⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
Jehan Mubarak - මු හොද ඇට බෝල ගහන්න..කෝ මේ හෙන්රියා මුගේ ගුණ කියන..මුබාරක් ටීම් එකෙන් එලවලා,ඕකත් එලවන්න ඕන එලකිරියෙන් :P
 
3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
Jehan Mubarak catch එක ඇල්ලුවා නම් අපි මේ ටෙස්ට් මැච් එක දිනනවා..හැබැට උ මොකටද ඉන්නේ?පිල්ඩින් කරන්නත් බැරිනම්,ගහන්නත් බැරි නම්,බෝල් කරන්නත් බැරි නම්:dull::dull:

11 දෙනෙක් දාන්න ඕන නිසා වෙන්න ඕන මුව දාන්නේ :rofl::rofl:
 
Kudnadun

Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Jehan Mubarak catch එක ඇල්ලුවා නම් අපි මේ ටෙස්ට් මැච් එක දිනනවා..හැබැට උ මොකටද ඉන්නේ?පිල්ඩින් කරන්නත් බැරිනම්,ගහන්නත් බැරි නම්,බෝල් කරන්නත් බැරි නම්:dull::dull:

    11 දෙනෙක් දාන්න ඕන නිසා වෙන්න ඕන මුව දාන්නේ :rofl::rofl:
    Henryta tharaha yaawi onna... :rofl::rofl:
     
    Cyberoam

    Member
    Aug 21, 2014
    995
    43
    0
    Sri Lanka
    Jehan Mubarak catch එක ඇල්ලුවා නම් අපි මේ ටෙස්ට් මැච් එක දිනනවා..හැබැට උ මොකටද ඉන්නේ?පිල්ඩින් කරන්නත් බැරිනම්,ගහන්නත් බැරි නම්,බෝල් කරන්නත් බැරි නම්:dull::dull:

    11 දෙනෙක් දාන්න ඕන නිසා වෙන්න ඕන මුව දාන්නේ :rofl::rofl:

    useless fellow . rahul ge catch eka alluwa nam api dinanawa. muwa mokata tiyan innawada manda.:growl:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    Jehan Mubarak catch එක ඇල්ලුවා නම් අපි මේ ටෙස්ට් මැච් එක දිනනවා..හැබැට උ මොකටද ඉන්නේ?පිල්ඩින් කරන්නත් බැරිනම්,ගහන්නත් බැරි නම්,බෝල් කරන්නත් බැරි නම්:dull::dull:

    11 දෙනෙක් දාන්න ඕන නිසා වෙන්න ඕන මුව දාන්නේ :rofl::rofl:

    ඕක තමා වෙන්නේ පරණ ලට්ට ලොට්ට ගහපු එවුන් දාගත්තාම ආපහු.. අර සිරිවර්ධනයා,දනුෂ්කලා පව් බං උන්ට තැන දෙන්නේ නෑ මේ ගොන් වහන්සේලා උන් හදලා ගන්න පුළුවන් එවුන් ඒත් උන්ට තැන නෑ අඩුම අර කුසල්ටවත් දෙන්නේ නෑ එක මැච් එකක්වත් ඌ බංකුවේ රත් වෙනවා අනේ මන්ද මේවා කතා කරලා වැඩක් නෑ මං නං ආපහු මැච් බලන්නේ නෑ :dull::dull: ඒ කිව්වට බැලෙනවා :oo::oo: ඒ උනාට මුන්ට සංගා යන මැච් එකවත් දිනොලා දෙන්න බෑ නේ දැන් හිතෙනවා සංගා මහේල ගිය මැච් එකේදිම ගියා නං එකක් කියලා ඒ මනුස්සයා යන්න ඕනේ විදියට ගියා අනේ මන්දා දැන් නං අවුල් බං :sorry::sorry:
     
    kusal average 50 first class ,ඒ මදිලු ටීම් එකට එන්න... :rofl::rofl::rofl:

    මුබාරක් සල්ලි දෙන නිසා බන් ගන්නේ..උගේ තාත්තට සල්ලි තියෙනවනේ :baffled:

    දැන් ඉන්න ක්‍රීඩා ඇමතියට සල්ලි දෙනවා වගේ :growl:

    මන් හිතන්නේ හෙන්රියටත් ගානක් දෙන්න ඇති..ඕකා හෙන හොර ඔහොම හිටියට :) එකයි ලජ්ජා නැතුව ඔය මුබරක්ට කඩේ යන්නේ :baffled:
     
    Last edited: