බොනවනම් මේකත් කියවලා යන්න

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    බොන එක විතරද සතුටකට තියෙන්නේ?
    අනික බොන එකෙ මොකද්ද තියෙන සතුට?

    හැමදාම බිව්වම මැරෙනවලු ..ඇත්ත තමයි ...
    හැබැයි ඉදල හිටලවත් යාලුවෙක් එක්ක සෙට් වෙලා ඩ්‍රින්ක් එකක් දාල පිස්සුවක් කෙලලා හිටියේ නැත්තම් ජිවත් වෙලා වැඩක් නැ ...
    නිකං යාළුවොත් එක්ක පිස්සු කෙලින එකත් ආතල් තමයි එත් ඩ්‍රින්ක් එක දාන යාලුවෝට ඒ ඩ්‍රින්ක් එකෙන් ගන්න මෙව්වා එක
    එක බොන්නේ නැති එකෙකුට කවදාවත් තේරුම් කරන්ඩත් බැ තේරුම් ගන්ඩත් බැ ..
    මටත් තියන තරම් වස විස නරක වැඩ ඔක්කොම කරන්න කන්න බොන්න ඕනි නැ ඒ වගේම සර්වසම්පුර්ණ හොද මිනිහෙක් වෙන්ඩ .හොද දේවල් විතරක් කරන්න හොද දේ විතරක් කන්න බොන්න දිවියලෝකේ යන්න රහත් වෙන්ඩ මටනම් ඕනි නැ
    ඔය දෙක අතර මැද මට කැමති විදිහට සන්තෝසෙන් ජිවත් වෙන එක තමයි ජිවිතේ .

    ..උදාහරණයක් විදිහට වාහනේ හයියෙන් ගියොත් මැරෙන්න පුළුවන් ..හයියෙන් වාහන එලවන්න පුරුදු වෙන එකනම් මරණයට අතවැනීමක්. එහෙම උනොත් උබල කියයි අපරාදේ ඒ ජිවිතේ කියල .එත් ජීවිතේට හයියෙන් වාහනයක් එලවල ඒ ත්‍රිල් එක අරන් නැත්තම් මම කියනවා අපරාදේ ඒ ජිවිතේ කියල
    බොන්නේ නැති එක හොදයි හැබැයි බොන්නේ නැති නිසා උබ මාර හොදයි කියල හිතාගෙන ඉන්න එක නරකයි
    :D
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බොන එකේ වැරද්දක් නෑ, ප්‍රශ්නෙ සම හරක් උන් බිල හැසිරෙන්න දන්නෙ නෑ. බොන මිනිස්සුනෙගෙන් 90% විතර බීලත් මහත්තුරු වගේ ඉන්නව. 10% වගේ උන් තමයි සත්තු වගේ හැසිරෙන්න ගන්නෙ.
     
    ගුරු

    Member
    Sep 12, 2014
    90
    14
    0
    හැමදාම බිව්වම මැරෙනවලු ..ඇත්ත තමයි ...
    හැබැයි ඉදල හිටලවත් යාලුවෙක් එක්ක සෙට් වෙලා ඩ්‍රින්ක් එකක් දාල පිස්සුවක් කෙලලා හිටියේ නැත්තම් ජිවත් වෙලා වැඩක් නැ ...
    නිකං යාළුවොත් එක්ක පිස්සු කෙලින එකත් ආතල් තමයි එත් ඩ්‍රින්ක් එක දාන යාලුවෝට ඒ ඩ්‍රින්ක් එකෙන් ගන්න මෙව්වා එක
    එක බොන්නේ නැති එකෙකුට කවදාවත් තේරුම් කරන්ඩත් බැ තේරුම් ගන්ඩත් බැ ..
    මටත් තියන තරම් වස විස නරක වැඩ ඔක්කොම කරන්න කන්න බොන්න ඕනි නැ ඒ වගේම සර්වසම්පුර්ණ හොද මිනිහෙක් වෙන්ඩ .හොද දේවල් විතරක් කරන්න හොද දේ විතරක් කන්න බොන්න දිවියලෝකේ යන්න රහත් වෙන්ඩ මටනම් ඕනි නැ
    ඔය දෙක අතර මැද මට කැමති විදිහට සන්තෝසෙන් ජිවත් වෙන එක තමයි ජිවිතේ ...වාහනේ හයියෙන් ගියොත් මැරෙන්න පුළුවන් ..හයියෙන් වාහන එලවන්න පුරුදු වෙන එකනම් මරණයට අතවැනීමක්. එහෙම උනොත් උබල කියයි අපරාදේ ඒ ජිවිතේ කියල .එත් ජීවිතේට හයියෙන් වාහනයක් එලවල ඒ ත්‍රිල් එක අරන් නැත්තම් මම කියනවා අපරාදේ ඒ ජිවිතේ කියල
    බොන්නේ නැති එක හොදයි හැබැයි බොන්නේ නැති නිසා උබ මාර හොදයි කියල හිතාගෙන ඉන්න එක නරකයි
    :D

