Toyota vios එකක් ගන්න
මචන් ලා Toyota vios එක හොදයි ද කට්ටිය කියනවා එකේ මැලේසියාවේ හදලා තියෙන්නේ කියලා අනික මම එළකිරි එකේ නුලක් වත් දැක්කේ නැ ඒ වාහනේට
මම school යන කාලේ තමා මේක ආවේ ඒ කාලේ ඉදලා මම මේ වාහනේට ආසයි
අනික ලංකාවේ සැහෙන්න තියෙනවා ඒ වාහනේ. 2003 මොඩෙල් එකාද 2007 මොඩෙල් එකද හොද, මේක ජපන් තරම් හොදයි ද
මට මේ ටික තමා දැන ගන්න ඕනැ
1. කොහෙද මේක හදන්නේ
2. කොච්චර petrol කරනවද
3 engine එක හොදයි ද
4, durability, ලොකු ගමනක් යන්න හොදයි ද
5. spare parts හොයා ගන්න ලේසි ද,
විස්තර කියන අයට 18 කින් සලකනවා

Last edited: