Suzuki Djebel,DR Review

jhoncenamama

Well-known member
  • Mar 30, 2011
    3,124
    417
    113
    Nuwara Eliya
    මටත් උනක් ගැහුව බන් මේකක් ගන්න, 250 තමයි හැබැයි,
    250යෙ සුපිරි පෙනුමක් තියෙනවා.
    කලින් අදහස තිබ්බෙ VOLTYක් ගන්න.
    ikman එකේ තියෙනවා 1.50 වගේ ඉදලා.
    ටිකක් අලුත් එකක් වෙන්නත් ඕනෙ හැබැයි
    මොනවද බන් බලන්න ඕනෙ විශේශයෙන් එකක් ගනිද්දි?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මටත් උනක් ගැහුව බන් මේකක් ගන්න, 250 තමයි හැබැයි,
    250යෙ සුපිරි පෙනුමක් තියෙනවා.
    කලින් අදහස තිබ්බෙ VOLTYක් ගන්න.
    ikman එකේ තියෙනවා 1.50 වගේ ඉදලා.
    ටිකක් අලුත් එකක් වෙන්නත් ඕනෙ හැබැයි
    මොනවද බන් බලන්න ඕනෙ විශේශයෙන් එකක් ගනිද්දි?

    1. රෝද දෙකම තියෙනවද..
    2. ඒවා කැරකෙනවද ?
    3. බ්‍රේක් තියෙනවද ?
    4. ලයිට් එක තියෙනවද ?
    5. හැන්ඩ්ල් එක තියෙනවද
    6. එන්ජිම තියෙනවද ?
    7. චේන් එකක් තියෙනවද ?
    8. අයිතිකාරයෙක් ඉන්නවද ?
    9. අයිතිකාරයට දුවලා ඉන්නවද/ නංගිලා ඉන්නවද ?:cool::cool:
    10. ගත්තට පස්සේ පෙට්‍රල් ගහන්නේ කොහොමද ?
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,215
    4,377
    113
    ඇයි එන්නද
    මටත් උනක් ගැහුව බන් මේකක් ගන්න, 250 තමයි හැබැයි,
    250යෙ සුපිරි පෙනුමක් තියෙනවා.
    කලින් අදහස තිබ්බෙ VOLTYක් ගන්න.
    ikman එකේ තියෙනවා 1.50 වගේ ඉදලා.
    ටිකක් අලුත් එකක් වෙන්නත් ඕනෙ හැබැයි
    මොනවද බන් බලන්න ඕනෙ විශේශයෙන් එකක් ගනිද්දි?

    250 eka supiri
    1.50 thiyenne patta gahapuwa hoda ekak 3k vath venava
    engine eka balanna. pita penuma balanna paint eka balanna
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,414
    17,372
    113
    Auckland
    250 eka supiri
    1.50 thiyenne patta gahapuwa hoda ekak 3k vath venava
    engine eka balanna. pita penuma balanna paint eka balanna

    පිස්සුද බන් 3ට යන්නෙ නෑ :no: දැන් ටික කාලෙකට කලින් එකෙක් gps මොඩල් එකක් ගෙනත් තිබ්බ ඒක ඌ කොහොම හරි අමාරුවෙන් 2.50කට දුන්නෙ unreg
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,414
    17,372
    113
    Auckland
    3ක් දීල ගන්නව නම් අනිවාර්යයෙන් 2003වත් උඩ එකක් ගන්න ඕනෙ, ඒත් කුරුනෑගල එවුන් ගාව තියෙන්නෙ 90වල ආපු ඒව :dull:

    Old model 1998

    8500808B3015033100103.jpg

    New model 2006

    8500463B3015030700402.jpg

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,215
    4,377
    113
    ඇයි එන්නද
    3ක් දීල ගන්නව නම් අනිවාර්යයෙන් 2003වත් උඩ එකක් ගන්න ඕනෙ, ඒත් කුරුනෑගල එවුන් ගාව තියෙන්නෙ 90වල ආපු ඒව :dull:

    Old model 1998

    http://picture.goobike.com/850/8500808/J/8500808B3015033100103.jpg

    New model 2006

    http://picture.goobike.com/850/8500463/J/8500463B3015030700402.jpg

    old eka 3.20 yi
    new eka 3.50 yi

    unreg 2.50 gaththata reg karanna 50000 yanava ne ethakota 3yi
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,414
    17,372
    113
    Auckland
    old eka 3.20 yi
    new eka 3.50 yi

    unreg 2.50 gaththata reg karanna 50000 yanava ne ethakota 3yi

    කුරුනෑගල කියන ගානෙන් ලක්ශයක් අඩු කරල රීජිස්ටර් කරන ගාන එකතු කරාම තමා බයික් එකේ ඇත්ත මාකට් වැලිව් එක ගන්න පුලුවන් :lol:
     
    jhoncenamama

    Well-known member
  • Mar 30, 2011
    3,124
    417
    113
    Nuwara Eliya
    පිස්සුද බන් 3ට යන්නෙ නෑ :no: දැන් ටික කාලෙකට කලින් එකෙක් gps මොඩල් එකක් ගෙනත් තිබ්බ ඒක ඌ කොහොම හරි අමාරුවෙන් 2.50කට දුන්නෙ unreg

    ගොඩක් එවුන් කියවනවා බන් DJEBEL එක එතරම් market නෑ කියලා. 2.50 කට වගේ ගන්න පුලුවන් නම් ට්‍රයි එකක් දෙන්න ඕනෙ
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,414
    17,372
    113
    Auckland
    ගොඩක් එවුන් කියවනවා බන් DJEBEL එක එතරම් නෑ කියලා. 2.50 කට වගේ ගන්න පුලුවන් නම් ට්‍රයි එකක් දෙන්න ඕනෙ

    ඔව් පාට්ස් ටිකක් කේස් සීන් එකක් තියනව. ඕකෙ ස්ටාටර් ක්ලච් එකේ කේස් එකක් එනව ඒක කාලෙන් කාලෙට මාරු කරන්නම ඕනෙ සද්දෙ එනකොට. නැත්තන් හවුසින් එක පිටින් කඩන් යනව. ඩෙජිබල් එකෙයි TTR එකෙයි තියන ෆැක්ටරි ෆොල්ට් එකක් ඒක. එන්ජින් බෝර් එහෙම නම් මලාට ගෙවෙන්නෙ නෑ
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඔව් පාට්ස් ටිකක් කේස් සීන් එකක් තියනව. ඕකෙ ස්ටාටර් ක්ලච් එකේ කේස් එකක් එනව ඒක කාලෙන් කාලෙට මාරු කරන්නම ඕනෙ සද්දෙ එනකොට. නැත්තන් හවුසින් එක පිටින් කඩන් යනව. ඩෙජිබල් එකෙයි TTR එකෙයි තියන ෆැක්ටරි ෆොල්ට් එකක් ඒක. එන්ජින් බෝර් එහෙම නම් මලාට ගෙවෙන්නෙ නෑ

    ඇයි යකේ රෙක්ටිෆයර්.. :frown: