u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    proof

    proof ඕන අයට වෙනම accnt එකක් හැදුව. :yes:

    Tickmill MT4 Client Terminal.png
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මේකෙ තියෙන ඉන්ඩිය mtf_visualization_v1_5_1 ඒකෙන් තමයි h1 h4 d1 ට්‍රෙන්ඩ් එක පෙන්නන්නෙ. mt4 එකේ codebs ගිහින් downld කරගන්න පුලුවන් මචන්.

    Tickmill MT4 Client Terminal.png
     
    Jan 29, 2010
    638
    20
    0
    මේකෙ තියෙන ඉන්ඩිය mtf_visualization_v1_5_1 ඒකෙන් තමයි h1 h4 d1 ට්‍රෙන්ඩ් එක පෙන්නන්නෙ. mt4 එකේ codebs ගිහින් downld කරගන්න පුලුවන් මචන්.

    View attachment 60692

    machan ara kola paata line ekak vage thiyenne mokakda left side. mtf_visualization eke pennana candles patterns mona vage evada follow karanne machan.

    mekane anith indi eka use karana - https://www.mql5.com/en/code/11126
     
    Last edited:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    machan ara kola paata line ekak vage thiyenne mokakda left side. mtf_visualization eke pennana candles patterns mona vage evada follow karanne machan.
    mekane anith indi eka use karana - https://www.mql5.com/en/code/11126

    දාල තියෙන ඉන්ඩිය තමයි. left side- ඒ මචන් line chrt එක. ichimoku එකෙන් ඒක විතරක් ගත්ත. මට ඕන වෙන්නෙ line එක නිසා. candles patterns වලින් ට්‍රෙන්ඩ් එක ගැන බලාගන්න පුලුවන්නේ.

    manදman;18832425 said:
    uba real start karada?

    real eka gana thamayi machan thread eke demme.

    මචන් මේ strategy එක ශුවර් ද?

    proof dalane bn thiyenne.
     
    Last edited:
    Jan 29, 2010
    638
    20
    0
    machan chart ekanam set karagaththa. mata thiyena aula trade setups kohomada filter karaganne kiyana eka. moko line chart eka anith pathtata harena ekenma decide karanna giyoth false evath set venava neda. podak mtf_visualization ekath ekka kohomada setups filter karaganne kiyala podak pahadili karanna puluwanda. first post ekema update kalanam anith ayatath vadagath vei. puluwnam chart screenshot ekak ekka time thiyena vealvata vistharayak daanna.

    maath chart screenshot daala thread eka update karannam monavahari danaganna one unaama.

    anith ayatath kiyanne harida nadda balanna ithin karalama balanna one machanla. kauruth lagata genath denne natha :)

    good luck
     
    • Like
    Reactions: Sigma xx

    ලේසි නෑ අමාරුයි තමයි. මුලින්ම මොනා හරි එක timefrm එකක් සෙට් කරගනින්. මුලින්ම d1 h1 h4 වගෙ එකක් හොදයි. අපි h1 ගමු. කොහොමත් ඒ වගෙ tf හොදයි. line එක බ්‍රේක් උනාම බලන්න h1 h4 d w m ට්‍රෙන්ඩ් එක ගැන. ඒක අප්/ඩව්න් ද බලාගන්න. ඒ වගේම නිව්ස් ගැනත් බලාගන්න. කඩාගෙන යනව නිව්ස් වලදි. (මුලදි eurusd අතාරින්න. මම දැනටත් යූස් කරන්නෙ නෑ කඩාගෙනම යන නිසා හැම පැත්තටම.)

    මුලින් පොඩි ලොට්ස්වලට යන්න. 0.01 වගෙ. ටිකෙන් ටික උඹට කාලයත් එක්ක ඇඟටම වදිනව ගේම් එක
    .:):cool:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,002
    5,160

    mama nan karanne h4, h6, h8 walin. ewa maru price action allaganna
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ලේසි නෑ අමාරුයි තමයි. මුලින්ම මොනා හරි එක timefrm එකක් සෙට් කරගනින්. මුලින්ම d1 h1 h4 වගෙ එකක් හොදයි. අපි h1 ගමු. කොහොමත් ඒ වගෙ tf හොදයි. line එක බ්‍රේක් උනාම බලන්න h1 h4 d w m ට්‍රෙන්ඩ් එක ගැන. ඒක අප්/ඩව්න් ද බලාගන්න. ඒ වගේම නිව්ස් ගැනත් බලාගන්න. කඩාගෙන යනව නිව්ස් වලදි. (මුලදි eurusd අතාරින්න. මම දැනටත් යූස් කරන්නෙ නෑ කඩාගෙනම යන නිසා හැම පැත්තටම.)
    මුලින් පොඩි ලොට්ස්වලට යන්න. 0.01 වගෙ. ටිකෙන් ටික උඹට කාලයත් එක්ක ඇඟටම වදිනව ගේම් එක.:):cool:

    line brek නිසා buy දාල බලන් ඉන්න එපා mtf එකේ cndles සේරම රතු පාටනම්. පිප්ස් 10කින් මාරු වෙන්න ඒ වගෙ වෙලාවට මචන්.
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    line chart hodai trade karanna.but candlstik nam onamai. machn okata add karaganin moving average eka.mamanam use karanne moving aveage.

    anit de whole market eka gana idea ekak ganin manily USA vala.etakota sehenna lesi (macroeconomic)
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    line chart hodai trade karanna.but candlstik nam onamai. machn okata add karaganin moving average eka.mamanam use karanne moving aveage.

    anit de whole market eka gana idea ekak ganin manily USA vala.etakota sehenna lesi (macroeconomic)

    ela mcn. tnx udaw kalata.
    whole market eka mama baluwema na bn.
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113

    ela mcn. tnx udaw kalata.
    whole market eka mama baluwema na bn.

    Trade karana eka digatama karanna hitanavanam Macroeconomic gana idea ekak tiyenna ona machn.etakota davasata ,satiyata trade 2,3 dagattama ati,nikan le puchcha puchcha inna ona ne.;)
     
    machan Macroeconomic kiyana de igena ganna site tikak evannako thiyenvnam. thanks a lot