාම ඉන්නවා
මට දාල යන්න බෑ ඔයා නොපමාව එන්න මා සොයා
සමාව තියෙනවා සදා
සිනාවන් ගෙනා වසන්තේ දමා
කොහේ යන්නදෝ පියඹලා
ඔයාගෙන් එහා ලොවක් නෑ මවා
මගේ ජීවිතේ වගේ ඔයා







