ithin bn honeymoon yanne nida ganna nemeidanida gatha ewa nemei ban ahane mama
(nida ganna kivve marry karanna kalin nida gaththa vidiy anemei
)ithin bn honeymoon yanne nida ganna nemeidanida gatha ewa nemei ban ahane mama
(nida ganna kivve marry karanna kalin nida gaththa vidiy anemei
)බැන්ද උන් ඔහොම තමයි බන්. තමන් කරපු දේවත් කෙලින් කියාගන්න බැරි පොන්නයො වෙනව එක රැයකින්....


හින්දි දෙමල පිලුම් බලල නම් කවදාවත් හනිමූන් එක ගැන තේරුම් ගන්න බෑ
කෙල්ල කිරි එක ගේනව(ලැජ්ජාවෙන් කොල්ල දිහා බලනවා)
කොල්ලා කිරි එක බොනවා
උදේට දෙන්නව පෙන්නන්නේ කෙල්ලගේ තිලකේ මැකිලා
කිරිගෙනාපු බාජනේ තැලිලා
කෙල්ලගේ ඔලුවේ තීන මල් කැඩිලා
දවස් ගානක් මාත් කල්පනා කලා මුන් කිරි බාගනෙයි මල් මාලෙයි ද කඩ කඩ ඉන්නේ කියලා
ඊට පස්සේ තමයි ඉංගිරීසි පිලුම් බලන්න ගත්තේ දැන් දන්නව මොනවද වෙන්නේ කියලා



Jeewitheta first time nam karanne athal athi ban...
Matanam kakul kakkuma hadila hitiye gani ta nidi mathe hitiye... Aparade hotel ekata gevve appa pahuvada nagitinakota 10 vithara vuna..
True story

උබ ට කියන්නේ අත් දැකිමෙන් හනිමුන් පැත්තකින් තියලා පමු රාත්‍රිය ගත් කල
යාලුවන්ගේන් කරදර කොල්ස් එමටය හොටෙල් එකෙන් යන්නේ නැහැ වද දෙනවා
රත්‍රිය වන විට , කෙල්ල අඩන්න පටන් ගනි ගෙදර යන්න ඔනි කියලා අම්ම මතක් වෙලා හෙක්
රෑ පහන් වනතුරු කොන්ඩා කටු එක එක ගලවන්න ඔන වෙනව රිදෙන්නේ නැතුව ( රිදෙනවා ස්ප්‍රේ එක ගහලා කොන්ඩේ ඇලිලා තියෙන නිසා )
කන්ඩිශනර් සැම්පු අර සැම්පු මේ සැම්පු ගගා කොන්ඩේ හොදන්න උදව්වෙන්න වෙනවා පැය ගනක්
උබට කරන්න තියෙන්නේ එදාට කෙල්ලව සතුටු කරන්න නම් අම්ම එක්ක තාත්ත එක්ක ෆැමිලි පිච්ච දලා හදපු ලස්සන ස්ටොරි බුක් එකක් දෙන එක මොන වැඩ දැම්මත් කෙලල්ට අමුතු හගිමක් එනවා පිට තැනකට යන්නම යන නිසා, ඒ අන්කොන්ෆටබල් හැගිම නති කරලා දාන්න
උබ හිනියට බියර් එකක් හරි බගයක් හරි ජම්බෝ පිනට් පැකට් එකක් අරන් තොල ගන්න වැඩේ ශෙප්
හනිමුන් යන දව්ස් 4ක් සතියක් ඉට පස්සේ යකා බැද ගත්තා වගේ ජිවිතේ රන් එක දෙන්න එපාය , ඉතින් ලස්සන පිංතුර ගන්න හොද කැම් එකක් ( ප්‍රෝෆිශනල් කැම් ) නත් නම් යලුවෙක් ගෙන් ඉල්ලන් හරි ගිහින් ලස්සන මතක සටහන් ගන්න එකි කැමති කැම අරන් දෙන්න සතුටින් ආදරෙන් ඉන්නේ ( අරවා ඔන වෙලවක කරන්න පුලුවන් නෙහ ගනිකාවක් නෙවෙයි නිසා තදියමක් නැතුව ආදරේන් කරන්න වැඩේ ඉවරයි )
that was the most amazing day for both of us..man we had so much fun 
honeymoon eke kiyana tharam athal ekak tiyanawada???giya eun kiyapala balana

ලක්ස්මන් අංකල් අදත් (_o_) දෙන්නද සැරසෙන්නෙ?Dahaval thibuna kalabala gathiya nisa adhata hariyata engine eka vada karanne naha. Eka nisa rest eke Nidha ganna eka thama hodha .

හින්දි දෙමල පිලුම් බලල නම් කවදාවත් හනිමූන් එක ගැන තේරුම් ගන්න බෑ
කෙල්ල කිරි එක ගේනව(ලැජ්ජාවෙන් කොල්ල දිහා බලනවා)
කොල්ලා කිරි එක බොනවා
උදේට දෙන්නව පෙන්නන්නේ කෙල්ලගේ තිලකේ මැකිලා
කිරිගෙනාපු බාජනේ තැලිලා
කෙල්ලගේ ඔලුවේ තීන මල් කැඩිලා
දවස් ගානක් මාත් කල්පනා කලා මුන් කිරි බාගනෙයි මල් මාලෙයි ද කඩ කඩ ඉන්නේ කියලා
ඊට පස්සේ තමයි ඉංගිරීසි පිලුම් බලන්න ගත්තේ දැන් දන්නව මොනවද වෙන්නේ කියලා



