episode 10 ට එනකං බැලුව

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ටිකක් විතර බලනකොට කම්මැලියි. කට්ටියු හුk සීන් තියෙනව බර ගාණක්.. ඔක්කොම වෙන්නෙ ලතාවකට කලාවකට :rolleyes:

වැල ටීවී සීරීස් එකක්ද ? :dull: :dull:
 

MOZ

Well-known member
  • Apr 26, 2013
    1,277
    819
    113
    මට පලවෙනි එපියෙන්ම එපා උනා. මල විකාරයක් වගේ. (මම මේ පහුගිය ටිකේ tv series හොය හොය බැලුව.)
     

    AnuradhaRa

    Well-known member
  • ඔව් බං මමත් බෑවා විතරයි සීසන් දෙක බලන්න බැරි උනා හොදයිද දෙක :dull:

    සම්භාව්‍ය ගණයේ එකක්.. ටිකක් බලනකොට කම්මැලියි.. අර ෂර්ලොක් හෝම්ස්ලගෙ කාලෙ වගේ කතාවක්.. කුපාඩි සීන් හරියට තියෙනව.. හැබැයි කලාත්මකව..
    මං හිතන්නෙ නෑ එළකිරියෙ උං මේ කතාව බලන්ඩ එච්චර ආසයි කියල..