toyota vios එකක් ගන්න

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    Toyota vios එකක් ගන්න

    මචන් ලා Toyota vios එක හොදයි ද කට්ටිය කියනවා එකේ මැලේසියාවේ හදලා තියෙන්නේ කියලා අනික මම එළකිරි එකේ නුලක් වත් දැක්කේ නැ ඒ වාහනේට

    මම school යන කාලේ තමා මේක ආවේ ඒ කාලේ ඉදලා මම මේ වාහනේට ආසයි

    DSC00540-vios-1342843724.jpg



    අනික ලංකාවේ සැහෙන්න තියෙනවා ඒ වාහනේ. 2003 මොඩෙල් එකාද 2007 මොඩෙල් එකද හොද, මේක ජපන් තරම් හොදයි ද

    මට මේ ටික තමා දැන ගන්න ඕනැ

    1. කොහෙද මේක හදන්නේ
    2. කොච්චර petrol කරනවද
    3 engine එක හොදයි ද
    4, durability, ලොකු ගමනක් යන්න හොදයි ද
    5. spare parts හොයා ගන්න ලේසි ද,


    විස්තර කියන අයට 18 කින් සලකනවා :D
     
    Last edited:

    dsit86

    Active member
  • Jun 16, 2008
    384
    46
    28
    1. කොහෙද මේක හදන්නේ THAILAND
    2. කොච්චර petrol කරනවද AUTO eka 11-12 KMPL Manual ita wada athi
    3 engine එක හොදයි ද 1NZFE 121 eke ena engine eka.. kisima awlak na
    4, durability, ලොකු ගමනක් යන්න හොදයි ද apoi ow
    5. spare parts හොයා ගන්න ලේසි ද, ow.
     
    • Like
    Reactions: chanakamanjula

    bagi007

    Junior member
  • Jan 10, 2011
    145
    10
    18
    macho poddakk balala ganin, oka Thailand ne anika oke fuel ehema adui compared with Axio. parts ehema aulakma na Toyota hinda
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    1. කොහෙද මේක හදන්නේ -Thailand
    2. කොච්චර petrol කරනවද -auto city 11-12 out 15/16
    3 engine එක හොදයි ද-1nze same as 121.
    4, durability, ලොකු ගමනක් යන්න හොදයි ද-ow,very reliable
    5. spare parts හොයා ගන්න ලේසි ද,-ow godak parts same as 121,all available in toyota lanka
    6)market tiyenawada?ow good 2nd hand market

     
    • Like
    Reactions: chanakamanjula

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මචන් ඕක ලක්ශ 23න් වගේ එහානේ යන්නේ ඔක්කොම.මේ 2015 ටොයෝටා vios එක.මේක ජපානේ ලක්ශ 14යි ලන්කාවේ සල්ලි වලින්.brandnew එකක්.උබට නිකම් ලජ්ජාවක් වගේ හිතෙන් නැද්ද මචන් 2015 BRANDNEW එකක් ලක්ශ 14 වෙද්දී ඔය පරන පට්ට ගහපුවා ඔය වගේ ගානක් දීලා ගන්න???

    Toyota%2BVios%2B1.5G%2B9.JPG
     

    tlhewage

    Active member
  • Oct 17, 2013
    285
    32
    28
    lankawe boru ganan ban wahana.. puduma karumayak.. monawa karannada. podi minihek wahanayak gannawa boru
     

    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    මම දන්න විදියට ඕක 25ට වගේ ගන්න පුලුවන් හොදම condition එකක්.

    මම drive කරල තියෙනව, මට ලොකු අවුලක්නම් තේරුනේ නෑ. 141,allion,axio තරම් නෑ ඒත් hatchback නොවෙන කාර් මොඩල් එකක් නිසා ඒකෙ පොඩි ගතියක් තියෙනවා.

    උබට 30,33 වගේ ගානකට යන්න පුලුවන්නම් 141,axio වගෙ බලපන්. max 25 වගේනම් ඕක හොදයි.

    ටොයෝටා අනිත් වාහන වලට සාපේක්ෂව මාර්කට් එක ටිකක් අඩුයි. vitz වගේ එලියෙන් තියපු ගමන් අරන් යනවනේ. මේක එහෙම නෑ.

    parts නම් හොයාගන්න බැරි වෙන්න හේතුවක් නෑ. තෙල් කෙරුවාව ඉතින් කොහොමත් 10ක් 12ක් වගේ තමයි ඉතින්.
     
    Last edited:
    • Like
    Reactions: chanakamanjula

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මචන් ඕක ලක්ශ 23න් වගේ එහානේ යන්නේ ඔක්කොම.මේ 2015 ටොයෝටා vios එක.මේක ජපානේ ලක්ශ 14යි ලන්කාවේ සල්ලි වලින්.brandnew එකක්.උබට නිකම් ලජ්ජාවක් වගේ හිතෙන් නැද්ද මචන් 2015 BRANDNEW එකක් ලක්ශ 14 වෙද්දී ඔය පරන පට්ට ගහපුවා ඔය වගේ ගානක් දීලා ගන්න???

    Oya dan awruddakata wada indan wahana hoyanawa, pitarata wahana adui kiyala hama dama thread danawa. :D Lankawe innawa nam lankawe widiyata thama wahana ganna wenne malli, owa lajja wennawath duk wennawath karunu nemei. :D
     
    • Like
    Reactions: chanakamanjula

    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    Oya dan awruddakata wada indan wahana hoyanawa, pitarata wahana adui kiyala hama dama thread danawa. :D Lankawe innawa nam lankawe widiyata thama wahana ganna wenne malli, owa lajja wennawath duk wennawath karunu nemei. :D

    මමනම් හීනියට බඩ කපාගන්නවා අෆ්ෆා. කෝ නැද්ද පොඩි බ්ලේඩ් තලයක් එහෙම.:P
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    pitarata wahanayak aduwata ganna puluwan ... eth geyak dorak hadaganna bae jeewitha kalema mahansi unath
    Ape kattiya dakinne pitarata thiyana wahana laaba wasiya witharai.
    Lankawe inna nisane ape aya oya $5 ta freelance karala naththan adsense walin $1000 hoyan eken hondata jeewath wenne. Pitarata hitiyanam oya gaana gewal kuliya gewannath madi. Hama ratema wasi awasi dekama thiyanawa.