Aravinda de Silva

LHasindu

Member
May 27, 2015
1,209
104
0
අරවින්ද aggressive batsman කෙනෙක්, ඒ හින්දා අරවින්ද ගහද්දි බලන් ඉන්න ආසයි සංගට වඩා.
 
irshadhhh

Junior member
  • Feb 1, 2009
    186
    6
    18
    අරවින්ද වගේ පරදින්න යන මැච් එකක් ගොඩ දන්නා පුළුවන් බැට්ස්මන් කෙනෙක් මෙතෙක් මම දන්නා තරමින් ලංකාවේ පහලවෙලා නැ.
    පීඩනය වැඩි වෙන්න වැඩි වෙන්න ගහනවා. කිසිම බෝල්ර් කෙනෙක් ගණන් ගන්නේ නැ. 96 ලෝක කුසලානයත් නැ ඔහු නොසිටින්න. ආයේ දෙකක් නැ

    machan tawa player kenek wa hamadama api amathaka karanawa. ey thamai ASANKA GURUSINGHA. aravinda ta hama welawema supp eka dunna. habai aravinda, jayasuriya, arjuna thamai kapee penuney.
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    machan tawa player kenek wa hamadama api amathaka karanawa. ey thamai ASANKA GURUSINGHA. aravinda ta hama welawema supp eka dunna. habai aravinda, jayasuriya, arjuna thamai kapee penuney.
    ගුරුසිංහ කියන්නේ ඩිෆෙන්සිව් බැට්ස්මන් කෙනෙක්.හැබයි ගහන්න ඕන වෙලාවට ගුරා අරවින්දට රනතුංගටත් වඩා වේගයෙන් ගහනවා.දැන් ඉන්න පොන්නයන් ඩිෆෙන්සිව් නම් ඩිෆෙන්සිව්.ඇටෑකින් නම් ඇටෑකින්. දෙකම ප්ලේ කරන්න දන්නේ නෑ.ඩිෆෙන්සිව් එකාට ඇටෑක් කරන්න බෑ.ඇටෑක් කරන එකාට ඩිෆෙන්සිව් කරන්න බෑ
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,290
    4,571
    113
    නොපෙනෙන මානයේ
    අරවින්ද aggressive batsman කෙනෙක්, ඒ හින්දා අරවින්ද ගහද්දි බලන් ඉන්න ආසයි සංගට වඩා.

    Moderate player kenek ban. Kalin wickets giyoth thattuwa dagena peththak allagena innawa. Onama welawaka score board eka pata pata gala lakunu danna puluwan ekek.

    Mama minihata asa onama condition ekakata adjust wela play karana ekek nisa. Moda parawal gahannema nethi tharam.

    #RESPECT
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    1996 ටිම් එකම අමතක කරන්න බෑ. :)

    1296592630.jpg

    96WCUp.jpg

    1996+Cricket+World+Cup+India+Pakistan+Sri+mn5x8BwdhArl.jpg

    6a0120a735b61b970b0147e2f0853e970b-pi
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    :) ඇත්තෙන්ම , හූක් ෂොට් එක
    අරවින්දන් වැඩියෙන්ම ගැහුවේ square cut එක මට මතක විදියට. ඕක ගහලා අනිත් බැට්ස්මන් දිහා බලන්නෙත් නැතිව දුවලා අනිත් එකාව out කරලා තියෙනවා සෑහෙන්න. මට මතකයි එක මැච් එකකදී 100 ගහන්න ඔන්න මෙන්න තියෙද්දී දෙපාරක්ම එහා පැත්තේ බැට්ස්මන් runout කරා අරවින්ද ඕක ගහලා. 100ක් ගහන්න ඉන්න කෙනා out වෙන්න දෙන්නත් බෑනේ අනිත් බැට්ස් මන්ට.
    ඉස්කෝලේ යන කාලෙත් පුහුණු කරු අරවින්දට තරඟ කීපයක් තහනම් කරලා තිබුන square cut එක ගහන එක නවත්තන්න කිව්වට ඒකට ඇහුන් කන් දීල තිබුන නැති නිසා :)
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,191
    740
    113
    ඒකාලේ වගේ කාලයක් ආපහු එන එකක්ම නැද්ද කොහෙද......
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    pattama batek thamai. sanga ge ara ta wadiya lokuma wenasak thamai sanga waradichcha ewa practice kara kara hadagena enna enna improve una, ara th ehema una nam thawa sahenna lakunu gannawa. bowler ta wicket ekata anuwa batting karana thana lassanata wenas karanna puluwan player kenek. bowlinuth ela.
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    Moderate player kenek ban. Kalin wickets giyoth thattuwa dagena peththak allagena innawa. Onama welawaka score board eka pata pata gala lakunu danna puluwan ekek.

    Mama minihata asa onama condition ekakata adjust wela play karana ekek nisa. Moda parawal gahannema nethi tharam.

    #RESPECT
    mata mathaka aggressive vidiyata ban. Imran Khan wage e kale hitapu loka pujitha wega pandu yawannatath match ekak patan ganna ewana palaweni over eke palaweni boletama issarahata panala 6 ewa gahapu kenek.
    thane hatiyata gahanawa. eth sangata wada attacking eka wadiy.
    India ekka gahapu semi eke ehema anith un eka digata out weddi defence kara kara gahanna one kiyala hithuwe nane. bowlers lata elawa elawa gahuwane supiriyata.
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    අරවින්ද කියන්නේ සංගා වගේ පොන්නයෙක් නෙවෙයි. අර්ජුනලා අරවින්දලා යනකොට උන් දක්ෂ තරුන ටීම් එකක් හදලා ගියේ.කවදවත් සංගා මහේල වගේ දක්ෂ තරුන ක්‍රීඩකයන්ගේ බෙල්ල කපලා ටීම් එක බදාගෙන හිටියේ නෑ.තිරි චන්දි වගේ පොන්නයො දාගෙන ටීම් එකට උන් පොරවල් වුනේ නෑ.ද සංගා යනකොට ලංකාවේ ක්‍රිකට් ක්ර්රිඩාව අවුරුදු ගානකට ඔලුව උස්සන්න බැරි වෙන්න කෙලවලා ගිහින් තියෙන්නේ.අද අපි දකින දේ තොපිට තේරෙන්න අවුරුදු දෙකක් විතර යයි

    math sangata godak asai eth me kathawe aththak nathuwama nemei.....sanga one down place eka atha arapu nathi eken apita ada mehema widawanna wela thiyenne...e athin eka weradiy..ane manda:no::no:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අරවින්දට ඉස්සර බවුන්සර් පෙන්නන්න බැ ..බවුසර් එකක් දැම්මොත් 6 තමයි ..වෙන බැට්මන් ල වගේ ඔලුව පහත කරගෙන යවනවා අඩුයි
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    meke ara runout unama eh dawas wala sanga ekka mara tharahak awe. aravinda eka goda dai kiala mai hithune, aparade dinanna thibba hondama chance ekak. eh aravindage anthima ODI eka da manda.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    meke ara runout unama eh dawas wala sanga ekka mara tharahak awe. aravinda eka goda dai kiala mai hithune, aparade dinanna thibba hondama chance ekak. eh aravindage anthima ODI eka da manda.

    Sangakkara e dawas wala Fail ban ... keeping ehema gu 7i ... umbata mathakada Andrew Symonds ge stumping chance eka miss karala e yaka 70k da koheda gehuwa :growl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    අරවින්ද ගොඩක් දක්ශ බැටෙක්, ඒත් සන්ගක්කාර අරවින්දට වඩා ටිකක් ඉස්සරහින් ඉන්නව. සන්ග කියන්නෙ ටෙන්ඩුල්කට සමාන කරන්න පුලුවන් එකම බැටා. අරවින්දගෙ බටින්ග් skills පට්ටයි. එත් application එච්චර හොද නෑ. සන්ග කියන්නෙ සර්ව සම්පුර්න බැටෙක්.

    සන්ග > අරවින්ද > මහේල :yes:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    අරවින්ද වගේ පරදින්න යන මැච් එකක් ගොඩ දන්නා පුළුවන් බැට්ස්මන් කෙනෙක් මෙතෙක් මම දන්නා තරමින් ලංකාවේ පහලවෙලා නැ.
    පීඩනය වැඩි වෙන්න වැඩි වෙන්න ගහනවා. කිසිම බෝල්ර් කෙනෙක් ගණන් ගන්නේ නැ. 96 ලෝක කුසලානයත් නැ ඔහු නොසිටින්න. ආයේ දෙකක් නැ

    :yes::yes::yes:

    sirawata bn oya katawa arjuna kiwwa.un hoda sure form eke iddi alut unta num 2,3 dila passata yana alut eka hadanna ehemai sanga mahela sanala marven awe.arjunala ehema nokara gehuwanam unut ada lakunu 15000pannala

    sangala mahelala naki wenakanma num 2 3 gahala ada odi team eke otana ekapara gahanna sure batsman kenek ne.mun hahdala giye ne.mun unge thena dun ne e kale arjuna ahapuwama.apita tawa hena kalayak yai othana digatama gahanna sure partnaship 2k hadaganna wicket nodi.

    Anika mu markatin tv ad wala naluwa.geniwat dala itn eke podi lamaige program ekakata ekita hariyata karannat be.adare palamu padama nama.mu 2003 kewa.2007 kota boleta gahala out.2011 attack kale ne field eka arun gahaddi.mu gehuwot loku ganak kapu bola ganen match paradai.antima sanat apu kale dinne muta natanna beri una selection ekka

    me kataweth attak tiyenawa ..

    අරවින්ද , රොමේෂ් රත්නායක , සිදත් , ගුරා, අසන්ත , අමල් , ලිට්ල් කළු , ...... මන් දන්නේ නැහැ , මටනම් මේ අය තම ක්රිකටර්ස් ලා කියන්නේ ..... අටුට් ෆීල්ඩ් එකේ නම් ප්‍රේමසර

    ow ban..issara thamai asawen match baluwe..a kale kochara asaida match ekak balanna..dan auru ganakin mama nam balala na match..echaratama epa wela inne:(:(:(

    අරවින්ද aggressive batsman කෙනෙක්, ඒ හින්දා අරවින්ද ගහද්දි බලන් ඉන්න ආසයි සංගට වඩා.

    :yes::yes::yes:

    machan tawa player kenek wa hamadama api amathaka karanawa. ey thamai ASANKA GURUSINGHA. aravinda ta hama welawema supp eka dunna. habai aravinda, jayasuriya, arjuna thamai kapee penuney.

    ow ban..mata nam 96 team hitapu set ekama ela..balapanko ..ekekta ekek nodeweni widiyata skills tibba play kala..un nisa thamai lankawe cricket walata namak hadune..sangala mahelalal koti ganna hamba kale:dull::dull::dull:

    Moderate player kenek ban. Kalin wickets giyoth thattuwa dagena peththak allagena innawa. Onama welawaka score board eka pata pata gala lakunu danna puluwan ekek.

    Mama minihata asa onama condition ekakata adjust wela play karana ekek nisa. Moda parawal gahannema nethi tharam.

    #RESPECT

    ow.wicket 5-6 giyat aravinda innawa nam match eka dinanawa kiyala sure ekak tibba..dan kauda ban ehema team eke inne..koi wele polimata yaida kiyala sure na

    1996 ටිම් එකම අමතක කරන්න බෑ. :)

    1296592630.jpg

    96WCUp.jpg

    1996+Cricket+World+Cup+India+Pakistan+Sri+mn5x8BwdhArl.jpg

    6a0120a735b61b970b0147e2f0853e970b-pi

    :yes::yes::yes::yes:

    ඒකාලේ වගේ කාලයක් ආපහු එන එකක්ම නැද්ද කොහෙද......

    ow ban..tawa aurudu ganakata enne na...:(:(:(:(

    අරවින්ද ගොඩක් දක්ශ බැටෙක්, ඒත් සන්ගක්කාර අරවින්දට වඩා ටිකක් ඉස්සරහින් ඉන්නව. සන්ග කියන්නෙ ටෙන්ඩුල්කට සමාන කරන්න පුලුවන් එකම බැටා. අරවින්දගෙ බටින්ග් skills පට්ටයි. එත් application එච්චර හොද නෑ. සන්ග කියන්නෙ සර්ව සම්පුර්න බැටෙක්.

    සන්ග > අරවින්ද > මහේල :yes:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: