සන්ධාන ජාතික ලැයිස්තුව නම් කරයි

monson

Well-known member
  • May 7, 2007
    25,625
    28,613
    113
    සන්ධාන ජාතික ලැයිස්තුව නම් කරයි

    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුව නම් කරනු ලැබීය.

    සරත් අමුණුගම, ඩිලාන් පෙරේරා, විජිත් විජිතමුණි සොයිසා, එස් බී දිසානායක, මහින්ද සමරසිංහ, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, තිලංග සුමතිපාල, අංගජන් රාමනාදන්, එම් එල් ඒ එම් හිස්බුල්ලාහ්, මලිත් ජයතිලක, ෆයිසර් මුස්තාපා, ඒ එච් එම් ෆවුසි ඔවුහුය.

    මැතිවරණයට පෙර මැතිවරණ කොමසාරිස්ට බාර දුන් සන්ධාන ජාතික ලැයිස්තුවට හිටපු පාර්ලිමනේ්තු මන්ත්‍රීවරු 11ක් දෙනෙක්ගේ නම් ඇතුළත් වූහ.

    ඒ එච් එම් ෆවුසි, මහාචාර්ය ජී එල් පීරිස්, ඩිව් ගුණසේකර, මහාචාර්ය තිස්ස විතාරණ, ආචාර්ය සරත් අමුණුගම, තිස්ස අත්තනායක, ඩිලාන් පෙරේරා, ජේ ශ්‍රී රංගා, රෙජිනෝල්ඩ් කුරේ, ජීවන් කුමාරතුංග, ටිරාන් අලස්, ප්‍රභා ගනේෂන්, ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා, මහාචාර්ය රජීව් විජේසිංහ සහ පියසිරි විජේනායක ඔවුහුය.

    ජාතික ලැය්ස්තුවේ නම් කර සිටි සෙසු පිරිස වූයේ මහාචාර්ය මොහොමඩ් හුසේන් රිස්මි ෂෙරිෆ්, මලිත් ජයතිලක, ශිරාල් ලක්තිලක, මහාචාර්ය කොල්වින් ගුණරත්න, මහචාර්ය කපිල ගුණසේකර, ආචාර්ය බී ඒ රත්නපාල, කරුපයියා ගනේෂමූර්ති, ලෙස්ලි දේවේන්ද්‍ර, සෝමවීර චන්ද්‍රසිරි, එම් එස් උතුමා ලෙබ්බේ, ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ, එම් එෆ් එම් මුසම්මීල් සහ ගෙවින්දු කුමාරතුංග ය.

    - http://www.lankadeepa.lk/index.php/top_story/342291
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,625
    28,613
    113
    ethakota chanden peradune kauda?

    විජිත් විජිතමුණි සොයිසා, එස් බී දිසානායක, මහින්ද සමරසිංහ, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, තිලංග සුමතිපාල, එම් එල් ඒ එම් හිස්බුල්ලාහ්
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    විජාතික ආණ්ඩුවට එරෙහිව ජාතික විපක්ෂයක්

    මැතිවරණයේදී සන්ධානයට ඡන්දය දුන් ජනතාව මෛත්‍රීපාලට පක්ෂපාතව සිටි “ප්‍රබල” මන්ත්‍රී වරුන් රොත්තක්ම ගෙදර යැවූහ. මේ ජනතාව ඉතා පැහැදිළි පණිවුඩයක් දෙමින් කියා සිටින්නේ තමන් නායකයා ලෙස පිළිගන්නේ මහින්ද මිස මෛත්‍රීපාල නොවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිය කර එය එක්සත් ජාතික පක්ෂයේ වලිගයක් කිරීමේ උත්සාහයට තමන් එකඟ නොවන බවත් ය. එහෙත් අද මෛත්‍රිපාල සහ චන්ද්‍රිකා මේ ජනමතය අමු අමුවේ පාගා දමමින් පරාජිත මන්ත්‍රී වරුන් හොර ජාතික ලැයිස්තුවක් හරහා පාර්ලිමේන්තුවට ගැනීමටත්, මොවුන් යොදාගෙන රනිල් සමග විජාතික ආණ්ඩුවක් (ජාතික ආණ්ඩුවක් නොවේ) සෑදීමටත් උත්සාහ කරති. විජාතික ආණ්ඩුවේ එකම අරමුණ බටහිරයන්ගේ කීමට අනුව දෙමළ බෙදුම්වාදීන්ට දොළ පිදේනි දීම ය. මේ සඳහා පාර්ලිමේන්තුවේ බලය ගොඩනගාගැනීමත් විපක්ෂය දුර්වල කිරීමත් රනිල්-මෛත්‍රීපාල-චන්ද්‍රිකා කල්ලියේ අපේක්ෂාව වේ.

    සන්ධානයේ ඡන්ද දායකයන් මෙන්ම පක්ෂයේ ප්‍රාදේශීය සභා, පළාත්සභා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බහුතරයක් මෛත්‍රීපාලව ප්‍රතික්ෂේප කරන්නේ පක්ෂයට විරුද්ධව ජනාධිපතිවරණයට තරග කළ ඔහු කුමන්ත්‍රණයක් කරහා පක්ෂ නායකත්වය ඩැහැගත් දා පටන් ය. සබෑ ජන සහයෝගයක් නොමැති මෛත්‍රීපාල තම බලය රැකගැනීම උදෙසා ගෙනගියේ එකාධිපති වැඩ පිළිවෙලකි. මැතිවරණය ආම්භයේදීම තමන් සිදු කළ වෛරී ප්‍රකාශය හේතුවෙන් තම නායකත්වයට තර්ජනයක් එල්ල වන බව දැනගත් ඔහු උසාවිය ලවා පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම් තහනම් කරවාගත්තේය. ඡන්ද ප්‍රචාරක කටයුතු අවසන් වීමට මොහොතකට පෙර විශාල ප්‍රචාරයක් දෙමින් මහින්ද ජය ගත්තද තමන් අගමැතිකම කිසි සේත්ම ලබා නොදෙන බව පවසා ව්‍යවස්ථා විරෝධී ලිපියක් යැවීය. (ව්‍යවස්ථාවට අනුව අගමැති ලෙස පත් කෙරිය යුත්තේ වැඩිම මන්ත්‍රී වරුන් පිරිසකගේ විශ්වාසය ලැබෙන පුද්ගලයා ය. පාර්ලිමේන්තුව පත් වීමට පෙර සිටම ජනාධිපතිවරයා මහින්දට අගමැති කම දිය නොහැකි බව පැවසීමම ව්‍යවස්ථා විරෝධී ය). අවසන් මොහොතේ පක්ෂයේ ලේකම් වරු ඉවත් කළේය. ඉන්පසු ජාතික ලැයිස්තුව අයිති මෛත්‍රීපාලට නිසා රනිල්ගේ වලියේ එල්ලීමට කැමති මන්ත්‍රී වරුන් පිරිසක් ඒ හරහා පත් වන බව අනුර කුමාර ඇතුළු පිරිස් හරහා ජනතාවට දැනෙන්නට සැලැස්වීය. මේ ක්‍රියා මගින් සන්ධාන ඡන්ද දායකයන් පිරිසක් අධෛර්යමත් කරවා කිසිවකුට ඡන්දය නොදමා සිටීම සඳහා ඔවුන් යොමු කරවීමට මෛත්‍රීපාලට හැකි විය.

    මේ සියල්ලෙන් නොනැවතුන මෛත්‍රීපාල අද රනිල්ගේ විජාතික ආණ්ඩුවට එකතු නොවන මන්ත්‍රී වරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන බවට තර්ජනය කරයි. බල ලෝභය දුරු කළ, මෛත්‍රී සහගත පාලකයෙක් ලෙස ජනාධිපතිවරණයට පෙර හුවා දක්වන ලද මෛත්‍රීපාලගේ බල තණ්හාව, වෛරය සහ ඒකාධිපතිවාදය අද හෙළිදරව් වී ඇත. එදා “මෛත්‍රී පාලන” බොරුව ගෙනගිය රනිල්ලා අද “ජාතික” ආණ්ඩුවක් තුලින් “සම්මුතිවාදී”, “ලිච්ඡවි” පාලනයක් ඇති කරවන බවට අළුත් බොරුවක් ගෙනැවිත් ඇත. මේ බොරු මවාපෑම් වලට යටින් ඇත්තේ රටේ ඒකීය භාවය පාවාදීමෙත් සිංහල සංස්කෘතිය දුර්වල කිරීමේත් බටහිරයන්ගේ අවශ්‍යතාවයය. මේ ක්‍රියා වලට පාර්ලිමේන්තුවෙන් එල්ල වන විරෝධය නිදහස් පක්ෂය තුළ මෛත්‍රීපාලගේ ඒකාධිති බලය යොදා යටපත් කිරීමත් ඉන්පසු එන ජනතා විරෝධය ලේ ගංගාවක් හරහා විනාශ කිරීමත් මේ විජාතිකයන්ගේ අවශ්‍යතාවය වේ. මේ විනාශය වැළැක්වීමටනම් අද සිදු කළ යුත්තේ රටේ ජාතිකත්වය සහ ඒකීය භාවය නියෝජනය කෙරෙන ජාතික විපක්ෂයක් රනිල්ගේ විජාතික ආණ්ඩුවට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ගොඩනැගීමයි.

    ගත්තේ FB එකෙන්.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,625
    28,613
    113
    මහාචාර්ය ජී එල් පීරිස්
    තිස්ස අත්තනායක
    ජේ ශ්‍රී රංගා
    ටිරාන් අලස්
    ශිරාල් ලක්තිලක
    මහාචාර්ය රජීව් විජේසිංහ
    එම් එෆ් එම් මුසම්මීල්
    පියසිරි විජේනායක
    ගෙවින්දු කුමාරතුංග

    Halapu eka niyamai :lol:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006

    FB එකෙන් ගත්තා නම් A4 කොලේකට printout එකක් අරගෙන රෝල කරලා පුකේ ගහ ගනින්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,949
    40,790
    113
    ඩිලාන් පෙරේරාව අයින් කරලා රෙජිනෝල්ඩ් කුරේව ගන්න තිබ්බා.
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    රනිල් නම් කියපු විදිහට වැඩේ කරා. මුන් ආපහු ගන්නේ මිනිස්සු ප්‍රතික්ෂේප කල අය නේ.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,625
    28,613
    113
    gewindu hoo :)

    Gevindu-640x452.jpg

    හැරිස් විජේසිංහ යනු මෙරට සිටින අති දක්ෂ රූපලාවන්‍ය ශිල්පියෙක්ය. ඔහු මනාලියන් සිය දහස් ගණනක් හැඩගන්වා ඇත. වසර ගණනාවක් තිස්සේ ඔහු සිය නාමය ක්ෂේත්‍රය තුල තබාගෙන ඇත. ඔවුන්ගෙන් මනමාලිය වී සැරසීමට එන යුවතියන් ඉතා අසීරුවෙන් ඔහුගෙන් වේලාව වෙන්කර ගනී. ඒ ඔහු එතරම්ම කාර්යබහුල පුද්ගලයෙක් වන නිසාය.
    මහාචාර්ය නලීන්ද සිල්වාද වසර ගණනාවක සිට මනාලයන්ට හැඩ ගන්වමින් ඇත. ඔහු හැඩ ගන්වන්නේ ජාතික මනාලයින්ටය. නමුත් හැරිස්ට ඇති ඉල්ලුම ඔහුට නැත. ඔහු කරන්නේ කොහේ හෝ සිටින අතාක් පාතක් නැති චරිතයක් සොයා ඔහුට හෝ ඔවුන්ට සළුපිළි අන්දවා මනාලයන්ගේ රජ දැක්මට ඉදිරිපත් කිරීමය. මහාචාර්ය නලීන්ගේ රූපලාවන්‍යාගාරය චින්තන පර්ෂදයය. එහි සිටි නලීන්ද සිල්වාගේ ගෝලයෝ මනමාලයෙක් වී රජ දැක්මට නොයන තරම්ය. එහි බිහි වන්නේ ඔහු මෙන් ඉල්ලුමක් නැති රූපලාවන්‍ය ශිල්පීන්ය. එසේ නලීන් ද සිල්වාගේ මේකප් පෙට්ටිය අල්ලන කොලු ගැටයා ගෙවිඳුය. ඔහු සිය ගුරා foundation cream ගා ෆේෂල් කරන අතරතුර නිය සකසන ආවතේවකරුය. හැරිස්ගේ උදව්කරුවා ජෙරම්ය. ඔහු හැරිස්ට ඉතා හිතවත්ය. නමුත් ඔහුට තනිව දෙයක් කරගැනීමේ විශාල හැකියාවක් නැත. වසර ගණනාවක් හැරිස් ලඟ සිට ඔහු හැරිස්ගේ ගෝලයා වී ඇත. පසු කාලීනව ජෙරමි වෙනමම රූපලාවන්‍යාගාරයක් දා ගත්තේය. එහි සිදුවූයේ කොණ්ඩය සැකසීම, නිය සැකසීම වැනි සිල්ලර වැඩය. ඒ ජෙරමිට මනාලියන් හැඩ ගැන්වීමට ඇති නොහැකියාව නිසාය. ගෙවිඳු යනු ජෙරමි වැනි චරිතයක්ය. ගෙවිඳුගේ යුතුකම කඩය හා ජෙරමිගේ සැලූන් එක අතර වෙනසක් නැත.
    චින්තන ලාවන්‍යාගාරය තුල හැදුනු වැඩුනු පිරිස අතරින් සමාජය හමුවට යා හැකි වූ පිරිමින් වූයේ චම්පිකය හා රතනය. අනිත් සියල්ලන්ම අතරමැදි අවස්ථාවල සිටින පුද්ගලයන්ය. මෙසේ තම රූපලාවන්‍යාගාරයේ සිටි පෞර්ෂය ඇති පුද්ගලයකු මනාලයෙක් වීම අතරමැදි පිරිමි චරිත තුල ඇතිවූයේ කුහකත්වයක්ය. චින්තන ලාවන්‍යාගාරයේ නිර්මාතෘ තුමා හැසිරෙන්නේ ඉතා කුහක ලෙසය. නමුත් චම්පික ජාතික මනාලයෙක් කිරීමට වටේම මනාලයන්ට අන්දන නලීන්ද සිල්වා උත්සහ ගන්නේ නැත. කුහක කම නිසාවෙන් නලීන් ද සිල්වා චම්පික ජාතික මනමාලයා කිරීමට කැමති වූයේ නැත. ඒ වෙනුවෙන් ඔහු දිගින් දිගටම ජාතික මනාලයෙක් සෙවීමේ නිරත විය. ඔහුගේ අනුගාමික ගෙවිඳුගේ හැසිරීම් මා හට සිහිපත් කෙරුවේ හැරිස්ගේ ගෝලයෙක් තනියම ව්‍යාපාරයක් ඇරඹු විට ජෙරම් කියූ කතාවක්ය. “එයා සර්ට ද්‍රෝහි වුනා මෙයා“ ලෙස ජෙරමි පැවසූවේ පැහැදිලිවම කුහක කම නිසාය. ජෙරමි මෙන්ම ගෙවිඳුද ලොක්කාට වන්දනා මාන කරමින් ඔවුන්ගේ පහනෙන් එළිය බලන්නේ තමන්ගේ නොහැකියාව නිසාය. ජෙරමි හැරිස්ගෙන් ඉවත්වූ පුද්ගලයා දුටු විට කරන ගැස්සීම්, අහක බැලීම් ගෙවිඳුලා චම්පිකලාට දක්වන ප්‍රතිචාර වලට සමානය.
    නලීන්ද සිල්වා එක එක කාලයට ජාතික මනාලයන් ලෙස ජාතික සළුපිළි අන්දවා විවිධ පුද්ගලයන් ජාතික මනාලයා කරවීමට උත්සහ දරනු ලැබීය. විටක කණ්ඩායමකටම ජාතික සළුපිළි අන්දවා මනාලයන් කිරීමට උත්සහ දැරූහ. ඔවුන් 56 දරුවන් ලෙස කරලියට ගෙන ඒමට දැඩි වෙහෙසක් දැරීය. අවසානයේ 56 දරුවන් ජාතික සළුපිළි හැරදමා සුපුරුදු රතු ඇඳුමට බැස්සේ සියලු වස්ත්‍රය ගැලවී ගිය පසුවය. අවසානයේ නලීන්ද සිල්වාට ඉතුරු වූයේ වී-මල්කුමාරයා පමණක්ය. ඔහුව මනමාලයා කර පොරුවට නැංවිය නොහැක. මන්දයත් ඔහුට අවැසි කාර්යය මගුල් ගෙදර බෙර වැයීම වන බැවින්ය. ඉන් අනතුරුව නලීන්ද සිල්වා සොයාගත් ජාතික මනමාලයා මහින්දය. ඔහුට මඟුල් දින වනතුරු ජාතික ඇඳුමට එහා ගිය ඇඳුමක් නොමැති තරම්ය. නමුත් ඔහු පෝරුවෙන් බැසගත් විගසම බටහිර ඇඳුමට පනින්නේ අෂ්ඨක කියන්නට පැමිණි ජාතික සූට්කාරයින්ටද කොකා පෙන්නමින්ය. එතැන් පටන් ඔහු හැසිරෙන්නේ විහිළුවටවත් ජාතික ඇඳුමට නොබැස්ස ගාණටය.
    ජාතික මනමාලයාට ඇන්දවීමට ගිය නලීන් ද සිල්වා තවත් රූපලවන්‍යය ශිල්පියෙක් බවට පත්වී ඇත. අන්දන මනාලයන් තමා ලඟ රැදෙන්නේ නැත. තම නොහැකියාව නිසා තමාට කියා මනාලියක්ද ඇත්තේ නැත. මෙම තත්වය හමුවේ චින්තන කල්ලිය සැබෑ පිරිමි ලෙස කුහකත්වයෙන් බලන අතරමැදි පිරිමි බවට පත්ව ඇත.
     
    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    ඩිලාන් පෙරේරාව අයින් කරලා රෙජිනෝල්ඩ් කුරේව ගන්න තිබ්බා.

    dilan pererawa ain karala kohomada waha kuppi thiyenne u gawane.... :P
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    බලාගෙන ගියාම දිනුවත් දිනුම් පෑරදුනත් දිනුම්
    අනේ මෙහෙමත් දේශපාලනයක්