Jan 29, 2010
638
20
0
1.buy\sel karanne trend brk nam mcn. hi\low brk wena ewa ube kamaththata karanna ona ewa.
2.uba chart eka h1 ekaknam h4 d balanna.
3.news gana issellath kiwuwa bn. trd krnwa. gap na. news ekk enna kittuwanam trd karnne na mama.
4.sl\tp danne na mama. mage targt ekakta clos karanwa.

ubata pm ekk dann kiwwe log welaa thred ek hoya hoyaa inn bari nisayi. abcd kiyl hari pm ekk dammanm mekata repl watila iwaryi kalinma.

ela machan mama pm ekak daannam aniva . thanx
 
Jan 29, 2010
638
20
0
eye machan ( 2015 aug 24 monday) maha chater vidiyata price eka ehe mehe giyane machan news ekakvath nathuwa. any idea? uba machan trade mukuth dammada eye ? pissu vage eye nam
 
Last edited:

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH

    meka thama dala thiyenne mcn.

    AUD/USD settled after massive losses in Chinese induced mayhem
    2015.08.24 19:12

    kohomath markt dwn, amam manam bad nws ne mcn giyeth. iye dawsm trd kale na bn. kammali nisa.
     
    machan FF calender eke thibe naneda red mukuth. mona site ekenda meka gaththe?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මචං ඔය කියන්නේ හරියට bollinger band එකේ උඩයි යටයි ගෑවෙන තැන වලදින් buy /sell කරනවා වගේ එකක් නේද? මචං අලුත් යට හොද currency pairs මොනවද? EURUSD නම් අවුල් තමයි, ගිය සදුදා නැතුව.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මචං ඔය කියන්නේ හරියට bollinger band එකේ උඩයි යටයි ගෑවෙන තැන වලදින් buy /sell කරනවා වගේ එකක් නේද? මචං අලුත් යට හොද currency pairs මොනවද? EURUSD නම් අවුල් තමයි, ගිය සදුදා නැතුව.
    na mcn. only line trading. methanadi wenne trend ekata trade watena eka mcn.

    :)
     
    kattycuppy

    Junior member
  • Nov 23, 2015
    329
    15
    18
    Forex, BO දෙකම හොඳයි බන්.

    Forex, BO දෙකම හොඳයි බන්. අපි දිනුවත් බbrokersලා හම්බ කරනවා. එක නිසා අපිව පරාද කරන එක නෙවෙයි උන්ගෙ target එක. එත් උඹලා හරි broker කෙනෙක්ව තෝරාගන්න ඕන. ඊට පස්සෙ statics & probability ඉගෙනගනින්. Pure Maths වලට එනවා ශ්‍රිතයක වර්ගඵලය හොයන හැටි අනුකලනය දාල. ඒකෙන් හොයල තමයි market එක ඉස්සරහට ඉහල යයිද, පහළ යයිද කියල හිතාගන්නේ. ඒක හොයාගන්න ලේසි වෙන්න indicators පවා තියෙනවා. එත් ඒවා පාවිච්චි කරන හැටි සුපිරියටම ඉගෙන ගන්නේ නැතුව බහ තෝරන මට්ටමෙන් මේව කරන්න යන උන් තමයි කෙලවගන්නේ. වාසනාවට හරි කණාවට හරි trades දාන සූදුවක් නෙවෙයි මේක. risk නැතුව business කරන්න බෑ. ඉගෙන නොගෙන කරන්නත් බෑ. risk නොගෙන, ඉගෙන නොගෙන business කරන්න හදන කම්මැලියොන්ටනම් මේවා මෝඩ ආතල් වෙන්න ඇති. ආවට ගියාට මේවා කරන්න පුලුවන්නම් හැම එකාම දැන් කෝටිපතියෝ වෙලා බන්.
     
    :cool:
    Ela.math thawa masa 10kin wage wadeta bahinna inne.
    Rep+
    :yes::cool:
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    නියමයි මචන්. සුභපතනවා. god bless for you.
    thanx,
    johntuma