honeymoon eke kiyana tharam athal ekak tiyanawada???

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,051
    5,816
    113
    canada
    හින්දි දෙමල පිලුම් බලල නම් කවදාවත් හනිමූන් එක ගැන තේරුම් ගන්න බෑ:no::no:
    කෙල්ල කිරි එක ගේනව(ලැජ්ජාවෙන් කොල්ල දිහා බලනවා):love::love:
    කොල්ලා කිරි එක බොනවා :baffled::baffled:
    උදේට දෙන්නව පෙන්නන්නේ කෙල්ලගේ තිලකේ මැකිලා :baffled::baffled:
    කිරිගෙනාපු බාජනේ තැලිලා:confused::confused:
    කෙල්ලගේ ඔලුවේ තීන මල් කැඩිලා:oo::oo:
    දවස් ගානක් මාත් කල්පනා කලා මුන් කිරි බාගනෙයි මල් මාලෙයි ද කඩ කඩ ඉන්නේ කියලා:frown::frown:
    ඊට පස්සේ තමයි ඉංගිරීසි පිලුම් බලන්න ගත්තේ දැන් දන්නව මොනවද වෙන්නේ කියලා:P:P

    :lol::lol::lol:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    උබ ට කියන්නේ අත් දැකිමෙන් හනිමුන් පැත්තකින් තියලා පමු රාත්‍රිය ගත් කල

    යාලුවන්ගේන් කරදර කොල්ස් එමටය හොටෙල් එකෙන් යන්නේ නැහැ වද දෙනවා

    රත්‍රිය වන විට , කෙල්ල අඩන්න පටන් ගනි ගෙදර යන්න ඔනි කියලා අම්ම මතක් වෙලා හෙක්

    රෑ පහන් වනතුරු කොන්ඩා කටු එක එක ගලවන්න ඔන වෙනව රිදෙන්නේ නැතුව ( රිදෙනවා ස්ප්‍රේ එක ගහලා කොන්ඩේ ඇලිලා තියෙන නිසා )
    කන්ඩිශනර් සැම්පු අර සැම්පු මේ සැම්පු ගගා කොන්ඩේ හොදන්න උදව්වෙන්න වෙනවා පැය ගනක්

    උබට කරන්න තියෙන්නේ එදාට කෙල්ලව සතුටු කරන්න නම් අම්ම එක්ක තාත්ත එක්ක ෆැමිලි පිච්ච දලා හදපු ලස්සන ස්ටොරි බුක් එකක් දෙන එක මොන වැඩ දැම්මත් කෙලල්ට අමුතු හගිමක් එනවා පිට තැනකට යන්නම යන නිසා, ඒ අන්කොන්ෆටබල් හැගිම නති කරලා දාන්න

    උබ හිනියට බියර් එකක් හරි බගයක් හරි ජම්බෝ පිනට් පැකට් එකක් අරන් තොල ගන්න වැඩේ ශෙප්

    හනිමුන් යන දව්ස් 4ක් සතියක් ඉට පස්සේ යකා බැද ගත්තා වගේ ජිවිතේ රන් එක දෙන්න එපාය , ඉතින් ලස්සන පිංතුර ගන්න හොද කැම් එකක් ( ප්‍රෝෆිශනල් කැම් ) නත් නම් යලුවෙක් ගෙන් ඉල්ලන් හරි ගිහින් ලස්සන මතක සටහන් ගන්න එකි කැමති කැම අරන් දෙන්න සතුටින් ආදරෙන් ඉන්නේ ( අරවා ඔන වෙලවක කරන්න පුලුවන් නෙහ ගනිකාවක් නෙවෙයි නිසා තදියමක් නැතුව ආදරේන් කරන්න වැඩේ ඉවරයි )
     
    true story
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Dahaval thibuna kalabala gathiya nisa adhata hariyata engine eka vada karanne naha. Eka nisa rest eke Nidha ganna eka thama hodha .
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    හින්දි දෙමල පිලුම් බලල නම් කවදාවත් හනිමූන් එක ගැන තේරුම් ගන්න බෑ:no::no:
    කෙල්ල කිරි එක ගේනව(ලැජ්ජාවෙන් කොල්ල දිහා බලනවා):love::love:
    කොල්ලා කිරි එක බොනවා :baffled::baffled:
    උදේට දෙන්නව පෙන්නන්නේ කෙල්ලගේ තිලකේ මැකිලා :baffled::baffled:
    කිරිගෙනාපු බාජනේ තැලිලා:confused::confused:
    කෙල්ලගේ ඔලුවේ තීන මල් කැඩිලා:oo::oo:
    දවස් ගානක් මාත් කල්පනා කලා මුන් කිරි බාගනෙයි මල් මාලෙයි ද කඩ කඩ ඉන්නේ කියලා:frown::frown:
    ඊට පස්සේ තමයි ඉංගිරීසි පිලුම් බලන්න ගත්තේ දැන් දන්නව මොනවද වෙන්නේ කියලා:P:P

    :rofl::rofl::rofl::rofl:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Love ekka mix karala sex kaloth epa venne naha. Ath love nathiva sex kaloth epama vela yanava.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,830
    9,561
    113
    උඹයි ඒකියි පලවෙනි පාරට සෙක්ස් කරනව නම් තමා ඒ දවස පට්ටම අාතල් අමතක නොවෙන දවසක් වෙන්නේ.කලිං කරල තියෙනව නම් ඉතිං වෙනසක් නැහැ..
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ජීවිතේට එක පාරක් නිසා ආතල් එකක් ඇති...
    හෝටලේ බිල දැක්කම හනිමුන් එපා වෙනවා....
    ඉස්සර නම් මම හිතුවේ දෙන්න එක්ක කාර් එකේ හෝටලේට යන්නේ හොඳට කන්න කියලා...
    ඒ වගේම බබෙක් ලැබෙන්න ආවම හිතුවේ දෙන්න එක ළඟ වාඩි වෙලා ඉන්න නිසා එහෙම වෙන්නේ කියලා...
    පස්සේ දන්නේ වැල වලට පිං සිද්ද වෙන්න...
    ඕනෑම කෙනෙක් බැන්දම හනිමුන් එකක් තියෙනවනේ...
    ඒක හෝටලේ, ගෙදර කියල වෙනසක් නැහැ...
    වෙනස තියෙන්නේ දෙන්න කතා කරගෙන දෙන්නගෙම හිත ගත නිදහසේ ඒ දේ කරන එක තමයි...