චන්දෙ දුන්නේ කාටද ? දිනන්නේ කවුද ?

Vote Here

  • I Voted for UNP Also UNP Will get most Votes

    Votes: 126 44.7%
  • I Voted For UNP but UPFA Will get most Votes

    Votes: 4 1.4%
  • I Voted for UPFA Also UPFA Will get most Votes

    Votes: 104 36.9%
  • I Voted For UPFA but UNP Will get most Votes

    Votes: 3 1.1%
  • I Voted For JVP & UNP Will get most Votes

    Votes: 38 13.5%
  • I Voted For JVP & UPFA Will get most Votes

    Votes: 7 2.5%

  • Total voters
    282
  • Poll closed .
ඇයි බන් සන්ධානෙ එවුන් නිතරම රට ගැන හිතලා චන්දෙ දෙන්න කියද්දි UNP එවුන් මහින්දට මඩ ගහලා උන්ට චන්දෙ දෙන්න කියන්නෙ..ලොකු වෙනසක් තියනවානේ දෙපැත්තේ..:confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:
 

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මේ poll එක බැලුවහම තේරෙනවා පහුගිය දවස් ටිකේ තිබ්බ fake accounts වල තරම.
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    පැටියා;18830170 said:
    තව ටිකකින් Fake ටික බස්සයි :D
    ඊයෙ නයිට ගහලා බයියො දෙතුන් දෙනා නිදි දැං :yes:

    අහ් ඔව් ඒකත් ඇත්ත තමයි.. :yes::D
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    මේකේ උන්ගේ අඳෝනා අහලා අහලා JVP එකට දෙන්න හිටපු එක අද උදේ ගිහින් UNP එකට දාල ආවා. යහපාලන රජය ගැන සෑහීමකට පත් වෙන්නෙ නෑ. ඒත් සන්ධානෙ හොරුන්ට වඩා මහත්මා දේශ්පාලනයක් කරන මිනිස්සු UNP ඉන්නෙ.. අනික මේ වෙලාවෙ වෙන විසදුමකුත් නෑ. පොඩ්ඩක් හොද යකාට දීල ආව.
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මේකේ උන්ගේ අඳෝනා අහලා අහලා JVP එකට දෙන්න හිටපු එක අද උදේ ගිහින් UNP එකට දාල ආවා. යහපාලන රජය ගැන සෑහීමකට පත් වෙන්නෙ නෑ. ඒත් සන්ධානෙ හොරුන්ට වඩා මහත්මා දේශ්පාලනයක් කරන මිනිස්සු UNP ඉන්නෙ.. අනික මේ වෙලාවෙ වෙන විසදුමකුත් නෑ. පොඩ්ඩක් හොද යකාට දීල ආව.

    :yes::yes:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    11885374_806896082761722_1770577828212066609_n.jpg

    btw voted:)