වෙනද වගේම මේ ත්‍රෙඩ් වලට කමෙන්ට් කරද්දි දාන ජෙනරල් වැකිය.. “මේක තෝ දාන්නෙ බොරුවට නං තොට හෙණ ගහපං“. නැත්තං
1) පලවෙනි දවසෙ ලිංගික එක්වෙන වෙලාවෙ හොඳ පණ ගිහින් මහන්සි වෙලා නම් ඉන්නෙ එච්චර සාර්ථක වෙන්නෙ නෑ පුතෝ. ඒකට ශරීරය රිලැක්ස් වෙලා තියෙන්න ඕනි.
2) බබාල හදන්න හදිස්සියක් නැතිනං උපත් පාලනයට අවශ්‍ය දේවල් අරන් යන්න. නැත්තං පලවෙනි පාර කියල නෑ බබාල හැදෙන්න පුලුවන්. (හනිමූන් බබාලා).
3) ගොඩක් වෙලාවට පළවෙනි ලිංගික එකතුවීමේදී ඒකෙදි දැනෙන හැඟීම සහ සංවේදනයන් හරියට දැනෙන්නෙ නෑ. ගොඩක් උදවියට. හේතුව ශරීරය ඒක අඳුනන්නෙ නෑ. හතරපස් වතාවක් වගේ ලිංගිකව එකතු වෙද්දි (එකම දවසෙ නෙවෙයි
) තමයි ටික ටික ඒ දේ ඇඟට දැනෙන්න ගන්නෙ. මගෙ පුද්ගලික අත්දැකීමත් ඒකයි. දන්නා තරමින් බහුතරයකට එහෙමයි.
4) කෙල්ල කන්‍යාවක් නම් සහ උඹත් පලවෙනි වතාව නං උඹ ටිකක් අන්තර්ජාලයෙන් මේ ගැන කියවලා දැනුවත් වෙලා යන එක හොඳයි. මොකද හරියට නොකලොත් පලවෙනි වතාව කෙල්ලට ඒක සෑහෙන වේදනාකාරී වෙන්න ඉඩ තියනවා.
ඔච්චරයි.. කොන්ඩ කටු ගැලවිලි ආදී දේවල් ගැන අනිත් උන් කියලා තියන නිසා ආයෙ කියන්න යන්නෙ නෑ මං. හනිමූන් යනව නං දවස් දෙක තුනක් තියාගන්න.
1) පලවෙනි දවසෙ ලිංගික එක්වෙන වෙලාවෙ හොඳ පණ ගිහින් මහන්සි වෙලා නම් ඉන්නෙ එච්චර සාර්ථක වෙන්නෙ නෑ පුතෝ. ඒකට ශරීරය රිලැක්ස් වෙලා තියෙන්න ඕනි.
2) බබාල හදන්න හදිස්සියක් නැතිනං උපත් පාලනයට අවශ්‍ය දේවල් අරන් යන්න. නැත්තං පලවෙනි පාර කියල නෑ බබාල හැදෙන්න පුලුවන්. (හනිමූන් බබාලා).
3) ගොඩක් වෙලාවට පළවෙනි ලිංගික එකතුවීමේදී ඒකෙදි දැනෙන හැඟීම සහ සංවේදනයන් හරියට දැනෙන්නෙ නෑ. ගොඩක් උදවියට. හේතුව ශරීරය ඒක අඳුනන්නෙ නෑ. හතරපස් වතාවක් වගේ ලිංගිකව එකතු වෙද්දි (එකම දවසෙ නෙවෙයි
) තමයි ටික ටික ඒ දේ ඇඟට දැනෙන්න ගන්නෙ. මගෙ පුද්ගලික අත්දැකීමත් ඒකයි. දන්නා තරමින් බහුතරයකට එහෙමයි.4) කෙල්ල කන්‍යාවක් නම් සහ උඹත් පලවෙනි වතාව නං උඹ ටිකක් අන්තර්ජාලයෙන් මේ ගැන කියවලා දැනුවත් වෙලා යන එක හොඳයි. මොකද හරියට නොකලොත් පලවෙනි වතාව කෙල්ලට ඒක සෑහෙන වේදනාකාරී වෙන්න ඉඩ තියනවා.