Forex, BO දෙකම හොඳයි බන්.
Forex, BO දෙකම හොඳයි බන්. අපි දිනුවත් බbrokersලා හම්බ කරනවා. එක නිසා අපිව පරාද කරන එක නෙවෙයි උන්ගෙ target එක. එත් උඹලා හරි broker කෙනෙක්ව තෝරාගන්න ඕන. ඊට පස්සෙ statics & probability ඉගෙනගනින්. Pure Maths වලට එනවා ශ්‍රිතයක වර්ගඵලය හොයන හැටි අනුකලනය දාල. ඒකෙන් හොයල තමයි market එක ඉස්සරහට ඉහල යයිද, පහළ යයිද කියල හිතාගන්නේ. ඒක හොයාගන්න ලේසි වෙන්න indicators පවා තියෙනවා. එත් ඒවා පාවිච්චි කරන හැටි සුපිරියටම ඉගෙන ගන්නේ නැතුව බහ තෝරන මට්ටමෙන් මේව කරන්න යන උන් තමයි කෙලවගන්නේ. වාසනාවට හරි කණාවට හරි trades දාන සූදුවක් නෙවෙයි මේක. risk නැතුව business කරන්න බෑ. ඉගෙන නොගෙන කරන්නත් බෑ. risk නොගෙන, ඉගෙන නොගෙන business කරන්න හදන කම්මැලියොන්ටනම් මේවා මෝඩ ආතල් වෙන්න ඇති. ආවට ගියාට මේවා කරන්න පුලුවන්නම් හැම එකාම දැන් කෝටිපතියෝ වෙලා බන්.