දැන් කතාවක් යනවා. චන්ද ලක්ෂයකට වඩා ගත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කෙනෙක් එජාපයට එක් වෙන්න යනවා කියල. කට්ටිය හිතන්නේ කව්රු වෙන්න පුලුවන්ද
මට මතක හැටියට ලක්ෂයකට වඩා මනාප ගත්ත list එකේ ඉන්නේ මේගොල්ලෝ
මෙතනින් නම් මට හිතෙන්නේ දයාසිරි ජයසේකර කියල. කට්ටිය මොකක්ද හිතන්නේ ?
මට මතක හැටියට ලක්ෂයකට වඩා මනාප ගත්ත list එකේ ඉන්නේ මේගොල්ලෝ
- ප්‍රසන්න රණතුන්ග
- කුමාර වෙල්ගම
- සුසිල් ප්‍රේමජයන්ත
- නිමල් සිරිපාල
- දිලුම් අමුණුගම
- නාමල් රාජපක්ෂ
- ඩලස් අලහප්පෙරුම
- රමේෂ් පතිරණ
- දයාසිරි ජයසේකර
- මහින්ද රාජපක්ෂ
මෙතනින් නම් මට හිතෙන්නේ දයාසිරි ජයසේකර කියල. කට්ටිය මොකක්ද හිතන්නේ ?

Miniha lagama kattiyata kiyala thibbalu UNP eken awa ekata kalakirila inne kiyala 