වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

isuruimantha

Member
May 15, 2009
1,114
18
0
හොන්ඩා අනාථයා,පොල් මාමා සිටීද..:rolleyes:

ඉග්නිෂන් කොයිල් ඩ්‍රයිවර් එකක් හැදුවා පොඩි වැඩකට..;)

නෙට් එකෙන් ගත්ත එකක්..:yes:

සෑහෙන දිගකට ස්පාර්ක් එකක් ගන්න පුලුවන්..:yes:

Qr4aVri.jpg

අඩෝ ලස්සනයි බන්. ෆට්ට.:) ඒ පාට නම් HID වල පාට තියෙන්නේ. කොච්චර විතර කරන්ට් එකක් එනවද ඕකෙන්?:oo::oo:
 

Kalu_Banda

Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    හොන්ඩා අනාථයා,පොල් මාමා සිටීද..:rolleyes:

    ඉග්නිෂන් කොයිල් ඩ්‍රයිවර් එකක් හැදුවා පොඩි වැඩකට..;)

    නෙට් එකෙන් ගත්ත එකක්..:yes:

    SNJjPHV.jpg


    සෑහෙන දිගකට ස්පාර්ක් එකක් ගන්න පුලුවන්..:yes:

    Qr4aVri.jpg




    මට තියන අවුල මේක.



    ස්පාර්ක් ප්ලග් එකකට සෙට් කලාම ප්ලග් එකෙන් ස්පාර්ක් එක එන්නේ මෙන්න එහෙම. :dull:කෙලින්ම ඉලෙක්ට්‍රෝඩ් එකෙන්ම නෙමේ ඒකෙ පැත්තෙන් වගේ. ඒ වගේම හෙන පොඩියිනේ ස්පාර්ක් එකත්..:sorry:

    තිබ්බ ප්ලග් ඔක්කොම බැලුව සේරම මේ වගේ...:dull:

    මේ තත්වෙ අවුල්ද නැත්නම් මේ හැටිද?:rolleyes:


    Ade Pattai ne ban...

    Mokadda itin podi wade...??
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :growl::growl::growl:යකෝ මම ඇහුවේ අදායම ගැන බලන්න.. තොපිට තියෙන විසේ ..

    අපිට නම් ආරන්චි වෙච්ච විදියට බඩා ඕවා සෙට් කරලා තියෙන්නෙ වෙනම ආදායම් මාර්ගයක් හදාගන්න.:baffled: ඉසුරුඑකා ආවම කියයි විස්තර කරලා..:yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ ලස්සනයි බන්. ෆට්ට.:) ඒ පාට නම් HID වල පාට තියෙන්නේ. කොච්චර විතර කරන්ට් එකක් එනවද ඕකෙන්?:oo::oo:

    අනේමංදා බන් ඒකනම් බැලුවෙ නෑ. ඇම්පියර් 2ක් වගේ ගන්නවා ඇති.:dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Ade Pattai ne ban...

    Mokadda itin podi wade...??

    ස්පාර්ක් ප්ලග් එකෙන් RPM එක සෙන්ස් කරගන්න එකක් හදන්න හදන්නේ මචෝ. එකක් නිකම් හදලා ඇනගත්තා..:sorry: දැන් ඉතින් පිලිවෙලකට බඩු ලෑස්තිකරගෙන හදන්න හැදුවේ.:yes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මචන් ඔන්ලයින් බලන්න පුලුවනිද ගෙදර ඉඳන්..

    පුළුවන් පුළුවන් මාමේ අපිත් ලින්ක් ඉල්ලගන්න ඉන්නේ :P:lol:
     

    ireshnuwa

    Junior member
  • Jun 2, 2007
    156
    8
    18
    ඉතින් බන් ඇදල ගලවන්න බෑ නෙහ්. ඇන දාල හයි වෙන නිසා කඩලා යනවා නෙහ් :baffled::baffled:
    na macho... mekata toyata vitz1ke... mun gala wanne mirror 1 vitarai.. side cup 1 itru weanwa... cup 2kma tiye.. mirror 2kma nate....
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    අනේමංදා බන් ඒකනම් බැලුවෙ නෑ. ඇම්පියර් 2ක් වගේ ගන්නවා ඇති.:dull:

    ගැවුනොත් එහෙම මැරිලා වැටෙන සයිස් එකට වදිනවද බන් ඕකෙන් :oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    මචන් ඔන්ලයින් බලන්න පුලුවනිද ගෙදර ඉඳන්..

    :yes: ඔව් PC එකෙන් හෝ ෆෝන් එකෙන් පුලුවන්.... ෆෝන් එකේ ඈප් එක නම් පිස්සු කෙලිනවා..... PC එකේ ගින්නක් නෑ.... :D
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගැවුනොත් එහෙම මැරිලා වැටෙන සයිස් එකට වදිනවද බන් ඕකෙන් :oo:

    දැනෙන්න වදිනවා.. එච්චර දරුණු තත්වෙට නෑ.. වාහනේක ප්ලග් වයර් එකෙන් වැදුන වගේම තමා..:yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes: ඔව් PC එකෙන් හෝ ෆෝන් එකෙන් පුලුවන්.... ෆෝන් එකේ ඈප් එක නම් පිස්සු කෙලිනවා..... PC එකේ ගින්නක් නෑ.... :D

    බඩෙක්ගේ අසහනයක මහත.:dull:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    පව් කියලා හිතෙන්නේම නැද්ද බන් උ :lol::lol:
    උබගේ අර ස්පාර්ක් ජිල් මාට් එක නම් මරු බන්
    ස්පාක් එක නම් ඇතිවෙයි ප්ලග් එකේ ඹය කොනකින් එන කෙස් එකට තියරියක් තියෙනවා නේද මචන් ආරොපන තිව්‍රතාවය වැඩි උල්(වෙන වෙන උල් නම් දන්නේ නැ එත් නැම්මවල් උල් තැන් වල තිව්‍රතාව වැඩි නේස ) තැන් වල කියලා ඇල්පෙනිත්තේ වැඩිම ආරොපනය තියෙන්නේ තුඩේනේ අන්න එ වගේ කෙස් එකක් ඹතන ඇත්තේ
    ඹය මොකටද මචන් හැදුවේ
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ෆියෙට් ග්‍රෑන්ඩ් පුන්ටො අලුතින් ගන්න අය;
    ඉක්මනින්ම ගියර් සිස්ටම් එක ෆ්ලශ් කරල ඔරිජිනල් ටුටෙලා ඔයිල් ලීටරයක් දාගන්න.
    ගන්න කලින් බලන්න සෙල්ස්පීඩ් පම්ප් එක වාහනේ අයිඩ්ල් තියෙනකොට විනාඩි දෙකකට විතර සැරයක් තත්පර 5ක් 6ක් විතරයි දුවන්නෙ. ඉස්සරහ ඩ්‍රයිවර් පැත්තෙ දොර අරිනකොට පම්ප් එක තත්.10 ක් වත් දුවන්න ඕනි.
    කාර් එක දුවල නැති උනාට අවු. 4ට වැඩි නම් ටයිමින් බෙල්ට් මාරු කරන්න.
    ඒසී වැඩ නැත්තම් වහාම හදාගන්න, කොම්ප්‍රෙශර් එක ගණන්. ඒසී ඕෆ් කරල දිව්වත් ඕකෙ සිස්ටම් එක වැඩ.
    ගියර් සිස්ටම් එක ගැන බය වෙන්න දෙයක් නෑ, දැන් සුසුකි සෙලේරියො වල එන්නෙත් ඔය සිස්ටම්. උන් යුනිට් එකම යුරොප් වලින් ගේන්නෙ.

    මේ ටික නිකමට වෙලාවක් තිබ්බ වෙලේ දැම්මේ.
     
    • Like
    Reactions: laMir and IDG
    Status
    Not open for further replies.