Mahinda appuchcha namo namah _/\_

sudhara43

Well-known member
  • Nov 30, 2007
    1,067
    272
    83
    11056599_483340981825318_4264736820301883614_n.jpg

    උඹ තව ඉස්සරහට කියයි, උඹව ගෙනත් දුන්නෙ කොකෙක් කියල....

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අපේ ගමේ හැට පහේ ඩයල් එකක් මේ දැන් ටිහිකට කලින් හාට් ඇටෑක් හැදිල මැරිල :sorry: :sorry:
    තද සන්ධාන කාරය මහින්ද වෙනුවෙන් මැරෙන්න වුනත් ලෑස්ති වෙලා හිටිය ඩෑල් එකක් :baffled: :baffled:
    තුනට විතර නිකං හාන්සි පුටුවෙ ඉඳන් ඉන්න ගමං කෙඳිරි ගාන සද්දෙට ගෙදර මිනිස්සු බලල තියෙන්නෙ :( :(
    කතා කලාට කතා කරගන්නවත් බැරිවෙච්චි තැන ඉක්මනට පටෝගෙන අරං ගිහිං :( :(
    දැඩිසත්කාර ඒකකේටත් දාල හතරහමාර වගේ වෙද්දි මැරිල :no: :no:
    මේ පාරත් මහින්දට ඡන්දෙ දීල තියෙන්නෙ ඡන්ද ප්‍රතිඵලේ නරක් වෙනව දැකල දවල්ට හරියට කාලත් නෑ :dull: :dull:
    අනේ මන්ද සිඞ්හලු මුන්ට මක් වෙලාද කියල :dull: :dull:
    යකෝ ඡන්දයක් දුන්නනං පැරදුනානං බහුතර ජනමතේනෙ කියල හිතහදාගන්නැතුව මහින්දට ලව් කරන්න යනවනෙ :dull: :dull:
    දැන් මරු :dull: :dull:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,249
    1,973
    113
    මහනුවර
    :lol::lol::lol: අපෙහ් ගමෙ UNP ගෙවල් 5යි තියෙන්නෙ :cool: එකක් අපේ ගෙදර :cool: අද අපේ පැත්ත අද තනිකර මල ගෙයක් වගේ :( බයියො ඔක්කම පුක හපන් මැරිලද කොහෙද :lol: බයියො ටික චන්දෙට කලින් දවසෙ රතිඤ්ඤා ගෙනාවෙ ඩිමෝබට්ට වලින් :lol: මොනව උනත් පව් බන් :( හැබැයි බයිය දින්න නම් ගමෙහ් කුකුල්ලු මට රතිඤ්ඤා වලින්ම ගහල මරල මෙලහටත් :lol: ඒත් අද බයියො ටික නිහඩයි :sorry: උන්ගෙ හිතේ කහට ටික යන්නත් එක්ක මං බැලුවෙ ඩිමෝබට්ට එකක් හයර් එකට අරන් ඇවිත් බයියො දුක් මහන්සි වෙලා හම්බ කරලා ගත්තු රතිඤ්ඤා වලට සාදාරන මිලක් දීල රතිඤ්ඤා ටික මිලදී ගන්න :cool:

    :lol::lol::lol::lol::lol:
    dawase kathaawa
     
    :shocked::shocked::shocked:
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51

    උබ ඔය රතිඤ්ඤා ටික කොහොමහරි ගනින්. තව අවුරුදු 5ක් වත් යනකන් බයියෙක්ට රතිඤ්ඤා වෙඩි නූලක් අල්ලනවා පේන මානෙක නෑ. :P
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    අපෙ යලුවො සෙට් එකකුත් සල්ලි දාල ගෙනාව. මම කිව්ව උන්ට කොකටත් ශොපින් බෑග් ටිකකුත් ගෙනෙල්ල උබලට ඔව මෙදා සැරේ පාවිව්චි කාරන්ඩ වෙන්නෙ නෑ ලබන පලත් සබා එකට හරි නගර සබා එක ට හරි තමයි ඕනවෙන්නෙ කියල. අවුලක් නෑ මම ගානෙ අද උන්ට ශොපින් බෑග් ගිහින් දෙනව. පෞනෙ කාගෙ උනත් සල්ලිනෙ
    :lol::lol::lol::lol: lol bn
    උන්ට කියපන් රතිඤ්ඤා පුකේ ගහ ගන්න කියලා දැන්
    :lol::lol::lol::lol:
    රතිඤ්ඤා tika awuruddatawath danna kiyapan.. nathnam ghin ahapan ubata denna bari da kiyala.. :D
    :lol::lol::lol::lol: mulu gamama malageyak bn mn witarak pattukoroth maawa nikanma kotiyek wenawa
    ලෝලෝ උත්තෝ ..... :)
    :lol:
    උඹ තව ඉස්සරහට කියයි, උඹව ගෙනත් දුන්නෙ කොකෙක් කියල....
    :lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol:

    සමාජ සත්කාරයක් බන්..
    :lol::lol::lol::lol:

    අපේ ගමේ හැට පහේ ඩයල් එකක් මේ දැන් ටිහිකට කලින් හාට් ඇටෑක් හැදිල මැරිල :sorry: :sorry:
    තද සන්ධාන කාරය මහින්ද වෙනුවෙන් මැරෙන්න වුනත් ලෑස්ති වෙලා හිටිය ඩෑල් එකක් :baffled: :baffled:
    තුනට විතර නිකං හාන්සි පුටුවෙ ඉඳන් ඉන්න ගමං කෙඳිරි ගාන සද්දෙට ගෙදර මිනිස්සු බලල තියෙන්නෙ :( :(
    කතා කලාට කතා කරගන්නවත් බැරිවෙච්චි තැන ඉක්මනට පටෝගෙන අරං ගිහිං :( :(
    දැඩිසත්කාර ඒකකේටත් දාල හතරහමාර වගේ වෙද්දි මැරිල :no: :no:
    මේ පාරත් මහින්දට ඡන්දෙ දීල තියෙන්නෙ ඡන්ද ප්‍රතිඵලේ නරක් වෙනව දැකල දවල්ට හරියට කාලත් නෑ :dull: :dull:
    අනේ මන්ද සිඞ්හලු මුන්ට මක් වෙලාද කියල :dull: :dull:
    යකෝ ඡන්දයක් දුන්නනං පැරදුනානං බහුතර ජනමතේනෙ කියල හිතහදාගන්නැතුව මහින්දට ලව් කරන්න යනවනෙ :dull: :dull:
    දැන් මරු :dull: :dull:
    :lol::lol::lol::lol: sinhalu wahal bawama pathala anthimata marila yanwa

    :lol::lol::lol::lol::lol:
    dawase kathaawa
    :lol::lol::lol::lol:

    ඒව හොද වැඩ :lol::lol:

    :lol::lol::lol::lol:
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    උබ ඔය රතිඤ්ඤා ටික කොහොමහරි ගනින්. තව අවුරුදු 5ක් වත් යනකන් බයියෙක්ට රතිඤ්ඤා වෙඩි නූලක් අල්ලනවා පේන මානෙක නෑ. :P

    :lol: eeth maha bayiya monaa hari korai bn isis un hari gennai :(
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    අපේ ගමේ හැට පහේ ඩයල් එකක් මේ දැන් ටිහිකට කලින් හාට් ඇටෑක් හැදිල මැරිල :sorry: :sorry:
    තද සන්ධාන කාරය මහින්ද වෙනුවෙන් මැරෙන්න වුනත් ලෑස්ති වෙලා හිටිය ඩෑල් එකක් :baffled: :baffled:
    තුනට විතර නිකං හාන්සි පුටුවෙ ඉඳන් ඉන්න ගමං කෙඳිරි ගාන සද්දෙට ගෙදර මිනිස්සු බලල තියෙන්නෙ :( :(
    කතා කලාට කතා කරගන්නවත් බැරිවෙච්චි තැන ඉක්මනට පටෝගෙන අරං ගිහිං :( :(
    දැඩිසත්කාර ඒකකේටත් දාල හතරහමාර වගේ වෙද්දි මැරිල :no: :no:
    මේ පාරත් මහින්දට ඡන්දෙ දීල තියෙන්නෙ ඡන්ද ප්‍රතිඵලේ නරක් වෙනව දැකල දවල්ට හරියට කාලත් නෑ :dull: :dull:
    අනේ මන්ද සිඞ්හලු මුන්ට මක් වෙලාද කියල :dull: :dull:
    යකෝ ඡන්දයක් දුන්නනං පැරදුනානං බහුතර ජනමතේනෙ කියල හිතහදාගන්නැතුව මහින්දට ලව් කරන්න යනවනෙ :dull: :dull:
    දැන් මරු :dull: :dull:

    මේ ඒක නෙමෙයි.. උබේ අර සොම්බිද,වැම්පයරයොද මොක්කුන්ටද ප්‍රජා අයිතියි තියෙනවද?
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මේ ඒක නෙමෙයි.. උබේ අර සොම්බිද,වැම්පයරයොද මොක්කුන්ටද ප්‍රජා අයිතියි තියෙනවද?

    වැම්පයර්ලටනම් තියෙනව :dull: :dull:
    මැරිච්ච මිනිස්සුන්ට මොන ප්‍රජා අයිතිද :dull: :dull:
    වැම්පයර්ල සාමාන්‍යය මිනිස්සු වගේ ඉඳගෙන ගිහිං ඡන්දෙ දාල එනව :dull: :dull:
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    :lol: eeth maha bayiya monaa hari korai bn isis un hari gennai :(

    හි හිහ් ... ඔව්.. එකත් කියන්න බෑ තමයි. ඔකුන් ටොපික් එකක් හදාගෙන හරි පත්තු කරයි. මහින්දගේ,නාමල්ගෙ උපන් දිනේට බැරිනම් ශිරන්තිගේ ඩේට් එකට හරි පත්තු කරන ජාතියේ එවුන්නේ ඕකුන්.
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    වැම්පයර්ලටනම් තියෙනව :dull: :dull:
    මැරිච්ච මිනිස්සුන්ට මොන ප්‍රජා අයිතිද :dull: :dull:
    වැම්පයර්ල සාමාන්‍යය මිනිස්සු වගේ ඉඳගෙන ගිහිං ඡන්දෙ දාල එනව :dull: :dull:

    එතකොට ඕකුන්ගෙ ඡන්ද කාර්ඩ් එහෙමත් උබලගේ ගෙදරටද එන්නේ?:shocked:
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    වැම්පයර්ලටනම් තියෙනව :dull: :dull:
    මැරිච්ච මිනිස්සුන්ට මොන ප්‍රජා අයිතිද :dull: :dull:
    වැම්පයර්ල සාමාන්‍යය මිනිස්සු වගේ ඉඳගෙන ගිහිං ඡන්දෙ දාල එනව :dull: :dull:
    :shocked: වැම්පයර් ලගේ ඇගිල්ලෙ අර පෑනෙන් ගාන තීන්ත ගාවෙන්නෙ නැද්ද ?? මට ඉස්සරහින් චන්දෙ දාපු එකාගෙ පැයක් විතර අතුල්ලුව ඒත් හරියට ගෑවුනේ නෑ :sorry:
    හි හිහ් ... ඔව්.. එකත් කියන්න බෑ තමයි. ඔකුන් ටොපික් එකක් හදාගෙන හරි පත්තු කරයි. මහින්දගේ,නාමල්ගෙ උපන් දිනේට බැරිනම් ශිරන්තිගේ ඩේට් එකට හරි පත්තු කරන ජාතියේ එවුන්නේ ඕකුන්.
    :lol::lol::lol::lol::lol::lol:ඩේට්
    කෝ මේ බයියො ටික...ඉංජු,,,ඉංජු,,,,ඉංජු​
    :lol::lol::lol::lol: 404 :lol::lol:
    එතකොට ඕකුන්ගෙ ඡන්ද කාර්ඩ් එහෙමත් උබලගේ ගෙදරටද එන්නේ?:shocked:
    :lol::lol::lol::lol:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එතකොට ඕකුන්ගෙ ඡන්ද කාර්ඩ් එහෙමත් උබලගේ ගෙදරටද එන්නේ?:shocked:

    වැම්පයර්ල කියන්නෙ සාමාන්‍යය මිනිස්සු වගේ කොට්ඨාශයක් බොල :dull: :dull:
    වෙනස උන් ලේ බොන එකයි රිදී වලිං හැර මරන්න බැරි එකයි :dull: :dull:
    උන් සාමාන්‍යය මිනිස්සු වගේ රස්සා කරමින් කසාද බැඳල ලමයි හදාගෙන සාමාන්‍යය විදිහට ජීවත් වෙනව :dull: :dull:
    උන්ට උප්පැන්න අයිඩී සේරම තියෙනව බොලව් :dull: :dull:
    සාමාන්‍යය මිනිස්සුන්ට වගේ උන්ගෙ ගෙවල් වලට ඡන්ද කාඩ් එනව :dull: :dull: