අපෙහ් ගමෙ UNP ගෙවල් 5යි තියෙන්නෙ
එකක් අපේ ගෙදර
අද අපේ පැත්ත අද තනිකර මල ගෙයක් වගේ
බයියො ඔක්කම පුක හපන් මැරිලද කොහෙද
බයියො ටික චන්දෙට කලින් දවසෙ රතිඤ්ඤා ගෙනාවෙ ඩිමෝබට්ට වලින්
මොනව උනත් පව් බන්
හැබැයි බයිය දින්න නම් ගමෙහ් කුකුල්ලු මට රතිඤ්ඤා වලින්ම ගහල මරල මෙලහටත්
ඒත් අද බයියො ටික නිහඩයි
උන්ගෙ හිතේ කහට ටික යන්නත් එක්ක මං බැලුවෙ ඩිමෝබට්ට එකක් හයර් එකට අරන් ඇවිත් බයියො දුක් මහන්සි වෙලා හම්බ කරලා ගත්තු රතිඤ්ඤා වලට සාදාරන මිලක් දීල රතිඤ්ඤා ටික මිලදී ගන්න
![]()

අපේ ගමේ හැට පහේ ඩයල් එකක් මේ දැන් ටිහිකට කලින් හාට් ඇටෑක් හැදිල මැරිල![]()
තද සන්ධාන කාරය මහින්ද වෙනුවෙන් මැරෙන්න වුනත් ලෑස්ති වෙලා හිටිය ඩෑල් එකක්![]()
තුනට විතර නිකං හාන්සි පුටුවෙ ඉඳන් ඉන්න ගමං කෙඳිරි ගාන සද්දෙට ගෙදර මිනිස්සු බලල තියෙන්නෙ![]()
කතා කලාට කතා කරගන්නවත් බැරිවෙච්චි තැන ඉක්මනට පටෝගෙන අරං ගිහිං![]()
දැඩිසත්කාර ඒකකේටත් දාල හතරහමාර වගේ වෙද්දි මැරිල![]()
මේ පාරත් මහින්දට ඡන්දෙ දීල තියෙන්නෙ ඡන්ද ප්‍රතිඵලේ නරක් වෙනව දැකල දවල්ට හරියට කාලත් නෑ![]()
අනේ මන්ද සිඞ්හලු මුන්ට මක් වෙලාද කියල![]()
යකෝ ඡන්දයක් දුන්නනං පැරදුනානං බහුතර ජනමතේනෙ කියල හිතහදාගන්නැතුව මහින්දට ලව් කරන්න යනවනෙ![]()
දැන් මරු![]()

අපෙ යලුවො සෙට් එකකුත් සල්ලි දාල ගෙනාව. මම කිව්ව උන්ට කොකටත් ශොපින් බෑග් ටිකකුත් ගෙනෙල්ල උබලට ඔව මෙදා සැරේ පාවිව්චි කාරන්ඩ වෙන්නෙ නෑ ලබන පලත් සබා එකට හරි නගර සබා එක ට හරි තමයි ඕනවෙන්නෙ කියල. අවුලක් නෑ මම ගානෙ අද උන්ට ශොපින් බෑග් ගිහින් දෙනව. පෞනෙ කාගෙ උනත් සල්ලිනෙ

lol bnඋන්ට කියපන් රතිඤ්ඤා පුකේ ගහ ගන්න කියලා දැන්

රතිඤ්ඤා tika awuruddatawath danna kiyapan.. nathnam ghin ahapan ubata denna bari da kiyala..![]()

mulu gamama malageyak bn mn witarak pattukoroth maawa nikanma kotiyek wenawaලෝලෝ උත්තෝ .....![]()

උඹ තව ඉස්සරහට කියයි, උඹව ගෙනත් දුන්නෙ කොකෙක් කියල....
![]()

සමාජ සත්කාරයක් බන්..

අපේ ගමේ හැට පහේ ඩයල් එකක් මේ දැන් ටිහිකට කලින් හාට් ඇටෑක් හැදිල මැරිල![]()
තද සන්ධාන කාරය මහින්ද වෙනුවෙන් මැරෙන්න වුනත් ලෑස්ති වෙලා හිටිය ඩෑල් එකක්![]()
තුනට විතර නිකං හාන්සි පුටුවෙ ඉඳන් ඉන්න ගමං කෙඳිරි ගාන සද්දෙට ගෙදර මිනිස්සු බලල තියෙන්නෙ![]()
කතා කලාට කතා කරගන්නවත් බැරිවෙච්චි තැන ඉක්මනට පටෝගෙන අරං ගිහිං![]()
දැඩිසත්කාර ඒකකේටත් දාල හතරහමාර වගේ වෙද්දි මැරිල![]()
මේ පාරත් මහින්දට ඡන්දෙ දීල තියෙන්නෙ ඡන්ද ප්‍රතිඵලේ නරක් වෙනව දැකල දවල්ට හරියට කාලත් නෑ![]()
අනේ මන්ද සිඞ්හලු මුන්ට මක් වෙලාද කියල![]()
යකෝ ඡන්දයක් දුන්නනං පැරදුනානං බහුතර ජනමතේනෙ කියල හිතහදාගන්නැතුව මහින්දට ලව් කරන්න යනවනෙ![]()
දැන් මරු![]()
![]()

sinhalu wahal bawama pathala anthimata marila yanwa
dawase kathaawa

ඒව හොද වැඩ![]()

උබ ඔය රතිඤ්ඤා ටික කොහොමහරි ගනින්. තව අවුරුදු 5ක් වත් යනකන් බයියෙක්ට රතිඤ්ඤා වෙඩි නූලක් අල්ලනවා පේන මානෙක නෑ.![]()
eeth maha bayiya monaa hari korai bn isis un hari gennai 
අපේ ගමේ හැට පහේ ඩයල් එකක් මේ දැන් ටිහිකට කලින් හාට් ඇටෑක් හැදිල මැරිල![]()
තද සන්ධාන කාරය මහින්ද වෙනුවෙන් මැරෙන්න වුනත් ලෑස්ති වෙලා හිටිය ඩෑල් එකක්![]()
තුනට විතර නිකං හාන්සි පුටුවෙ ඉඳන් ඉන්න ගමං කෙඳිරි ගාන සද්දෙට ගෙදර මිනිස්සු බලල තියෙන්නෙ![]()
කතා කලාට කතා කරගන්නවත් බැරිවෙච්චි තැන ඉක්මනට පටෝගෙන අරං ගිහිං![]()
දැඩිසත්කාර ඒකකේටත් දාල හතරහමාර වගේ වෙද්දි මැරිල![]()
මේ පාරත් මහින්දට ඡන්දෙ දීල තියෙන්නෙ ඡන්ද ප්‍රතිඵලේ නරක් වෙනව දැකල දවල්ට හරියට කාලත් නෑ![]()
අනේ මන්ද සිඞ්හලු මුන්ට මක් වෙලාද කියල![]()
යකෝ ඡන්දයක් දුන්නනං පැරදුනානං බහුතර ජනමතේනෙ කියල හිතහදාගන්නැතුව මහින්දට ලව් කරන්න යනවනෙ![]()
දැන් මරු![]()
![]()
මේ ඒක නෙමෙයි.. උබේ අර සොම්බිද,වැම්පයරයොද මොක්කුන්ටද ප්‍රජා අයිතියි තියෙනවද?

eeth maha bayiya monaa hari korai bn isis un hari gennai
![]()
වැම්පයර්ලටනම් තියෙනව![]()
මැරිච්ච මිනිස්සුන්ට මොන ප්‍රජා අයිතිද![]()
වැම්පයර්ල සාමාන්‍යය මිනිස්සු වගේ ඉඳගෙන ගිහිං ඡන්දෙ දාල එනව![]()

වැම්පයර් ලගේ ඇගිල්ලෙ අර පෑනෙන් ගාන තීන්ත ගාවෙන්නෙ නැද්ද ?? මට ඉස්සරහින් චන්දෙ දාපු එකාගෙ පැයක් විතර අතුල්ලුව ඒත් හරියට ගෑවුනේ නෑ 
හි හිහ් ... ඔව්.. එකත් කියන්න බෑ තමයි. ඔකුන් ටොපික් එකක් හදාගෙන හරි පත්තු කරයි. මහින්දගේ,නාමල්ගෙ උපන් දිනේට බැරිනම් ශිරන්තිගේ ඩේට් එකට හරි පත්තු කරන ජාතියේ එවුන්නේ ඕකුන්.

ඩේට්කෝ මේ බයියො ටික...ඉංජු,,,ඉංජු,,,,ඉංජු

404 

එතකොට ඕකුන්ගෙ ඡන්ද කාර්ඩ් එහෙමත් උබලගේ ගෙදරටද එන්නේ?![]()