]|[ රු.13411000 දෙනවා කිව්වොත් ]|[

CrazyInLov3

Member
Aug 20, 2015
113
14
0
]|[ රු.13411000 දෙනවා කිව්වොත් ]|[

රු.13411000 වෙනුවෙන් කෘතිම පියයුරු යුගලක් සවි කරගත් මිනිසා Brian Zembic :dull: ඔන්න දවසක් යාලුවෙක් එක්ක පොඩි චැටක් දාන් ඉන්න අතරේ කෘතිම පියයුරු ගැනත් ටෝකක් ඇදිලා ගිහින්. ඔය අතරේ මේ බ්‍රයන්ගේ යාලුවා ඇහුවලු බ්‍රයන්ට තන් දෙකක් එක්ක ඉන්න පුලුවන්ද කියලා. මූ කියලා ඔට්ටුවක් නම් පුලුවන් කියලා. ඔන්න ඉතින් තන් දෙක එක්ක අවුරුද්දක් හිටියොත් කෙලින්ම $100,000ක් දෙනවා කියලා ඔට්ටුවක් අල්ලලා
YpFWt4P.png

මේක වෙලා තියෙන්නෙ 1996 දි..
දැන් වටිනාකමට වඩා ඒ කාලේ වටිනාකම වැඩි
අනික බ්‍රයන් කාරයා කොටස් වෙළදපොලේ සල්ලි දාලා ඇරිලා ඉන්දලා තියෙන්නෙ

ඔන්න ඉතින් අවුරුද්දක් ඉඳලා කොහොම හරි $100,000ක ඔට්ටුව දිනලා
තන් දෙකෙන් ලැබුන ජනප්‍රියත්වය නිසා ඌ ඒක අයින් කරලා නැහැ
තවමත් ඕක තියෙනවයි කියන්නෙ:dull: