JVP_සමග_සිටිසැමට ස්තුතියි

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    JVP එක ගැන හිටපු මහ ලේකම් ලයනල් බෝපගෙම කලින් කියල තියෙන කතාව :D
    https://youtu.be/_AFKWufaUBw?t=276

    විප්ලවයට පෙර හදාරන්න .. නැත්තම් රටට වැඩක් නැති තවත් එක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක්, යූ ඇන් පී යක් බිහිවේවි
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    :no::no::no:
    ඔය කිසිම දෙයක් නෙවෙයි බන් .. මිනිස්සු ජවිපෙ තේරුම් නොගැනීම.. කොටින්ම කිව්වොත් උබත් තේරුම් අරන් නෑ .. :(:(:(

    උබට තාම චන්දෙ නැහැ නේද :nerd:

    මන් දැනට දාපු චන්ද වලින් එක පාරක් JVP දාපු එකෙක් :baffled:
     
    chathu74

    Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    පරන සින් හින්දා ජේවිපි එකට තාමත් පරන මිනිස්සු බයයි. මොන දේ කිව්වත් පෙන්නුවත් මිනිසුන්ගේ ආකල්ප වෙනස් කරන්න බැහැනේ.
    JVP විපක්ශයක් , ආන්ඩුවක් එන්නනම් අලුත් පරපුර ආපු කාලෙක තමා
    තව අවුරුදු 10ක් 20ක් වත් යයි කියලා තමා මටනම් හිතෙන්නේ
    කට ඇරලා විපක්ශයක් කියන්න පුලුවන් JVP එකට විතරයි
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අනුර වගකියන්න ඕන පරාජෙට..අනුරයා මහින්ද පතුරු ගැහුවා...ඒ තරහට මහින්දගේ උන් JVP පතුරු ගැහුවා...වාසිය UNP එකට ගියා..UNP උන් JVP එකට බන්නෙම නැති තරම්...ගොඩක් අලියාගේ support උන් බොර දියේ මාළු බැවා..උන් JVP එකට උදව් කරන බව පෙන්නලා අන්තිමට UNP එකට චන්දෙ දුන්නා..

    අනුරයා දෙපැත්තටම සමබරව නෙළුවා නම් ඔහොම වෙන්නේ නැහැ... :( ඒ අතින් සුනිල් හදුනෙත්ති නම් සමබරව කතා කළා,රටේ කරුමෙට උ පරාදයි

    :( kiyala wadak na
     
    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    :no::no::no:
    ඔය කිසිම දෙයක් නෙවෙයි බන් .. මිනිස්සු ජවිපෙ තේරුම් නොගැනීම.. කොටින්ම කිව්වොත් උබත් තේරුම් අරන් නෑ .. :(:(:(

    aniva ban eka thamai cn ...minissu thama inne 89 ...:(:no:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ane pala yanna :lol::lol::lol:

    එක ඡන්දෙකට වැඩිම මුදලක් වියදම් කරපු පක්ශය ලෙස ජනතා විමුක්ති පෙරමුණ මෙවර මහින්දගෙ රෙකොඩ් කැඩුව.
    ජවිපේ ආසන නැගීමට සමාන්තරව දරිද්‍රතාවය ඉහල යනව.සාමන්ය සිද්ධාන්තයක්.
    ඔක මීලග පාර්ලිමෙන්තුවෙ හැන්සාඩ් වර්තා ගැන අවදානයෙන් හිටියොත් තේරෙවි.

    :lol::lol::lol::lol::lol::lol:

    ඔන්න ඔය වගේ උන් ගැන කිව්වේ...තොපිට දැන්වත් තේරෙන්නේ නැද්ද?මු JVP එකට කඩේ ගිහින් අලියට චන්දෙ දුන්නේ :baffled:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ane pala yanna :lol::lol::lol:

    පරන සින් හින්දා ජේවිපි එකට තාමත් පරන මිනිස්සු බයයි. මොන දේ කිව්වත් පෙන්නුවත් මිනිසුන්ගේ ආකල්ප වෙනස් කරන්න බැහැනේ.
    JVP විපක්ශයක් , ආන්ඩුවක් එන්නනම් අලුත් පරපුර ආපු කාලෙක තමා
    තව අවුරුදු 10ක් 20ක් වත් යයි කියලා තමා මටනම් හිතෙන්නේ
    කට ඇරලා විපක්ශයක් කියන්න පුලුවන් JVP එකට විතරයි

    එහෙම කාලයක් එද්දී,මුස්ලිම් උන් රට අල්ලලා ඉවරයි..පට්ට බෝවීමක් වෙන්නේ..මේ යකෝ මෙහෙ ඉඩමක් දැම්මොත් ලක්ෂ 10-15 වැඩියෙන් දීලා හරි ගන්නවා :no:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    එක ඡන්දෙකට වැඩිම මුදලක් වියදම් කරපු පක්ශය ලෙස ජනතා විමුක්ති පෙරමුණ මෙවර මහින්දගෙ රෙකොඩ් කැඩුව.
    ජවිපේ ආසන නැගීමට සමාන්තරව දරිද්‍රතාවය ඉහල යනව.සාමන්ය සිද්ධාන්තයක්.
    ඔක මීලග පාර්ලිමෙන්තුවෙ හැන්සාඩ් වර්තා ගැන අවදානයෙන් හිටියොත් තේරෙවි.

    ගසා උත්තරයක් දීලා පල :P:P:P:P:P
     
    chathu74

    Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    එහෙම කාලයක් එද්දී,මුස්ලිම් උන් රට අල්ලලා ඉවරයි..පට්ට බෝවීමක් වෙන්නේ..මේ යකෝ මෙහෙ ඉඩමක් දැම්මොත් ලක්ෂ 10-15 වැඩියෙන් දීලා හරි ගන්නවා :no:
    ඔව් , මොනා කරන්නද :( කොලබ මුස්ලිම් එවුන් ඉඩම් ගන්නේ හොය හොය
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    aniva ban eka thamai cn ...minissu thama inne 89 ...:(:no:

    ape achchith me para jvp yako :lol:
    rejected vote ekak da danna
    habai jvp

    jvp kale mahindata kelawala chanda kadagaththa eka
    un dakke na e kadana chanda walin 2/3 unp ekata giya kiyala

    unp wala epa wela hitapu unuth me para gamma awith chande dunna
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    JVP උන්ට තේරුනෙත් නෑනෙ. හැමෝටම බැනල ලංකාවෙ දේශපාලනේ කරන්න බෑ. කපටිකමත් පොඩ්ඩක් ඕනෙ. හොදක් කරන්න උනත් නරකෙන් තමා ගන්න ඕනෙ. හැම එකාටම බැනගෙන දගලල අන්තිමට ආසනයක්වත් නෑ. අපිත් JVP ඡන්දෙ දුන්නෙ නෑනෙ. කතා අහන්න ගියාට ඡන්දෙ දෙන්නෙ නෑ.. හැබැයි ගොඩක් ජේවීපී අයට එපා වෙයි දේශපාලනෙ.. අලුත් දැක්මක් ඕනෙ. ඔය වැඩේ හරියන්නෙ නෑ. විවේචනයට වඩා දෙයක් ඕනෙ. බැන්නත් කමත් නෑ එකකට. බලපන් UNP උනුත් පන්න පන්න JVPඑකට බැන්නෙ නෑ. හතුරාගෙ හතුර මිතුර කියල එක හතුරෙක් මුලින් පරද්දල ඉන්න ඕනෙ. මුන් හැම එකාටම බැනගෙන ආන්ඩු පාලනය කරන හැන්ද ගන්න හිටියෙ. ඔක්කොම ඉවරයි. ගෙදරකින් එක ඡන්දයක් ගන්න තිබ්බ.. ලාල්කාන්ත නම් දිනයි වගේ. ~ 10%

    හදුනෙත්ති, සමන්ත විද්‍යාරතනයි දෙන්නම පරාදයි නෙ. පාර්ලිමේන්තුවේ සිටිය යුතුම මිනිස්සු ඉතිං..

    correct.....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගසා උත්තරයක් දීලා පල :P:P:P:P:P

    mara ganan hadiila kiyala thamayi kiyanna wenne.....anika okata badu bedapuwa ehema dalada.....anika jvp eka thwaduratath parana hanamiti samajawadiyo neme......apitath salli thiyenawa
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    JVP උන්ට තේරුනෙත් නෑනෙ. හැමෝටම බැනල ලංකාවෙ දේශපාලනේ කරන්න බෑ. කපටිකමත් පොඩ්ඩක් ඕනෙ. හොදක් කරන්න උනත් නරකෙන් තමා ගන්න ඕනෙ. හැම එකාටම බැනගෙන දගලල අන්තිමට ආසනයක්වත් නෑ. අපිත් JVP ඡන්දෙ දුන්නෙ නෑනෙ. කතා අහන්න ගියාට ඡන්දෙ දෙන්නෙ නෑ.. හැබැයි ගොඩක් ජේවීපී අයට එපා වෙයි දේශපාලනෙ.. අලුත් දැක්මක් ඕනෙ. ඔය වැඩේ හරියන්නෙ නෑ. විවේචනයට වඩා දෙයක් ඕනෙ. බැන්නත් කමත් නෑ එකකට. බලපන් UNP උනුත් පන්න පන්න JVPඑකට බැන්නෙ නෑ. හතුරාගෙ හතුර මිතුර කියල එක හතුරෙක් මුලින් පරද්දල ඉන්න ඕනෙ. මුන් හැම එකාටම බැනගෙන ආන්ඩු පාලනය කරන හැන්ද ගන්න හිටියෙ. ඔක්කොම ඉවරයි. ගෙදරකින් එක ඡන්දයක් ගන්න තිබ්බ.. ලාල්කාන්ත නම් දිනයි වගේ. ~ 10%

    හදුනෙත්ති, සමන්ත විද්‍යාරතනයි දෙන්නම පරාදයි නෙ. පාර්ලිමේන්තුවේ සිටිය යුතුම මිනිස්සු ඉතිං..

    UNP එකේ එවුන් වැඩිය බැන්නේ නැත්තේ කොයි වෙලේ ඒ පැත්තට පනින්න වෙයිද දන්නේ නැති නිසා...
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    mara ganan hadiila kiyala thamayi kiyanna wenne.....anika okata badu bedapuwa ehema dalada.....anika jvp eka thwaduratath parana hanamiti samajawadiyo neme......apitath salli thiyenawa

    ගොනෝ මන් කියන්නේ මුලින් අදුරගනින් ඔය වගේ ඇතුලින් game ගහන උන්..ඔය යකා දවස ගානේ දැම්මා නේද උගේ චන්දෙත් මී පාර JVP එකට කියලා.

    එහෙව් කියපු එකා අද ඔහොම කියනවා :lol::lol::lol::lol: