Soft.E. Networking ,Security fields ගැන පොඩ්ඩක් කතා කරමු...

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    Soft.E. Networking ,Security fields ගැන පොඩ්ඩක් කතා කරමු...

    එන්ඩකෝ චූටි ඇතුලට...මේක ඇතුලේ ශෝක් දේවල් තියෙනවා..

    Software.Eng. Networking ,Security fields ගැන
    පොඩ්ඩක් කතා කරමු... :)

    මේ මේ කට්ටිය මොකද හිතන්නේ මේ ෆීල්ඩ්ස් ගැන,මොකද මට වගේම මේකේ ඉන්න ගොඩක් අයට වැදගත් වෙයි කියලා හිතලයි ත්‍රෙඩ් එකක් දැම්මේ...මෙහෙමයි මම නම් පෞද්ගලිකව ආස coding පැත්තට,සමහර විට එහෙම දැනෙනවා ඇත්තේ networking ගැන හොඳ දැනුමක්,අත්දැකීමක් නැති නිසා වෙන්ඩ පුලුවන්... :oo:

    ලංකාව තුල මේ ෆීල්ඩ්ස් 3 ට තියෙන තැන කොහොමද,ජොබ්ස් එහෙම තියෙනවද..networking,security වලට ජොබ්ස් අඩුයි කියලා අහලා තියෙනවා... :nerd:

    එතකොට මේ 3න් degree යක් කරනවනම් ගොඩ දාගන්ඩ ලේසිම මොකෙන්ද... :dull: Practical side එක එහෙම කොහොමද..

    මේකේ ඉන්නවනේ ගොඩක් මේ ෆීල්ඩ් වල වැඩ කරන,ඉතින් කට්ටියගේ අත් දැකීම පොඩ්ඩක් කියන්ඩකෝ....හැමෝටම ගොඩක් වැදගත් වෙයි... :) බම්ප් එකක්වත් දාගෙන යන් මචා...
    :yes:

    :dull: :dull: ප්‍රකීර්ති (
    rep) 6 බැගින් දෙනු ලැබේ, :dull: :dull:

    Last edited:
  • Jul 4, 2009
    7,259
    462
    83
    machan rallata CCNA karalanam field eke job hoyanna lasti wennepa. eta wada server side eka karana eka watinawa. Networking wala hoda job tiyenne MIT,DMS,Dialog,Mobitel SLT wage bohoma sulu company ganaka. ewata itin competition ekath wadi. IT services dan hoda trend 1k tiyenawa. SO networking + Server side karanam goda tamai.

    SE danne na. Security podi idea 1k tiyenne.
     
    • Like
    Reactions: මම බෙනා

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    සුදු මහත්තයා;18863441 said:
    machan rallata CCNA karalanam field eke job hoyanna lasti wennepa. eta wada server side eka karana eka watinawa. Networking wala hoda job tiyenne MIT,DMS,Dialog,Mobitel SLT wage bohoma sulu company ganaka. ewata itin competition ekath wadi. IT services dan hoda trend 1k tiyenawa. SO networking + Server side karanam goda tamai.

    SE danne na. Security podi idea 1k tiyenne.

    ela machan.godak watinwa cmmnt eka :) server side eka karagnne kohomda..idea ekak dndko... :) Reppp 6++ :)
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    JOb quantity eka anuwa....

    SE>> network > security

    ---------------------------------------

    Degree 1k karanna one nam oya 3 n ekakwath nokara

    bachelor in computer science or ||

    bachelor inInformation technology

    ekak karanna..

    me degree 2n IT onema job ekakata apply karana puluwan...
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,554
    2,379
    113
    මම බෙනා;18863522 said:
    ela machan.godak watinwa cmmnt eka :) server side eka karagnne kohomda..idea ekak dndko... :) Reppp 6++ :)

    bump.. Server side කිවේ Microsoft side එක නේද..?
     
    3rd_Eye

    Member
    job market eke wadiyen ma jobs thiyenne Software patta ta.oyata Developing yanna bari unoth QA yanna puluwan.karannan waale software Engineering karanna yanna epa.asa nam witharak karanna.software side ekata enawa kiyanne ethanin ehata galawmiak na ,mekata asa nath nam passe oyata kalakirenna gannawa.reyak dawalak na,hamadama update wena ewath ekka inna wenawa dawasa gaane aluth aluth jathi enawa ewa ekka update wenna one.marenakam ma igena gannna wenawa developing yanawa kiyanne.oya asa nath nam it patta palaethe yanna epa wena mona hari pattakata yanna. enawa nam bokken ma karanna honda padiyak ganna puluwan rassawak.
     
    • Like
    Reactions: මම බෙනා

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    information security ජොබ් නම් ලංකාවේ හොයන්න අමාරුයි. තුවක්කුවක් අරන් server room එක ලග #හිටං ඉන්නවා වගේ ජොබ් නම් හොයාගන්න පුළුවන්. security නේ :lol:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    information security ජොබ් නම් ලංකාවේ හොයන්න අමාරුයි. තුවක්කුවක් අරන් server room එක ලග #හිටං ඉන්නවා වගේ ජොබ් නම් හොයාගන්න පුළුවන්. security නේ :lol:

    Topjobs eka balapan.
    pahaugiya masa 2 athulatha witharak Computer Security side eke job 15-20k withara thibba.