දුම්රිය පාලක මධ්‍යස්ථානය

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    හිටාචි M5c එන්ජින් වලට කැටපිලර් එන්ජින් හයි කරාලු ලංකාවට ගෙනාවට පස්සේ. ඒකලු දැන් ඒකට "CAT" කියලා කියන්නේ.

    m5c-7.jpg
    :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හිටාචි M5c එන්ජින් වලට කැටපිලර් එන්ජින් හයි කරාලු ලංකාවට ගෙනාවට පස්සේ. ඒකලු දැන් ඒකට "CAT" කියලා කියන්නේ.

    :)

    CAT කොම්පැනියේ හදන එන්ජින් තමයි සෙට් කරේ අයියේ. කැටපිලර් එන්ජින් නෙවෙයි.. :)
     
    perv

    Well-known member
  • උඹලගෙ කුතුහලේ වැඩි වෙන්ඩත් එක්ක කෝච්චියෙ එන්ජිම ගැන පොඩි දෙයක් කියන්නං..
    එන්ජිමක් කිව්වට ඇත්තටම ඕකෙ තියෙන්නෙ ජෙනරේටරයක්.. :shocked:
    රෝදවලට හයිකරල තියෙන ලොකු මෝටර් වලින් තමා කෝච්චියක් දුවන්නෙ..
    මේ මොටර් වලට අවශ්‍ය කරන කරන්ට් එක දෙන්නෙ ඔය ජෙනරේටරෙන් තමා..
    a power set vala vitarai ne?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    a power set vala vitarai ne?

    :no:
    ඩීසල් ඉලෙක්ට්‍රික් හැම එකේම.
    ඔය පවර් සෙට් කියන වචනේ වැරදි වචනයක්. පවර් සෙට් ලංකාවට ගෙනාවේ එකම එකයි. ඒ S1 සෙට් එක විතරයි. අනිත් ඒවා ඔක්කොම DMU (Diesel Multiple Unit) ගනයට වැටෙන්නේ.
     
    AnuradhaRa

    Well-known member
  • :no:
    ඩීසල් ඉලෙක්ට්‍රික් හැම එකේම.
    ඔය පවර් සෙට් කියන වචනේ වැරදි වචනයක්. පවර් සෙට් ලංකාවට ගෙනාවේ එකම එකයි. ඒ S1 සෙට් එක විතරයි. අනිත් ඒවා ඔක්කොම DMU (Diesel Multiple Unit) ගනයට වැටෙන්නේ.

    මොකක්ද මචං ඉතිං S1 එකේ වෙනස ?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොකක්ද මචං ඉතිං S1 එකේ වෙනස ?

    සරළව කිව්වොතින් S1 එක කොටස්වලට වෙන්කරන්න (පෙට්ටි හැටියට) බෑ. පවර් සෙට් එකක් කියන වචනයෙක් කියන්නේ ඒකයි. ගෙනාපු සෙට් තුනම එහෙම්මම අයින් කරන්න හේතුවත් ඒකයි. අනිත් ඒවා පෙට්ටි වශයෙන් වෙන් කරන්න පුළුවන්..
    මට කොච්චි ගැන ලියනවා නම් මාසයක් ලියන්න දේවල් තියෙනවා සහෝ... :dull:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    සරළව කිව්වොතින් S1 එක කොටස්වලට වෙන්කරන්න (පෙට්ටි හැටියට) බෑ. පවර් සෙට් එකක් කියන වචනයෙක් කියන්නේ ඒකයි. ගෙනාපු සෙට් තුනම එහෙම්මම අයින් කරන්න හේතුවත් ඒකයි. අනිත් ඒවා පෙට්ටි වශයෙන් වෙන් කරන්න පුළුවන්..
    මට කොච්චි ගැන ලියනවා නම් මාසයක් ලියන්න දේවල් තියෙනවා සහෝ... :dull:

    ඇයි බන් මල්ලියේ උඹ ඉන්න ඕනේ CGR එකේ. නැතුව දැන් වැඩ කරන තැන නෙමේ. :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇයි බන් මල්ලියේ උඹ ඉන්න ඕනේ CGR එකේ. නැතුව දැන් වැඩ කරන තැන නෙමේ. :P

    හරි ඉතිං. මම විතරක් යෑ. අයියත් ඉන්න ඕනේ
    Airport & Aviation Services (Sri Lanka) Limited

    එකේ. දැං වැඩකරන තැන නෙමෙයි... :rofl:
     
    AnuradhaRa

    Well-known member
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    ස්ටේෂන් එකෙන් ස්ටේෂන් එකට අර ලොකු වලල්ලක් වගේ දෙන්නෙ මොකක්ද ?
    බෙල්ල කඩාගන්නෙ නැතුව, කෝච්චිය නවත්තලම ඕක දෙන්ඩ බැරිද ? :)

    ඉස්සහර වෙන දෙවල් පාලක මැදිරියෙන් කෝච්චියට දැනුම් දෙනව .
    ලියුම් කඩදහියක් නොවැ ඇතුලෙ තියෙන්නෙ..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ස්ටේෂන් එකෙන් ස්ටේෂන් එකට අර ලොකු වලල්ලක් වගේ දෙන්නෙ මොකක්ද ?
    බෙල්ල කඩාගන්නෙ නැතුව, කෝච්චිය නවත්තලම ඕක දෙන්ඩ බැරිද ? :)

    සරළව කියන්නම් තාක්ෂනික පැත්ත නැතුව. ඉස්ටේශන් දෙකක් අතර යන්න දෙන අවසරය තමයි ටැබ්ලට් එක කියන්නේ.
    හැඩ දෙකකින් තියෙනවා ඔය ටෝකන් එක. ඩිෂ් එකක් වගේ එකක් තියෙනවා. යතුරක් වගේ එකක් තියෙනවා. ඕකේ ස්ටේශන් කෝඩ් දෙක ගහලා තියෙනවා.
    මේ තියෙන්නේ වැලිකන්ද (WKD) සහ පූණානි (PNI) අතර දීපු ටෝකන් එක.
    M4 එජ්නින් එකේ ඕක එල්ලලා පැද්දිලාමයි ඔය හීරුම් පාරවල් තියෙන්නේ.
    424123_10150650489421418_751446403_n.jpg
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කෝරලේමහත්තයා;18878170 said:

    ඉස්සහර වෙන දෙවල් පාලක මැදිරියෙන් කෝච්චියට දැනුම් දෙනව .
    ලියුම් කඩදහියක් නොවැ ඇතුලෙ තියෙන්නෙ..

    :no: :no: :no: