දුම්රිය පාලක මධ්‍යස්ථානය
දුම්රිය පාලක මධ්‍යස්ථානය ගැන කවුරු හරි ආටිකල් එකක් දාපල්ලකො..
නෙට් එකේ නැද්ද මේ ගැන විස්තර.. මට නං හම්බවුණේ නෑ..
ඒකෙ වැඩ වෙනහැටි, ෆොටෝ එහෙම.. දැනගන්ඩ ආසයි අපි
මෙච්චරයි මට හම්බවුණේ..

මට හම්බවෙච්ච නියම බ්ලොග් එකක් තමා මේ..
http://locolanka.blogspot.com/
මේ බ්ලොග් එක කරපු එකාට, අපි සෑහෙන්ඩ ස්තූති කරන්ඩ ඕන.. මෙච්චර දෙයක් අපිට කියල දුන්නට

Last edited: