SLFP mp to Crossover to UNP

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,435
    699
    113
    Sri Lanka
    දැන් කතාවක් යනවා. චන්ද ලක්ෂයකට වඩා ගත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කෙනෙක් එජාපයට එක් වෙන්න යනවා කියල. කට්ටිය හිතන්නේ කව්රු වෙන්න පුලුවන්ද

    මට මතක හැටියට ලක්ෂයකට වඩා මනාප ගත්ත list එකේ ඉන්නේ මේගොල්ලෝ

    1. ප්‍රසන්න රණතුන්ග
    2. කුමාර වෙල්ගම
    3. සුසිල් ප්‍රේමජයන්ත
    4. නිමල් සිරිපාල
    5. දිලුම් අමුණුගම
    6. නාමල් රාජපක්ෂ
    7. ඩලස් අලහප්පෙරුම
    8. රමේෂ් පතිරණ
    9. දයාසිරි ජයසේකර
    10. මහින්ද රාජපක්ෂ


    මෙතනින් නම් මට හිතෙන්නේ දයාසිරි ජයසේකර කියල. කට්ටිය මොකක්ද හිතන්නේ ?
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Matath hitheanwa dayasiri kiyala :dull: Miniha lagama kattiyata kiyala thibbalu UNP eken awa ekata kalakirila inne kiyala :dull: hebeyi miniha Ranil ekka tikak prashna
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    දැන් කතාවක් යනවා. චන්ද ලක්ෂයකට වඩා ගත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කෙනෙක් එජාපයට එක් වෙන්න යනවා කියල. කට්ටිය හිතන්නේ කව්රු වෙන්න පුලුවන්ද

    මට මතක හැටියට ලක්ෂයකට වඩා මනාප ගත්ත list එකේ ඉන්නේ මේගොල්ලෝ

    1. ප්‍රසන්න රණතුන්ග
    2. කුමාර වෙල්ගම
    3. සුසිල් ප්‍රේමජයන්ත
    4. නිමල් සිරිපාල
    5. දිලුම් අමුණුගම
    6. නාමල් රාජපක්ෂ
    7. ඩලස් අලහප්පෙරුම
    8. රමේෂ් පතිරණ
    9. දයාසිරි ජයසේකර
    10. මහින්ද රාජපක්ෂ


    මෙතනින් නම් මට හිතෙන්නේ දයාසිරි ජයසේකර කියල. කට්ටිය මොකක්ද හිතන්නේ ?

    dayasiriva ganne naha
     

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    lakshayakata wada kiwwahama ban laksha deka pannapu ewun ayin karannath puluwan

    ,,mokada oka ehenam kiyanawa laksha dekakata wadaa manapa gaththu kenek payinna innawa kiyala..............