








තව ටිකකින් Fake ටික බස්සයිමේ poll එක බැලුවහම තේරෙනවා පහුගිය දවස් ටිකේ තිබ්බ fake accounts වල තරම.


පැටියා;18830170 said:තව ටිකකින් Fake ටික බස්සයි
ඊයෙ නයිට ගහලා බයියො දෙතුන් දෙනා නිදි දැං![]()


මේකේ උන්ගේ අඳෝනා අහලා අහලා JVP එකට දෙන්න හිටපු එක අද උදේ ගිහින් UNP එකට දාල ආවා. යහපාලන රජය ගැන සෑහීමකට පත් වෙන්නෙ නෑ. ඒත් සන්ධානෙ හොරුන්ට වඩා මහත්මා දේශ්පාලනයක් කරන මිනිස්සු UNP ඉන්නෙ.. අනික මේ වෙලාවෙ වෙන විසදුමකුත් නෑ. පොඩ්ඩක් හොද යකාට දීල ආව.

