Mahinda chaa wenawa bn

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,434
    22,079
    113
    Gotland
    පලයන් බන් යන්න. ඉසරලම හාමුදුරුවන්ට වදින්නනේ යන්නේ. :P මහින්දට තදියම තිබට.

    රනිල විජාතිකයෙක් නං හාමුදුරුවන්ට වඳින්නේ ඇයි ?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,079
    113
    Gotland
    The_National_Hero_Sir_Mahinda_Rajapaksa_Sinhala.png

    ජාතියේ පච වීම නේ බං
    මෙහෙම බලු උන එකෙක් ඉතිහාසෙම නෑ යකො
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    මේක දැක්කම නම් දුකත් හිතෙනවා බන්. ඒත් සරත් ෆොන්සේකාට කරපු දේවල් මතක් වෙද්දී ඒ දුක පහ වෙලා යනවා...

    දුක් වෙන්න මොනාද බන් ඔතන උනේ
    ඔය වගේ දේවල් සාමාන්‍ය දේවල් බන්
    ඕනේ තැනක වෙන්න පුළුවන්
    සම්පුර්ණ වීඩියෝ එකම බැලුව නම් දුක පහ වෙයි :D