මගේ පුෂ්බයිසිල්කලේ

ThadiBidiBoz

Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    මගේ පුෂ්බයිසිල්කලේ

    මගේ පුෂ්බයිසිල්කලේ ගමේ එකාල වේස ගෑනි කරගෙන සිඩ්හළු :(:(
    මල්ලි කඩේට ගිහින් එන්නම් :dull::dull:
    මචන් බයිසිකලේ පොඩ්ඩකට දියන් :dull::dull:
    අඩෝ හදිස්සියක් බන් :dull::dull:
    ආ බන් මෙන්න බයිසිකලේ මන් එද්දී උබ හිටියෙ නෑ :dull::dull:

    දැන් මේ ටික අහල මට එපා වෙලා බන් :(:(
    මොකද මේකට කරන්නෙ :sorry::sorry:
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    සතියක් විතර පැච් එකක් ගිහින් තිබ්බ :dull::dull:
    එකෙක් වත් පලාතකවත් ආවෙ නෑ :dull::dull:
    ටියුබ් එක දාල පැයයි ගියේ. :dull::dull:
    අප්පිරියයි සිඩ්හළු :(:(
    මට දැන් මේක පදින්නත් හිරිකිතයි :dull::dull:
     
    chathu74

    Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    එහෙනම් බයික් එක විකුනලා කාර් එකක් ගනින් :dull:
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    :dull:
    හුලන් ඇරපන් :dull:
    :no:
    එහෙනම් බයික් එක විකුනලා කාර් එකක් ගනින් :dull:
    පුත්බයිසිකලයක් බන් :dull::dull:
    ඒ වෙලාවට කියපං බයිසිකලේ නං දෙන්න බෑ.. යන්න ඕනේ තැනට මං ලුණු ගෙනියනවා වගේ කරේ තියාගෙන ගෙනියන්නන් කියල..
    :baffled::confused::confused::confused::confused::confused:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    උබ පදින්නේ නැති වෙලාවට රොද දෙක ගලවලා තියපන්
    ඇහුවම කියපන් කැඩිලා කියලා
    :nerd:
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    ubath aran yana ewungen mokakhari illapan denawada balanna.denne nathnam kelinma munatama kiyapan.:).
     
    Happy Boy

    Member
    Aug 4, 2015
    179
    13
    0
    උබෙන් උදව් ගන්න අයගෙන් කවදා හරි උඹටත් උදව් ලැබෙයි හදිස්සියක් උනාම :)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මගේ පුෂ්බයිසිල්කලේ ගමේ එකාල වේස ගෑනි කරගෙන සිඩ්හළු :(:(
    මල්ලි කඩේට ගිහින් එන්නම් :dull::dull:
    මචන් බයිසිකලේ පොඩ්ඩකට දියන් :dull::dull:
    අඩෝ හදිස්සියක් බන් :dull::dull:
    ආ බන් මෙන්න බයිසිකලේ මන් එද්දී උබ හිටියෙ නෑ :dull::dull:

    දැන් මේ ටික අහල මට එපා වෙලා බන් :(:(
    මොකද මේකට කරන්නෙ :sorry::sorry:

    ගෑනි ගෙදර ද බන්?
    :dull:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඉතාම ශෝචනීයයි :( :(
    පුස්සයිකලේ බ්‍රේක් පළු දෙක ගලෝල සුපර්ග්ලූ වගේ ගාල ලාවට අලෝපං :D :D
    හයියෙන් යද්දි බ්‍රේක් නැතුව ගිහිං එකා එකා හැප්පිලා අඬු කඩාගනියි :baffled: :baffled:
    ගමේ ඉන්න උන් ඔක්කොම ආබාධිත වුනාම බයිසිකලේ පදින්න ඉන්නෙ උඹ විතරයි කවුරුත් එන්නෑ :D :D
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ඉතාම ශෝචනීයයි :( :(
    පුස්සයිකලේ බ්‍රේක් පළු දෙක ගලෝල සුපර්ග්ලූ වගේ ගාල ලාවට අලෝපං :D :D
    හයියෙන් යද්දි බ්‍රේක් නැතුව ගිහිං එකා එකා හැප්පිලා අඬු කඩාගනියි :baffled: :baffled:
    ගමේ ඉන්න උන් ඔක්කොම ආබාධිත වුනාම බයිසිකලේ පදින්න ඉන්නෙ උඹ විතරයි කවුරුත් එන්නෑ :D :D

    :lol::lol::lol::lol::lol:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ගමේ එවුන් ඉල්ලුවාම දෙන්න වෙනම බයික් එකක් ගෙනත් තියාගනින් :)
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ඉතාම ශෝචනීයයි :( :(
    පුස්සයිකලේ බ්‍රේක් පළු දෙක ගලෝල සුපර්ග්ලූ වගේ ගාල ලාවට අලෝපං :D :D
    හයියෙන් යද්දි බ්‍රේක් නැතුව ගිහිං එකා එකා හැප්පිලා අඬු කඩාගනියි :baffled: :baffled:
    ගමේ ඉන්න උන් ඔක්කොම ආබාධිත වුනාම බයිසිකලේ පදින්න ඉන්නෙ උඹ විතරයි කවුරුත් එන්නෑ :D :D

    :lol::lol::lol: