dan tikakata kalin nagitte(una tikak :|) redi nathi wenna kaala ne ape un![]()
paradei kiyala nam iyema hithuna but mehema ayyo salli thamai
![]()
ඔව් යකෝ උදෙන්ම දැම්ම පලවෙනි බෝලෙන්ම බඩු පැකට්

dan tikakata kalin nagitte(una tikak :|) redi nathi wenna kaala ne ape un![]()
paradei kiyala nam iyema hithuna but mehema ayyo salli thamai
![]()

tribute to Sangakkara by SLC team![]()

ඔව් යකෝ උදෙන්ම දැම්ම පලවෙනි බෝලෙන්ම බඩු පැකට්![]()

Aparade first test ekenma retire wenna tibbe![]()

........................................................................
........................................................................
........................................................................
thawa poddak hitipan, hadissiyak naha![]()

අතපත්තු බල්ලෙක්වත් ගණන් ගත්තේ නෑඌ පැත්තක් ගහලා ඉන්නවා දැක්කා
![]()

මං හිතන්නේ මහින්දයා මැදමුලනේ ඉදං මැච් එක බලනවා ඇති බන්. දැන් වෙන කරන්න වැඩකුත් නැතුව ඇතිනේ...![]()
බලං ගියාම ත්‍රිපුද්ගල කමිටුව ම ඇවිල්ලනේ... 
මරා ආවම මැච් එකම මස්ත බාල්දු වෙනවයි කියලා මුලු icc එකම දන්නවා.
අපි නිකන් කොමෙන්ටුවක් කෙටුවොත්, එකට රෙපුත් කපනවා.
අඩෝ සංගා අඬන කොට මටත් ඇඬුනා බන්....

Thanks Henry!