මචන්ල ඇත්තටම මේ ගැන දන්නා කෙනෙක් නැද්ද හරියට , මමත් ඩුබායි වල ඉන්නේ මෙහෙ පදින car එක ලංකාවට පටවගන්න පුලුවන්ද බැලුව තාමනම් කිසි පොසිට්ව් ආන්සර් එකක් නැහැ කාගෙන්වත්. මෙහෙ තියන Frico shipping line එකෙන් ඕන මගුලක් පටවන්න පුළුවන් කියනාවා සමහරු හැබැයි ලංකාවෙන් කස්ටම් ක්ලියර් කරගන්න බැලූ. හැබැයි bike එකක්නම් තමන්ට ලැබෙන 1000USD quota එකෙන් ගෙන්න පුළුවන් කිව කස්ටම් ඔෆිසර් කෙනෙක්. හැබැයි ලංකාවේදී එකට valuation tax එකක් RMV එකෙන් ගහනවා කිව .මම මෙහෙ තැන් දෙකකට කතාකළ , වාහන පකිස්තනෙට ,ඇෆ්ගනිස්ථානෙට එහෙම පටවන , උන් කියනවා ලංකාවේ වරායට යනකන් කරලා දෙන්නම්ලු , ක්ලියර් කරගන්න බරිවෙයි ලු. එහෙම යවපු කෙනෙකුට බරිවුනාලු.
තව දන්නා කෙනෙක් දන්නා දන්නා දෙයක්

මහා හුත්තේ නීතියක් බන්, යකෝ tax ගැහුව්වට කමක් නෑ අපි ගෙවන value එකට. යකෝ මුන්ගේ valuation එක මල ජරාවක්. £2000 ගන්න BMW එකට valuation එක දානවා £15000 විතර, දාල ඒක උඩට 200%-300% Tax එකකුත් ගහනවා![]()

mun valuation karanne lankawe curret market price ekatada? nathinam Country of origin Brandnew price ekatada?
Reasonable widihata nam wenna ona Origin country eke market price ekata (api car eka gatta ganata) TAX 200-300% gahana ekane. me widihata baluwama tax eka 500%-1000% withara wenawane.