♪♪♪..❤මේ දවස් වල පට්ට ගහන සිංදු❤..♪♪♪

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,525
    906
    113
    ගම්පහ
    ♪♪♪..❤Elakiri Top Chart❤..♪♪♪

    ♪♪♪♫♫❤ Top 3 Songs ❤♫♫♪♪♪♪♪

    XReyNXz.png
    මොකද කියන්නේ කට්ටිය ඔයාලා මේ දවස්වල පට්ට ගහන සිංදු තුන දාමුද මේ නූලේ.
    සිංහල,ඉංග්‍රීසි,හින්දි ඕන සිංදුවක්.හැබැයි Top 3 විතරයි.
    Song Name එකයි Artist Name එකයි දාන්න.
    ඔන්න එහෙනම් මම ඉස්සෙල්ලාම පටන් ගත්තා.


    petxz9N.png


    කෝ එහෙනම් ඔයාලත් දාන්න පටන් ගන්න.දිගටම අරන් යමු මේ නූල:love:
    7xjWXsK.png
     
    Last edited:

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    සින්දු තුනක් කියල නෑ මචන්..මේ දවස් වල කසුන් කල්හාර ගේ romantic opera album එකම පට්ට ගහන්නේ. :yes::yes::yes:
     
    • Like
    Reactions: corp and Bad Cop