ගෙවල් හදන අයට ලාබ වැඩක්...
ගෙවල් හදන අයට ලාබ වැඩක්...
හැමෝම ආසයිනේ තමන් හදන ගෙදර් හදන්න කලින් 3D විදියට බලාගන්න. එත් මේ දවස්වල 3D ඩිසයිනර් කෙනක් හරි ඩ්‍රාෆ්ට්ස්මන් කෙනෙක්ගෙන් හරි ඔයවැඩේ කරගන්න 5000කට වඩා යනවා. ඒ නිසා මන් තීරනය කලා අඩු මුදලකට අපේ එලකිරි ජනතාවට ඒ සේවය ලබා දෙන්න. කොම්පැනි වල ඒවා අදිනවට වඩ හොදයි දුක් මහන්සියෙන් තමන්ගේ ගෙදර හදා ගන්න කෙනක්ට උදව් කරන එක.
අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් කියන්න.

me thiyenne dan karagena yana project ekak.. LeXDuco company eke

Last edited: