බොන එක විතරද සතුටකට තියෙන්නේ?
අනික බොන එකෙ මොකද්ද තියෙන සතුට?
හැමදාම බිව්වම මැරෙනවලු ..ඇත්ත තමයි ...
හැබැයි ඉදල හිටලවත් යාලුවෙක් එක්ක සෙට් වෙලා ඩ්‍රින්ක් එකක් දාල පිස්සුවක් කෙලලා හිටියේ නැත්තම් ජිවත් වෙලා වැඩක් නැ ...
නිකං යාළුවොත් එක්ක පිස්සු කෙලින එකත් ආතල් තමයි එත් ඩ්‍රින්ක් එක දාන යාලුවෝට ඒ ඩ්‍රින්ක් එකෙන් ගන්න මෙව්වා එක
එක බොන්නේ නැති එකෙකුට කවදාවත් තේරුම් කරන්ඩත් බැ තේරුම් ගන්ඩත් බැ ..
මටත් තියන තරම් වස විස නරක වැඩ ඔක්කොම කරන්න කන්න බොන්න ඕනි නැ ඒ වගේම සර්වසම්පුර්ණ හොද මිනිහෙක් වෙන්ඩ .හොද දේවල් විතරක් කරන්න හොද දේ විතරක් කන්න බොන්න දිවියලෝකේ යන්න රහත් වෙන්ඩ මටනම් ඕනි නැ
ඔය දෙක අතර මැද මට කැමති විදිහට සන්තෝසෙන් ජිවත් වෙන එක තමයි ජිවිතේ .
..උදාහරණයක් විදිහට වාහනේ හයියෙන් ගියොත් මැරෙන්න පුළුවන් ..හයියෙන් වාහන එලවන්න පුරුදු වෙන එකනම් මරණයට අතවැනීමක්. එහෙම උනොත් උබල කියයි අපරාදේ ඒ ජිවිතේ කියල .එත් ජීවිතේට හයියෙන් වාහනයක් එලවල ඒ ත්‍රිල් එක අරන් නැත්තම් මම කියනවා අපරාදේ ඒ ජිවිතේ කියල
බොන්නේ නැති එක හොදයි හැබැයි බොන්නේ නැති නිසා උබ මාර හොදයි කියල හිතාගෙන ඉන්න එක නරකයි

Last edited:


කොහොමත් ඕක වැඩකට ඇති අත්දැකීමකුත් නෙවෙයි
).හැබැයි පලවෙනි පාරම පෙරේත කමට අම්බානෙක ගහ ගත්තොත් ජීවිතේට අය බොන්නේ නැ 
