අඩෝ මරු වාහනයක්නේ. මට මිනි කූපර් එක මතක් වෙන්නෙ මේකෙ ඉස්සරහ දකින කොට. ඒ කියන්නෙ තව ටික දවසකින් අපිට ලංකාවෙ පාරවල් වල දකින්න පුළුවන්වෙයි. කොහොම හරි කලර්ස් ටිකත් මරු.
මේක නිකං හමර් එකෙයි ටොයෝටා FJ CRUISER එකෙයි බාල මල්ලි වගේ.......
Brother, can u facilitate a lease package If I order one??

පොඩි පොඩි off road පුළුවන් . රෝද ලොකු වුනානම් hummer වගේ තමයි. low gear වල පට්ට pickup .
සැප පහසුව කොහොමද
machan recondition awa thama nathuwa athi neda?
aqua එක වගේ අගට අමාරු නැහැ . ac එකත් හොදටම තියෙනවා. smooth power steering මචන්. wagon r තරම් තද නැහැ. මමත් ඉතින් පොඩ්ඩක් පත size එකෙක් . seat පළල නිසා ඇහැට අමාරු නැහැ.
ඈහ්හ්...... aqua එක අමාරුද ඇඟට....... මේකේ standard එන්නේ steel rims ද...... ?ඇලෝයි නෙවෙයිද......?