තිරිමාන්නේගේ සුපුරුදු ප්රතිප්රහාරය දියත් කරනු ලැබුවා![]()

මුන් බැට් කරන විදිය දැක්කාම මට හිතෙනවා බං මුන් පිනට ටීම් එකට වැටුනද කියලත්![]()

Henryta tharaha yaawi onna...Jehan Mubarak catch එක ඇල්ලුවා නම් අපි මේ ටෙස්ට් මැච් එක දිනනවා..හැබැට උ මොකටද ඉන්නේ?පිල්ඩින් කරන්නත් බැරිනම්,ගහන්නත් බැරි නම්,බෝල් කරන්නත් බැරි නම්
11 දෙනෙක් දාන්න ඕන නිසා වෙන්න ඕන මුව දාන්නේ![]()

Jehan Mubarak catch එක ඇල්ලුවා නම් අපි මේ ටෙස්ට් මැච් එක දිනනවා..හැබැට උ මොකටද ඉන්නේ?පිල්ඩින් කරන්නත් බැරිනම්,ගහන්නත් බැරි නම්,බෝල් කරන්නත් බැරි නම්

ඒ කිව්වට බැලෙනවා 
ඒ උනාට මුන්ට සංගා යන මැච් එකවත් දිනොලා දෙන්න බෑ නේ දැන් හිතෙනවා සංගා මහේල ගිය මැච් එකේදිම ගියා නං එකක් කියලා ඒ මනුස්සයා යන්න ඕනේ විදියට ගියා අනේ මන්දා දැන් නං අවුල් බං 

ඕක තමා වෙන්නේ පරණ ලට්ට ලොට්ට ගහපු එවුන් දාගත්තාම ආපහු.. අර සිරිවර්ධනයා,දනුෂ්කලා පව් බං උන්ට තැන දෙන්නේ නෑ මේ ගොන් වහන්සේලා උන් හදලා ගන්න පුළුවන් එවුන් ඒත් උන්ට තැන නෑ අඩුම අර කුසල්ටවත් දෙන්නේ නෑ එක මැච් එකක්වත් ඌ බංකුවේ රත් වෙනවා අනේ මන්ද මේවා කතා කරලා වැඩක් නෑ මං නං ආපහු මැච් බලන්නේ නෑඒ කිව්වට බැලෙනවා
ඒ උනාට මුන්ට සංගා යන මැච් එකවත් දිනොලා දෙන්න බෑ නේ දැන් හිතෙනවා සංගා මහේල ගිය මැච් එකේදිම ගියා නං එකක් කියලා ඒ මනුස්සයා යන්න ඕනේ විදියට ගියා අනේ මන්දා දැන් නං අවුල් බං
![]()

එකයි ලජ්ජා නැතුව ඔය මුබරක්ට කඩේ යන්නේ 