Software Version Control

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,161
    4,068
    113
    invoke db "Injected Memory"

    පට්ට පෝස්ට් එක,
    මගෙත් තියෙන්නෙ SVN Server එකක්, GIT වලට මාරු වෙන්න තමයි හිතන් ඉන්නෙ,

    SVN කියන්නෙ දෙය්යෙක් බං :D

    එත් මතක ඇතුව SVN Server එකේ Cloud Backup on කරලා තියාගන්න,, ,

    rep +
     

    shalinds

    Active member
  • Dec 10, 2014
    372
    124
    43
    මචන් මගෙ Team එකෙ Developersලා 6-8 විතර වැඩ කරනව , locations දෙකක අපි වැඩ කරන්නෙ(Sydney & Colombo) අපි branch කරන්නෙ මේ ලින්ක් එකෙන තියෙන Master, Develop කියන technique එකට. Developersලා Task එකට අදාලව Sub Branch එකක් locally හදාගන්නව Develop එකෙන්, Task එක Complete වුනම develop එකට merge කරනව, QA Pass වුනම තමඉ Master එකට දාන්නෙ

    http://nvie.com/posts/a-successful-git-branching-model/
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    පට්ට පෝස්ට් එක,
    මගෙත් තියෙන්නෙ SVN Server එකක්, GIT වලට මාරු වෙන්න තමයි හිතන් ඉන්නෙ,

    SVN කියන්නෙ දෙය්යෙක් බං :D

    එත් මතක ඇතුව SVN Server එකේ Cloud Backup on කරලා තියාගන්න,, ,

    rep +

    GIT honday svn walata wada. mama dekama use karala thiyanawa, eeta amatharawa PERFORCE kiyala ekakuth use karala thiyanawa, eekanam complex, customer ta oni nisa eeka use kale.
     

    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    bump....
    11.gif
    11.gif