episode 10 ට එනකං බැලුව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113

    Penny Dreadful 10 වෙනි කොටසට එනකං බැලුව. දෙවෙනි සීසන් එක.. ඉතුරු ටික සයිට් එකේ නෑ.. ලිංක් එකක් හොයල දියල්ලකො.. x265 නං හොඳයි නේ..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ඕක හොඳයිද බං නම නං ලස්සනයි :baffled: :baffled:

    ටිකක් විතර බලනකොට කම්මැලියි. කට්ටියු හුk සීන් තියෙනව බර ගාණක්.. ඔක්කොම වෙන්නෙ ලතාවකට කලාවකට :rolleyes:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ටිකක් විතර බලනකොට කම්මැලියි. කට්ටියු හුk සීන් තියෙනව බර ගාණක්.. ඔක්කොම වෙන්නෙ ලතාවකට කලාවකට :rolleyes:

    වැල ටීවී සීරීස් එකක්ද ? :dull: :dull:
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,227
    769
    113
    මට පලවෙනි එපියෙන්ම එපා උනා. මල විකාරයක් වගේ. (මම මේ පහුගිය ටිකේ tv series හොය හොය බැලුව.)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ඔව් බං මමත් බෑවා විතරයි සීසන් දෙක බලන්න බැරි උනා හොදයිද දෙක :dull:

    සම්භාව්‍ය ගණයේ එකක්.. ටිකක් බලනකොට කම්මැලියි.. අර ෂර්ලොක් හෝම්ස්ලගෙ කාලෙ වගේ කතාවක්.. කුපාඩි සීන් හරියට තියෙනව.. හැබැයි කලාත්මකව..
    මං හිතන්නෙ නෑ එළකිරියෙ උං මේ කතාව බලන්ඩ එච්චර ආසයි කියල..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මට පලවෙනි එපියෙන්ම එපා උනා. මල විකාරයක් වගේ. (මම මේ පහුගිය ටිකේ tv series හොය හොය බැලුව.)

    ඔව් ටිකක් කම්මැලි ගතියක් තියෙනව