Programing වලට අත තියන්න හැදුවේ...

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    Programing වලට අත තියන්න හැදුවේ...

    මුලින්ම මොන language එකද හොඳ පටන් ගන්න..
    මම ඉස්සර c ගැන පොඩ්ඩක කරල තියනවා. සේල්ෆ් ස්ටඩී තමයි කරන්න ඉන්නේ..
    උදව්වක් දියන් බං....

     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,037
    5,233
    113
    java. ita passe C igenaganin. e igenaganna athare PHP ekath igenaganin. database ekka.
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,037
    5,233
    113
    මුලින් සී කරපං :yes: :yes:
    සී කලා කියන්නෙ ජාව C# නිකංමගොඩ :D :D :D

    Mulin java kalath c language php anan manan okkoma goda wage thama bn. anika java kiyanne godak salli hamba karanna puluwan language ekak
     

    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    imgres
    Z
    Z
    Z
    java-logo.png


    Start with Java or C++, but its easy to start with Java. Both are pure OO languages so you will learn most of the programming concepts. There are plenty of begging tutorials for Java. :yes:
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Mulin java kalath c language php anan manan okkoma goda wage thama bn. anika java kiyanne godak salli hamba karanna puluwan language ekak

    ජාව සරල කල්ල වැඩියි.. කෝඩිං ලියද්දි එරර් එහෙම සෙට් වෙන්නෙ හෙනම අඩුවෙන්.. සී වල එහෙම නෑ එරර් එහෙම එනව සෑහෙන්න.. කෝඩ් එක ටිකක් සංකීර්ණයි.. අනික ජාව වලිං ලෝ ලෙවල් වැඩක් කරගන්න ගියාම කොහොම කට්ටක් කන්න ඕනෙද ? මොන මඟුල කලත් අනිවා සී ඕනෙ වෙනවනෙ.. ඒ නිසා මුලින්ම සී කරන්න ඕනෙ :yes: :යෙස්:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    දැන් එහෙම තමා කරන්න ඉන්නේ
    තැන්ක්ස් මචෝ....
    මම මුලින්ම පයිතන් කරන්න හැදුවේ.....


    පයිතන් ලස්සනයි.. ඉලක්කම් අතරෙ දෙකෙන් දෙක පැන පැන යන්නත් ලූප් ලිව්වෑකි..
    ඒ මදිවට වෙරියබල් මාරු කරන්නෙ a,b = b,a ගහල :D :D :D
    දැක්කාම ආස හිතෙනව ඒ වුනාට ඒකත් ටිකක් සරල වැඩියි බං මං නං කියන්නෙ :no: :no:
    සීම තමා :dull: :dull:
     

    chathu74

    Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    අපි C ඉගෙන ගත්තේ මොන්ටිසොරියේ . දැන්නම් Z වෙනකම්ම දන්නවා :cool:
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    පයිතන් ලස්සනයි.. ඉලක්කම් අතරෙ දෙකෙන් දෙක පැන පැන යන්නත් ලූප් ලිව්වෑකි..
    ඒ මදිවට වෙරියබල් මාරු කරන්නෙ a,b = b,a ගහල :D :D :D
    දැක්කාම ආස හිතෙනව ඒ වුනාට ඒකත් ටිකක් සරල වැඩියි බං මං නං කියන්නෙ :no: :no:
    සීම තමා :dull: :dull:

    හරි බං...
    තැන්ක්ස් ඔක්කෝටම
    මම C වලින්ම පටන් ගන්නම්...:);)
     

    chathu74

    Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    ඇසෙම්බ්ලි වලිංම පටං ගනිංකො බං :baffled: :baffled:
    ඒක සී වලටත් වඩා පට්ටලු :baffled: :baffled:
    පිස්සුද හැටිද ? ඉස්සෙල්ල ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් ගැනවත් හරියට දැනුමක් නැති එකෙක්ටද ඇසෙම්බ්ලි ලියන්න කියන්නෙ ?
    ගෙම්බා :dull: