Penny Dreadful 10 වෙනි කොටසට එනකං බැලුව. දෙවෙනි සීසන් එක.. ඉතුරු ටික සයිට් එකේ නෑ.. ලිංක් එකක් හොයල දියල්ලකො.. x265 නං හොඳයි නේ..
කොටස් 10 න් සීසන් 2 ඉවරයි මචෝලබන අවුරුද්දේ එන්නේ සීසන් තුන
![]()
හුට එහෙමද 
ඕක හොඳයිද බං නම නං ලස්සනයි![]()
![]()

ටිකක් විතර බලනකොට කම්මැලියි. කට්ටියු හුk සීන් තියෙනව බර ගාණක්.. ඔක්කොම වෙන්නෙ ලතාවකට කලාවකට![]()

හුට එහෙමද
![]()

ඔව් බං මමත් බෑවා විතරයි සීසන් දෙක බලන්න බැරි උනා හොදයිද දෙක![]()
මට පලවෙනි එපියෙන්ම එපා උනා. මල විකාරයක් වගේ. (මම මේ පහුගිය ටිකේ tv series හොය හොය බැලුව.)
Season 01 nam iwara kra..02 hodaida ban?
