⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    හෙන ගහගෙන ගාල්ලට වහිනවා. කොහොමත් මේක දැන් ඩ්‍රෝ තමයි.:lol::lol:
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    kusal average 50 first class ,ඒ මදිලු ටීම් එකට එන්න... :rofl::rofl::rofl:

    මුබාරක් සල්ලි දෙන නිසා බන් ගන්නේ..උගේ තාත්තට සල්ලි තියෙනවනේ :baffled:

    දැන් ඉන්න ක්‍රීඩා ඇමතියට සල්ලි දෙනවා වගේ :growl:

    මන් හිතන්නේ හෙන්රියටත් ගානක් දෙන්න ඇති..ඕකා හෙන හොර ඔහොම හිටියට :) එකයි ලජ්ජා නැතුව ඔය මුබරක්ට කඩේ යන්නේ :baffled:

    :dull::dull::dull: වැඩක් නෑ බං ඊලග එකේවත් බලමු හෙන්රියා කෝ :growl: ඕකා වැඩ කරන්නේ ක්‍රිකට් බෝර්ඩ් එකේද දන්නේ නෑ :oo: අනිත් එක මුබාරක් හොදයි ජිල් ගහන්න අපරාදේ ක්‍රිකට් ගැහුවේ :nerd:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    දැන් තමයි යකෝ පරදින්න හේතුව දැක්කේ අර මහින්දයා ඇවිල්ලානේ :angry::angry:

    සිරා,රනිල් දෙන්නමත් ඇවිත් :rofl::rofl::rofl:

    මරු සෙට් එක..මුන් අවොත් මැච් පරාදයි
     

    Ravinduran

    Member
    Jun 11, 2008
    317
    7
    0
    Kandy
    Jehan Mubarak catch එක ඇල්ලුවා නම් අපි මේ ටෙස්ට් මැච් එක දිනනවා..හැබැට උ මොකටද ඉන්නේ?පිල්ඩින් කරන්නත් බැරිනම්,ගහන්නත් බැරි නම්,බෝල් කරන්නත් බැරි නම්:dull::dull:

    11 දෙනෙක් දාන්න ඕන නිසා වෙන්න ඕන මුව දාන්නේ :rofl::rofl:


    ඔව් බං හොදට අතට දීපු catch එක මූ අතෑරියේ. මුන් තම කරුමෙට team එකට එන එඋන්. Kusal එහෙම තාම bench එකේ ඔච්චර හොදට කරලත්. මූ ඊලග match එකටත් ගස්සයි නේ?ගිය match එකේ 49 ක් ගැහුවනෙ.
     
    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මට කොරන්න දෙයක් නෑ උදේ පාන්දර පතිරණයා අපි මැච් එක දිනනවා කියලා ත්‍රෙඩ් එක ස්පොයිල් කලා. තව ටිකකින් ඇමසියා ඒවි හෙන්රියගේ මූසල කමට පරාද උනා කියාගෙන. :lol::lol:

    :lol::lol::lol:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    දැන්මම පරාදයි කියන්න එපා බං :frown: ඉතින් එහෙම ගහන්න හොද බැටාලා කෝ බං :dull: ඉන්න එවුන් ලෑලි සොමේලානේ :dull::dull: උන් හයක් හතරක් ගහද්දි කැච් වලටම අවුට් වෙයි :lol:

    danma neme koi wele kiuwath oka paradai :P dan dakkane paradai :P
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අනත කුකුලෙක් අම්මට බැනලා රෙෆ් දීලා..පුළුවන් නම් 05 දෙනෙක් රෙෆ් දීපියෝ..දීපු රෙෆ් එක නොපෙනී යන්න :(
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    සිරා,රනිල් දෙන්නමත් ඇවිත් :rofl::rofl::rofl:

    මරු සෙට් එක..මුන් අවොත් මැච් පරාදයි

    රනිල් විතරක් ඇවිල්ලා පැරදුන එක මැච් එකක් කියපන්.:angry:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    kusal average 50 first class ,ඒ මදිලු ටීම් එකට එන්න... :rofl::rofl::rofl:

    මුබාරක් සල්ලි දෙන නිසා බන් ගන්නේ..උගේ තාත්තට සල්ලි තියෙනවනේ :baffled:

    දැන් ඉන්න ක්‍රීඩා ඇමතියට සල්ලි දෙනවා වගේ :growl:

    මන් හිතන්නේ හෙන්රියටත් ගානක් දෙන්න ඇති..ඕකා හෙන හොර ඔහොම හිටියට :) එකයි ලජ්ජා නැතුව ඔය මුබරක්ට කඩේ යන්නේ :baffled:

    :lol::lol::rofl: palayan 3 weni aha yanna :P
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    රනිල් විතරක් ඇවිල්ලා පැරදුන එක මැච් එකක් කියපන්.:angry:

    තොට මොල්ද,මන් කිව්වේ තුන්දෙනාම ඇවිත් කියලා...සිරා,රනිල්,මහින්ද :baffled:

    රනිල් ආසාවට match එකක් බලන්න එනවද :dull: