මමත් වෙනසට එකතු වෙච්ච කෙනෙක්.ඒ වෙලාවේ හැටියට මහින්දව එලොගත්තු එක ලොකුම දෙයක්.මෛත්‍රී ජනාධිපතිතුමාගේත් ලොකු වරදක් දකින්නේ නෑ.මට නම් ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ UNP එක ගැන.විශේෂයෙන්ම නායක රනිල් ගැන.
පාඩු නැතුව රබර් වත්තක් කරගෙන හිටපු මම රබර් කිලෝ එකට 350 ක් ගන්න ගිහන් හම්බ උන 200 ගානටත් කෙලොගෙන දැන් 100 ගානට අතින් කයිට් කරගෙන දෙන එක කරන්නේ.
රනිල් තමයි එකම කරුමේ...මොනවා කරන්නද බං.කරුමයක් ගෙවන්න තියෙනව නම් ගෙවන්නම වෙනවනේ.![]()

e moko ban. apitanam lassanata grade 1, 2 350, gtade 3, 4, 300 hambawenawane. me iyeth wikka

mamath 8 wenida maithreeta dunna chande.. etha wenna yana winnahiya tikak danenna gaththa.. wadiyathma me video ahala olmorondam une..
ithin bn mahinda ehema karanava kiyalane bn yahapalana anduvak ave.un karanneth ekamane bn.vadi hariyak kaiya vitharai vada naඑතකොට මේ මහින්දගේ පඩියෙන් එකතු කරපු සල්ලි වෙන්න ඇති නේද?

ithin bn mahinda ehema karanava kiyalane bn yahapalana anduvak ave.un karanneth ekamane bn.vadi hariyak kaiya vitharai vada na![]()

හෙළයෙක්;18824784 said:යූ.ඈන්.පී එක දාන ඇඩ් ටිකෙන්ම සසර කල කිරෙනවා. ඒ උන්ගෙ ගෙදරින් ගෙනාව සල්ලි වෙන්න ඇතිනෙ..
නෑ රවිය ජන්දෙ කරන්න කියල මහබැංකුවෙන් ඉල්ල ගත්තුව.

unp eka athe sathe nathuwa idala 8 wenida awe.
munta chanda karnna salliyak thibbe na.
rosiwa gdrin eliyata adala damme
ehew un dn tv eke ad dnne 1k neme100k withara.
paththare ad dnwa ekige 10y rent walatath wada eken gewnna pluwan wei
mn me kiynne upfa un ehema na kiyla neme.eth yahapalaneta apu unne mewa kale.un kiyna widiyata oya wage ewa wenna bane....
ane huke nannane kiwwalu unge pacha![]()

ekane dawas 100n koti ganakata widde 
ලංකාවේ දේශපාලනය කියන්නේ පට්ට තිත්ත මාතෘකාවක්නේ.ජනවාරි 8 වෙනකොට මම චන්දෙ දුන්නේ හංසයාට.ඒ වෙනකොට හිතාගෙන හිටියේ ඊළඟ මහා මැතිවරනේදී UNP එකට චන්දෙ දෙන්ඩ.අවුරුදු ගානක් විපක්ෂේ කට්ට කාලා කට්ට කාල අවස්ථාවක් හම්බුනාම ඒකෙන් ප්‍රයෝජනේ ගන්ඩ මුන් දන්නේ නෑ.බලපන් මේ මාස 7 ට නාපු නෑම.ලංකා ඉතිහාසයේ කවදාවත් නොවිච්ච විදියට මහ බැංකු වංචාවක් උනා.ඉතාලි,ඩුබායි,මැලේසියා වලට පැනලා ගිහිං හිටපු කොළඹ ගඳ ගස්සපු පාතාලයෝ ආයෙත් බය නැතුව ඇවිත් අර මැදවච්චි කිලිනොච්චියට වැඩ කරනවා.රූපවාහිනී විවාද වලදී පවා 8 ට කලින් UPFA එක නෑවටත් වඩා අන්ත විදියට UNP එක ලිඳේ වැටි වැටි නානවා.අද වෙද්දී කුඩු වැටලීම් සම්පූර්ණයෙන්ම නවත්තලා.
එදා ජනවාරි 8 වෙනකොට UNP එකට චන්දෙ දෙන්ඩ හිතාගෙන හිටපු උන් අද වෙනකොට UNP එකට චන්දෙ නොදෙන මට්ටමට ඇවිත්.
මේ පාර මට හිතෙන විදියට කොළඹින් වැඩියෙන්ම වියදම් කරන්නේ සුදු රෙද්ද පෙරවගෙන හිටපු (පාස්ට් ටෙන්ස්) චම්පික.කොහෙන්ද උට මෙච්චර සල්ලි.ව්‍යාපාරිකයෝ වියදම් කරනවා නම් උන්ට ආයේ පියවන්නේ කොහොමද? උගෙත් නිකන් කට විතරයි.
උනුත් එකයි මුනුත් එකයි කියලා JVP එකට දෙන්න නම් මට පිස්සුවක් නෑ කොහොමටවත්.JVP කියන්නේ වාචාල කම "විතරක්" තියෙන වැඩ බැරි සෙට් එකක් කියලා අනුර කුමාර දේවාලය දේවත්වයෙන් වන්දනාමාන නොකරන ඕන කෙනෙක් දන්නවනේ.මට නම් JVP එකෙන් ආණ්ඩුවක් කරන්න පුළුවන් තරම් දෙයක් පේන්නේ නෑ.උන් කියනවා උන්ගේ හොරු නෑලු.හොරු හැදෙන්න උන්ට ආණ්ඩුවක් තිබුනයැ 2005 දි 40 ක් මන්ත්‍රීලා ඉඳිද්දී නොකරපු උන් දැන් කොහේ වැඩ කරන්නද.
කොහොමින් කොහොම හරි 8 වෙනකොට හංසයාට දීලා දැන් වෙද්දී බුලත් කොලේට ජන්දේ දෙන්ඩ තීරණය කරලා ඉන්න මං වගේ උන් පඳුරකට පයින් ගැහුවත් 20 - 30 ක් විසි වෙන නිසා මේ පාර නම් සන්ධානේ ජය ඉර හඳ වගේ විස්වාසයි කියලා විශ්වාසයෙන් කියන්ඩ පුළුවන්.
විකල්ප නැතුව එකම විකල්පය වෙලා ඉන්ඩ සන්ධානයට දෙනවා ඇර වෙන කරන්ඩ දෙයක් නෑ.ඔව්.
අනික තමා කවුරු කොහොම කිවත් ජනාධිපතිතුමා ඔලුවෙන් හිටන් කිවත් සන්ධානෙ ආපු ගමන් මහින්ද අගමැති වෙන එක අම්ම මුත්තා කිවත් නවත්තන්න බෑ.
යූ.ඈන්.පී එක දාන ඇඩ් ටිකෙන්ම සසර කල කිරෙනවා. ඒ උන්ගෙ ගෙදරින් ගෙනාව සල්ලි වෙන්න ඇතිනෙ..
සිරාවටම ඇත්ත යකෝ.මම වැඩ කරන්නෙ නිතරම මිනිස්සුත් එක්ක කතාබහ කරන්න පුලුවන් පරිසරයක.ඔය වගේ මාත් එක්ක පුද්ගලිකව කියපු එවුන් ගොඩක් ඉන්නවා.මේ පාර ජය නියතයි.ලංකාවේ දේශපාලනය කියන්නේ පට්ට තිත්ත මාතෘකාවක්නේ.ජනවාරි 8 වෙනකොට මම චන්දෙ දුන්නේ හංසයාට.ඒ වෙනකොට හිතාගෙන හිටියේ ඊළඟ මහා මැතිවරනේදී UNP එකට චන්දෙ දෙන්ඩ.අවුරුදු ගානක් විපක්ෂේ කට්ට කාලා කට්ට කාල අවස්ථාවක් හම්බුනාම ඒකෙන් ප්‍රයෝජනේ ගන්ඩ මුන් දන්නේ නෑ.බලපන් මේ මාස 7 ට නාපු නෑම.ලංකා ඉතිහාසයේ කවදාවත් නොවිච්ච විදියට මහ බැංකු වංචාවක් උනා.ඉතාලි,ඩුබායි,මැලේසියා වලට පැනලා ගිහිං හිටපු කොළඹ ගඳ ගස්සපු පාතාලයෝ ආයෙත් බය නැතුව ඇවිත් අර මැදවච්චි කිලිනොච්චියට වැඩ කරනවා.රූපවාහිනී විවාද වලදී පවා 8 ට කලින් UPFA එක නෑවටත් වඩා අන්ත විදියට UNP එක ලිඳේ වැටි වැටි නානවා.අද වෙද්දී කුඩු වැටලීම් සම්පූර්ණයෙන්ම නවත්තලා.
එදා ජනවාරි 8 වෙනකොට UNP එකට චන්දෙ දෙන්ඩ හිතාගෙන හිටපු උන් අද වෙනකොට UNP එකට චන්දෙ නොදෙන මට්ටමට ඇවිත්.
මේ පාර මට හිතෙන විදියට කොළඹින් වැඩියෙන්ම වියදම් කරන්නේ සුදු රෙද්ද පෙරවගෙන හිටපු (පාස්ට් ටෙන්ස්) චම්පික.කොහෙන්ද උට මෙච්චර සල්ලි.ව්‍යාපාරිකයෝ වියදම් කරනවා නම් උන්ට ආයේ පියවන්නේ කොහොමද? උගෙත් නිකන් කට විතරයි.
උනුත් එකයි මුනුත් එකයි කියලා JVP එකට දෙන්න නම් මට පිස්සුවක් නෑ කොහොමටවත්.JVP කියන්නේ වාචාල කම "විතරක්" තියෙන වැඩ බැරි සෙට් එකක් කියලා අනුර කුමාර දේවාලය දේවත්වයෙන් වන්දනාමාන නොකරන ඕන කෙනෙක් දන්නවනේ.මට නම් JVP එකෙන් ආණ්ඩුවක් කරන්න පුළුවන් තරම් දෙයක් පේන්නේ නෑ.උන් කියනවා උන්ගේ හොරු නෑලු.හොරු හැදෙන්න උන්ට ආණ්ඩුවක් තිබුනයැ 2005 දි 40 ක් මන්ත්‍රීලා ඉඳිද්දී නොකරපු උන් දැන් කොහේ වැඩ කරන්නද.
කොහොමින් කොහොම හරි 8 වෙනකොට හංසයාට දීලා දැන් වෙද්දී බුලත් කොලේට ජන්දේ දෙන්ඩ තීරණය කරලා ඉන්න මං වගේ උන් පඳුරකට පයින් ගැහුවත් 20 - 30 ක් විසි වෙන නිසා මේ පාර නම් සන්ධානේ ජය ඉර හඳ වගේ විස්වාසයි කියලා විශ්වාසයෙන් කියන්ඩ පුළුවන්.
විකල්ප නැතුව එකම විකල්පය වෙලා ඉන්ඩ සන්ධානයට දෙනවා ඇර වෙන කරන්ඩ දෙයක් නෑ.ඔව්.
අනික තමා කවුරු කොහොම කිවත් ජනාධිපතිතුමා ඔලුවෙන් හිටන් කිවත් සන්ධානෙ ආපු ගමන් මහින්ද අගමැති වෙන එක අම්ම මුත්තා කිවත් නවත්තන්න බෑ.
යූ.ඈන්.පී එක දාන ඇඩ් ටිකෙන්ම සසර කල කිරෙනවා. ඒ උන්ගෙ ගෙදරින් ගෙනාව සල්ලි වෙන්න ඇතිනෙ..
අනේ යකෝ බොරු කියන්න එපා උබ කොහේද හංසයට ඡන්දේ දුන්නේ එකෙක් වෙන්නේ 2014 ඉදන් උබ මරා ට කඩේ ගිහිල්ලා තියෙන්නේ
![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1648865
![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1647688
http://www.elakiri.com/forum/search.php?searchid=18136971&pp=25

JABUK