ඒ උනාට මගේ හිත කැඩුණා.. 10රුපියල් ක් දීපන්.machn bohoma sthuthiyi machn. sory nama mathak una ayage kattiya kiwe

ඔය කිසිම දෙයක් නෙවෙයි බන් .. මිනිස්සු ජවිපෙ තේරුම් නොගැනීම.. කොටින්ම කිව්වොත් උබත් තේරුම් අරන් නෑ ..![]()

අනුර වගකියන්න ඕන පරාජෙට..අනුරයා මහින්ද පතුරු ගැහුවා...ඒ තරහට මහින්දගේ උන් JVP පතුරු ගැහුවා...වාසිය UNP එකට ගියා..UNP උන් JVP එකට බන්නෙම නැති තරම්...ගොඩක් අලියාගේ support උන් බොර දියේ මාළු බැවා..උන් JVP එකට උදව් කරන බව පෙන්නලා අන්තිමට UNP එකට චන්දෙ දුන්නා..
අනුරයා දෙපැත්තටම සමබරව නෙළුවා නම් ඔහොම වෙන්නේ නැහැ...ඒ අතින් සුනිල් හදුනෙත්ති නම් සමබරව කතා කළා,රටේ කරුමෙට උ පරාදයි
kiyala wadak na
ඔය කිසිම දෙයක් නෙවෙයි බන් .. මිනිස්සු ජවිපෙ තේරුම් නොගැනීම.. කොටින්ම කිව්වොත් උබත් තේරුම් අරන් නෑ ..![]()

ane pala yanna![]()
එක ඡන්දෙකට වැඩිම මුදලක් වියදම් කරපු පක්ශය ලෙස ජනතා විමුක්ති පෙරමුණ මෙවර මහින්දගෙ රෙකොඩ් කැඩුව.
ජවිපේ ආසන නැගීමට සමාන්තරව දරිද්‍රතාවය ඉහල යනව.සාමන්‍ය සිද්ධාන්තයක්.
ඔක මීලග පාර්ලිමෙන්තුවෙ හැන්සාඩ් වර්තා ගැන අවදානයෙන් හිටියොත් තේරෙවි.

උබට තාම චන්දෙ නැහැ නේද
මන් දැනට දාපු චන්ද වලින් එක පාරක් JVP දාපු එකෙක්![]()
ඉස්සරහට දාන්නෙත් ජවිපෙට 
ane pala yanna![]()
පරන සින් හින්දා ජේවිපි එකට තාමත් පරන මිනිස්සු බයයි. මොන දේ කිව්වත් පෙන්නුවත් මිනිසුන්ගේ ආකල්ප වෙනස් කරන්න බැහැනේ.
JVP විපක්ශයක් , ආන්ඩුවක් එන්නනම් අලුත් පරපුර ආපු කාලෙක තමා
තව අවුරුදු 10ක් 20ක් වත් යයි කියලා තමා මටනම් හිතෙන්නේ
කට ඇරලා විපක්ශයක් කියන්න පුලුවන් JVP එකට විතරයි

මේ පාර ජවිපෙට දැම්මේඉස්සරහට දාන්නෙත් ජවිපෙට
![]()

හදුනෙත්ති, සමන්ත විද්යාරතනයි දෙන්නම පරාදයි නෙ. පාර්ලිමේන්තුවේ සිටිය යුතුම මිනිස්සු ඉතිං..

එක ඡන්දෙකට වැඩිම මුදලක් වියදම් කරපු පක්ශය ලෙස ජනතා විමුක්ති පෙරමුණ මෙවර මහින්දගෙ රෙකොඩ් කැඩුව.
ජවිපේ ආසන නැගීමට සමාන්තරව දරිද්‍රතාවය ඉහල යනව.සාමන්‍ය සිද්ධාන්තයක්.
ඔක මීලග පාර්ලිමෙන්තුවෙ හැන්සාඩ් වර්තා ගැන අවදානයෙන් හිටියොත් තේරෙවි.

ඔව් , මොනා කරන්නදඑහෙම කාලයක් එද්දී,මුස්ලිම් උන් රට අල්ලලා ඉවරයි..පට්ට බෝවීමක් වෙන්නේ..මේ යකෝ මෙහෙ ඉඩමක් දැම්මොත් ලක්ෂ 10-15 වැඩියෙන් දීලා හරි ගන්නවා![]()
කොලබ මුස්ලිම් එවුන් ඉඩම් ගන්නේ හොය හොයaniva ban eka thamai cn ...minissu thama inne 89 ...![]()
JVP උන්ට තේරුනෙත් නෑනෙ. හැමෝටම බැනල ලංකාවෙ දේශපාලනේ කරන්න බෑ. කපටිකමත් පොඩ්ඩක් ඕනෙ. හොදක් කරන්න උනත් නරකෙන් තමා ගන්න ඕනෙ. හැම එකාටම බැනගෙන දගලල අන්තිමට ආසනයක්වත් නෑ. අපිත් JVP ඡන්දෙ දුන්නෙ නෑනෙ. කතා අහන්න ගියාට ඡන්දෙ දෙන්නෙ නෑ.. හැබැයි ගොඩක් ජේවීපී අයට එපා වෙයි දේශපාලනෙ.. අලුත් දැක්මක් ඕනෙ. ඔය වැඩේ හරියන්නෙ නෑ. විවේචනයට වඩා දෙයක් ඕනෙ. බැන්නත් කමත් නෑ එකකට. බලපන් UNP උනුත් පන්න පන්න JVPඑකට බැන්නෙ නෑ. හතුරාගෙ හතුර මිතුර කියල එක හතුරෙක් මුලින් පරද්දල ඉන්න ඕනෙ. මුන් හැම එකාටම බැනගෙන ආන්ඩු පාලනය කරන හැන්ද ගන්න හිටියෙ. ඔක්කොම ඉවරයි. ගෙදරකින් එක ඡන්දයක් ගන්න තිබ්බ.. ලාල්කාන්ත නම් දිනයි වගේ. ~ 10%
හදුනෙත්ති, සමන්ත විද්යාරතනයි දෙන්නම පරාදයි නෙ. පාර්ලිමේන්තුවේ සිටිය යුතුම මිනිස්සු ඉතිං..
ගසා උත්තරයක් දීලා පල![]()

mara ganan hadiila kiyala thamayi kiyanna wenne.....anika okata badu bedapuwa ehema dalada.....anika jvp eka thwaduratath parana hanamiti samajawadiyo neme......apitath salli thiyenawa