    බොන එක නැති එක වෙනම දෙයක්.නීති ගරුක වෙන එක තවත් දෙයක්.දෙමාපියන්ගෙන්,ගුරුවරුන්ගෙන්,පාසලෙන් ජීවිතයට ලබාගත්තු විනය ගැන හිතල රටේ නීතියට ගරු කරමු.බීල මත්වෙලා නම් වාහන එලවන්න එපා.කොච්චර බිවුවත් විනයක් තියෙන කෙනා නීති ගරුක වෙනවා.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ගුරු;18877928 said:

    නැ නැ මම බිල වාහන එලවන එකක් ගැන නෙවෙයි කිව්වේ :D ...මම නිකන් උදාහරණයක් කිව්වේ ජිවිතේ අත්දැකීම් ගන්න එක ගැ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,962
    2
    54,663
    113
    නැ නැ මම බිල වාහන එලවන එකක් ගැන නෙවෙයි කිව්වේ :D ...මම නිකන් උදාහරණයක් කිව්වේ ජිවිතේ අත්දැකීම් ගන්න එක ගැ

    අත්දැකීම් ගන්න කියල පටන් අරං තමයි තමයි ගොඩක් අය ඇබ්බැහි වෙන්නෙ :nerd:
    හයි ස්පීඩ් ඩ්‍රයිව් කරන එකට ඇබ්බැහි නොවුනට මධ්‍යසාර ඇබ්බැහිකාරකයක් :)
    ඒක හින්ද ඒ අත්දැකීම නැතුව මැරිල ගියත් ඒකෙන් ඇති පාඩුවක් නෑ :no: කොහොමත් ඕක වැඩකට ඇති අත්දැකීමකුත් නෙවෙයි
    :baffled:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    කිසිම සතුටක් නැහැ මචං.. කාර්්‍ය බහුල වීම වගේ දේවල් තමයි සහෝ.. උබල බනින්න එපා ඉතින් හීමීට නවත්තමු... ඉස්සරනම් සතියට දවස් 4ක් වත් බිව්ව දැන්නම් දෙයියනේ කියල අඩුයි.. මාසෙට දෙපාරක් විතර වගේ තමයි....

    :)
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අත්දැකීම් ගන්න කියල පටන් අරං තමයි තමයි ගොඩක් අය ඇබ්බැහි වෙන්නෙ :nerd:
    හයි ස්පීඩ් ඩ්‍රයිව් කරන එකට ඇබ්බැහි නොවුනට මධ්‍යසාර ඇබ්බැහිකාරකයක් :)
    ඒක හින්ද ඒ අත්දැකීම නැතුව මැරිල ගියත් ඒකෙන් ඇති පාඩුවක් නෑ :no: කොහොමත් ඕක වැඩකට ඇති අත්දැකීමකුත් නෙවෙයි
    :baffled:

    ඇබ්බැහි වෙනවා කොපි වලටත් .. ඒ උනාට ඇබ්බැහි වෙන්නේ නැතුව කොපි බොන උන් ඕනි තරම් ඉන්නවනේ
    බිමට ඇබ්බැහි උණු එවුන් ඉන්නවා ..ඇබ්බැහි නොවුන උන් තමයි 90 % ම ඉන්නේ (හැමදාම බොන උන් බේබදු උන් /ඉදල හිටලා පාර්ටි එකක විතරක් බොන උන් )

    අත්දැකීම් වටිනවද නැද්ද කියල බලන්ඩ ලබල තියෙන්ඩ එපැයි.(යාළුවොත් එක්ක කෙලපු පිස්සු තමයි හැමදාමත් කතාකරන මතකයන් නැතුව පස්පවින් තොර හොද සිල්වත් වැඩ කරපුව එහෙම නෙවෙයි ඔන් :P ).හැබැයි පලවෙනි පාරම පෙරේත කමට අම්බානෙක ගහ ගත්තොත් ජීවිතේට අය බොන්නේ නැ :rofl::rofl:... අත්දැකීම ලැබුවට පස්සේ හොදයි කියල හිතෙන එකෙක් කරයි නැති එකෙක් අත අරියි :D
    මටනම් අත්දැකීම් හොදයි ..මමනම් බොනවා :D (හැමදාම නෙවෙයි )
    සිරෝසිස් හැදිලා මැරෙන තරමට ඇල්කොහොලික් නෙවෙයි :no::no:... අවුලක් නැ ඉතින් නොබොන එක කෝකටත් හොදයිනේ ..එක නිසා ඔයා බොන්ඩ එපා :P:P
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    හැමදාම බිව්වම මැරෙනවලු ..ඇත්ත තමයි ...
    හැබැයි ඉදල හිටලවත් යාලුවෙක් එක්ක සෙට් වෙලා ඩ්‍රින්ක් එකක් දාල පිස්සුවක් කෙලලා හිටියේ නැත්තම් ජිවත් වෙලා වැඩක් නැ ...
    නිකං යාළුවොත් එක්ක පිස්සු කෙලින එකත් ආතල් තමයි එත් ඩ්‍රින්ක් එක දාන යාලුවෝට ඒ ඩ්‍රින්ක් එකෙන් ගන්න මෙව්වා එක

    එක බොන්නේ නැති එකෙකුට කවදාවත් තේරුම් කරන්ඩත් බැ තේරුම් ගන්ඩත් බැ ..
    මටත් තියන තරම් වස විස නරක වැඩ ඔක්කොම කරන්න කන්න බොන්න ඕනි නැ ඒ වගේම සර්වසම්පුර්ණ හොද මිනිහෙක් වෙන්ඩ .හොද දේවල් විතරක් කරන්න හොද දේ විතරක් කන්න බොන්න දිවියලෝකේ යන්න රහත් වෙන්ඩ මටනම් ඕනි නැ
    ඔය දෙක අතර මැද මට කැමති විදිහට සන්තෝසෙන් ජිවත් වෙන එක තමයි ජිවිතේ .

    ..උදාහරණයක් විදිහට වාහනේ හයියෙන් ගියොත් මැරෙන්න පුළුවන් ..හයියෙන් වාහන එලවන්න පුරුදු වෙන එකනම් මරණයට අතවැනීමක්. එහෙම උනොත් උබල කියයි අපරාදේ ඒ ජිවිතේ කියල .එත් ජීවිතේට හයියෙන් වාහනයක් එලවල ඒ ත්‍රිල් එක අරන් නැත්තම් මම කියනවා අපරාදේ ඒ ජිවිතේ කියල
    බොන්නේ නැති එක හොදයි හැබැයි බොන්නේ නැති නිසා උබ මාර හොදයි කියල හිතාගෙන ඉන්න එක නරකයි
    :D

    මෙහෙමයි මම අහපු ප්‍රශ්නෙට නම් නෙවෙයි මචන් උඹ උහ්තර දීලා තියෙන්නෙ.
    මට තියෙන ප්‍රශ්නේ බොන එකේ තියෙන සතුට මොකද්ද කියන එකයි.
    දැන් අපි මොනවා පානයක් ගන්නේ බොහොවිට එකේ රසය හින්දා.එත් මත්පැන්වල ප්‍රසන්න රසයක් නෑ.
    නැත්නම් මත්වෙන එකේද සතුට තියෙන්නේ. මත්වෙන එකෙන් තියෙන්නෙ මොන වගේ සතුටක්ද?

    බොන්නේ නැතුව යාලුවොත් එක්ක පිස්සු නටන එක බීලා පිස්සු නටනවට වඩා ආතල් අඩුද?

    උඹ අන්තිම වාක්‍යයෙන් කියලා තියෙන දේ මම කියපු දෙයක් නෙවෙයි උඹ බොන්නේ නැති අය හිතනවා කියලා උපකල්පනය කරපු එකක්.බොන්නේ නැති එකෙන් මිනිහෙක් හොද හො නරක වෙන්නේ නෑ.
    බොන්නේ නැහි හැම එක්කෙනාම බොන්නේ නැත්තෙ එකේ සෞඛ්‍යයමය හේතු විතරක් හින්දා නෙවෙයි.ඒකෙන් තමන්ට සතුටක් ලැබෙන්නේ නැති නිසා .(කොමොමත් යම් ලිමිට් එකකින් උඩ තමා ඇල්කොහොල්වල හානිදායක ප්‍රතිපල තියෙන්නේ.අනික සෞඛ්‍ය ගැන හිතනවා නම් කඩේක තියෙන ෆ්රයිඩ් රයිස් එකක්වත් කන්න බෑ.)
    මම හිතන්නේ ඇල්කොහොල් ගන්නව කියන එකේ මානසික බලපෑමක් තියෙන්නේ.ගොඩක් බොන එවුන් බීපු එක ඇබ්සොර්බ් වෙන්නහ් කලින් වෙරි වෙනවද කොහෙදො. බිව්වේ නැහ්නම් ආතල් එක අඩුයි කියලා හිතන් ඉන්නවා මිසක් ආතල් එකට ඇල්කොහොල්වල බලපෑමක් නෑ කියලයි මම හිතන්නේ .

    මේක ඇටැක් එකට ලියපු එකක් නම් නෙවෙයි මචෝ.එත් මාව ක්වෝට් කරලා ලියලා තිබ්බ හින්දයි මේක දැම්මේ.
     
    ගුරු

    Member
    Sep 12, 2014
    90
    14
    0
    මෙහෙමයි මම අහපු ප්‍රශ්නෙට නම් නෙවෙයි මචන් උඹ උහ්තර දීලා තියෙන්නෙ.
    මට තියෙන ප්‍රශ්නේ බොන එකේ තියෙන සතුට මොකද්ද කියන එකයි. එක බීලම බලන්න.කියල පැහැදිලි කරන්න බෑ
    දැන් අපි මොනවා පානයක් ගන්නේ බොහොවිට එකේ රසය හින්දා.එත් මත්පැන්වල ප්‍රසන්න රසයක් නෑ. ලෙමන් ජින් වගේ ඒවා වගේම ඇපල් සිඩර් වගේ බියරුත් හොඳ රසයි.වයින් ඇර ප්‍රමිතියට හදල තියන හැම මත් බීමක්ම මට රසයි.සුවද විඳලා තමයි බොන්නේ(කලවම් කරන්නේ නෑ)
    නැත්නම් මත්වෙන එකේද සතුට තියෙන්නේ. මත්වෙන එකෙන් තියෙන්නෙ මොන වගේ සතුටක්ද?
    එක බීලම බලන්න.කියල පැහැදිලි කරන්න බෑ- ආදරේ දැන්නේනේ කොහොමද කියල ඇහුව වගේ.ඒ සතුට හැගීමක්.තේරුම් කරන්න බෑ
    බොන්නේ නැතුව යාලුවොත් එක්ක පිස්සු නටන එක බීලා පිස්සු නටනවට වඩා ආතල් අඩුද?ඒ දෙක දෙකක්.පටලගන්න එපා.අපි පොඩි කාලේ බීල නෙමෙයිනේ කොල්ලෝ එක්ක සෙල්ලම් කරලා,සරුංගල් ඇරලා සතුටුවුනේ.දැනුත් එහෙම පුළුවන්.බීල වෙලේ දුවන්න,සරුන්ගල අරින්න බෑ.බීමෙන් ලබන්නේ වෙනම සතුටක්.

    උඹ අන්තිම වාක්‍යයෙන් කියලා තියෙන දේ මම කියපු දෙයක් නෙවෙයි උඹ බොන්නේ නැති අය හිතනවා කියලා උපකල්පනය කරපු එකක්.බොන්නේ නැති එකෙන් මිනිහෙක් හොද හො නරක වෙන්නේ නෑ.එක හරි
    බොන්නේ නැහි හැම එක්කෙනාම බොන්නේ නැත්තෙ එකේ සෞඛ්‍යයමය හේතු විතරක් හින්දා නෙවෙයි.ඒකෙන් තමන්ට සතුටක් ලැබෙන්නේ නැති නිසා .(කොමොමත් යම් ලිමිට් එකකින් උඩ තමා ඇල්කොහොල්වල හානිදායක ප්‍රතිපල තියෙන්නේ.අනික සෞඛ්‍ය ගැන හිතනවා නම් කඩේක තියෙන ෆ්රයිඩ් රයිස් එකක්වත් කන්න බෑ.)සතුට එකෙක විදියයි - නානත්ත කායා ,නානත්ත සංඤ

    අනුන්ගේ එකකට පැනල උත්තර දුන්නේ බීල එහෙම නෙමෙයි හොඳේ :lol::lol:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මෙහෙමයි මම අහපු ප්‍රශ්නෙට නම් නෙවෙයි මචන් උඹ උහ්තර දීලා තියෙන්නෙ.
    මට තියෙන ප්‍රශ්නේ බොන එකේ තියෙන සතුට මොකද්ද කියන එකයි.

    අම්මේ හරි සන්තෝසයි ...හොද බ්‍රෑන්ඩ් එකක්නම් තවත් සන්තෝසයි . බයිට්ස් ටික පට්ටනම් තව සන්තෝසයි ..ප්ලේස් එකත් එලනම් මාර සන්තෝසයි .ඔයාට ඒ මෙව්වා එක මෙව්වා කරන්ඩ මට තේරෙන්නේ නැ මෙයා

    දැන් අපි මොනවා පානයක් ගන්නේ බොහොවිට එකේ රසය හින්දා.එත් මත්පැන්වල ප්‍රසන්න රසයක් නෑ.
    නැත්නම් මත්වෙන එකේද සතුට තියෙන්නේ. මත්වෙන එකෙන් තියෙන්නෙ මොන වගේ සතුටක්ද?

    රසට බොනවානම් කිරි බොනවනේ ..සැර බිම කියන්නේ එකනේ
    අම්බානෙක වැදුනොත්නම් ඉතින් සන්තෝසයක් නැ ..වමෙනේ දාල චෝර වෙලා එපා වෙයි ..හැබැයි හරි පදමට වැදිලා හිටියොත් අම්මේ තියන සන්තෝසේ ලොල්..කොටින්ම කිව්වොත් බොන මේසයක බිහි වෙන්නේ කලාකාරයෝ /දේශපාලන විචාරකයෝ /දර්ශනවාදියෝ /ගායකයෝ /බොක්ක යාළුවො පික්සු හැදෙනවා අෆ්ෆා ...වැඩි වෙලා වලි දාගෙන චෝර වෙන උනුත් ඉන්නවා ..එත් සන්තෝසෙ තියෙන්නේ ඉතින් පෙරේතයෝ වගේ බොන්නේ නැතුව තමන්ගේ තරම දැනගෙන බිව්වොත් තමයි
    .:D

    බොන්නේ නැතුව යාලුවොත් එක්ක පිස්සු නටන එක බීලා පිස්සු නටනවට වඩා ආතල් අඩුද?

    මෙව්වා එකක් තියනවා එත් ඒ මෙව්වා එක ඒ මෙව්වා එක නෙවෙයි .. මෙව්වා තිබුනොත් තවත් ඒ මෙව්වා එක මෙව්වා වෙනවා :P:P... ඔව් :yes:

    උඹ අන්තිම වාක්‍යයෙන් කියලා තියෙන දේ මම කියපු දෙයක් නෙවෙයි උඹ බොන්නේ නැති අය හිතනවා කියලා උපකල්පනය කරපු එකක්.බොන්නේ නැති එකෙන් මිනිහෙක් හොද හො නරක වෙන්නේ නෑ.
    බොන්නේ නැහි හැම එක්කෙනාම බොන්නේ නැත්තෙ එකේ සෞඛ්‍යයමය හේතු විතරක් හින්දා නෙවෙයි.ඒකෙන් තමන්ට සතුටක් ලැබෙන්නේ නැති නිසා .(කොමොමත් යම් ලිමිට් එකකින් උඩ තමා ඇල්කොහොල්වල හානිදායක ප්‍රතිපල තියෙන්නේ.අනික සෞඛ්‍ය ගැන හිතනවා නම් කඩේක තියෙන ෆ්රයිඩ් රයිස් එකක්වත් කන්න බෑ.)
    මම හිතන්නේ ඇල්කොහොල් ගන්නව කියන එකේ මානසික බලපෑමක් තියෙන්නේ.ගොඩක් බොන එවුන් බීපු එක ඇබ්සොර්බ් වෙන්නහ් කලින් වෙරි වෙනවද කොහෙදො. බිව්වේ නැහ්නම් ආතල් එක අඩුයි කියලා හිතන් ඉන්නවා මිසක් ආතල් එකට ඇල්කොහොල්වල බලපෑමක් නෑ කියලයි මම හිතන්නේ .

    මේක ඇටැක් එකට ලියපු එකක් නම් නෙවෙයි මචෝ.එත් මාව ක්වෝට් කරලා ලියලා තිබ්බ හින්දයි මේක දැම්මේ.

    ela ela ban :D
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ගුරු;18879418 said: