කෙල්ලෝ_මාරු_කිරීම
මචන්ලා මට ලොකු ප්රශනයක් තියනවා. ජෝක්ස් නොවෙයි. එක කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉන්න අමාරුයි. එක කෙල්ලෙක් එක්ක ලව් කරන්න ගන්නවා සිරාවටම බදින්නම කියල හිතන්. ඊට පස්සේ මස හයක් වගේ යනකොට ඉන්න එකට වඩා ලස්සන හොඳ එකක් හම්බ උනාම ඉන්න එක අතහැරලා එකත් එක්ක සෙට් වෙනවා. එතකොට පරණ කෑල්ල එපා වෙනවා. අනේ මන්ද බන්.

ෆෝන් එකට කාඩ් දාලා ඉවරයක් නෑ...
අතේ පිච්චියම ඉවරයි ඒකට..
පඩිය ගත්තම සතියෙන් ඉවරයි සවාරි ගහලා...
සති අන්තේ ඒකිව බලන්න යන්නයි ඇවිදින්න යන්නයි...
වෙලාවකට වදයක් තමයි බන්...
කථා කරන්න බල්ලෙක් නෑ...
100 කාඩ් එකක් දැම්මම මාසයක් විතර අදිනවා...
දෙයියනේ කියලා හිටපු ගමන් පොඩි අඩියක් ගහනවා...
සල්ලිත් ඉතුරුයි... ගොඩක් දුරට මමත් තනිකඩ ඉන්න සීන් එකක් තියෙන්නේ... කොච්චර උනත් පාළුව තනිකම නම් දැනෙනවා..
රොමෑන්ටික් ෆිල්ම් එකක් එහෙම බලද්දි පොඩ්ඩක් මටත් කෙල්ලෙක් හිටියා නම් කියලා හිතෙන වාර අනන්තයි...
ඒකට ඉතින් සයිඩ් එකෙන් එකක් තියන් ඉන්නවා...