මේ තියෙන්නේ එළකිරි වගේ....බොට පේන්නේ නැද්ද ඉස්සරහ සීට් එක උඩ කව්ද එකෙක් බෝම්බයක් තියල බැහැල නේද...ඉස්සරහ කැමරාව වීදුරුවට තදවෙන්න තදවෙන්න වටේට කලුපාට සිලිකොන් දාපන්.. නැත්තම් වැටෙන එලිය වැටෙන්නේ නැති වෙන්න කාර්බෝර්ඩ් වලුන් බටයක් හදල සිලිකොන් දාල සීල් කරපන්..
නෑ නෑ ඒක බස් වල උන්ගේ මොකක්ද එකක්.....
සිලිකන් දාන්න බෑ වීදුරුවට තද වෙන්න නෙවේ සෙට් කරලා තියෙන්නේ......
මේ පේනවනේ..... මෙහෙම තියෙද්දි දවල්ට අවුලක් නෑ.... රෑට IR එක ඔන් උනහම වීදුරුව දිලිසෙනවා..... වීදුරුවටම ලං කරලා තිබ්බොත් නම් හරි....... එහෙම කරන්නත් බෑ නේ.......

Last edited:

ඩොංගල් එකක් ගහලා තියන්න ඕනා....... අපි ඔන්ලයින් බලන්නේ නැත්නම් පැයකටම කිලෝ බයිට් ගානක් වගේ තමා පාවිච්චි වෙන්නේ...... ඔන්ලයින් බැලුවත් ලොකුවට ඩේටා යන්නේ නෑ.......



දවල්ට අවුලක් නැතුව පේනවා..... 
සිංග්ලිශ් වලට මාරු කරනකොට ස්පේස් එකක් නොතිබ්බහම QSFOX වල වෙන අවුලක් ඕක......

