හිටාචි M5c එන්ජින් වලට කැටපිලර් එන්ජින් හයි කරාලු ලංකාවට ගෙනාවට පස්සේ. ඒකලු දැන් ඒකට "CAT" කියලා කියන්නේ.

හිටාචි M5c එන්ජින් වලට කැටපිලර් එන්ජින් හයි කරාලු ලංකාවට ගෙනාවට පස්සේ. ඒකලු දැන් ඒකට "CAT" කියලා කියන්නේ.
![]()

a power set vala vitarai ne?උඹලගෙ කුතුහලේ වැඩි වෙන්ඩත් එක්ක කෝච්චියෙ එන්ජිම ගැන පොඩි දෙයක් කියන්නං..
එන්ජිමක් කිව්වට ඇත්තටම ඕකෙ තියෙන්නෙ ජෙනරේටරයක්..
රෝදවලට හයිකරල තියෙන ලොකු මෝටර් වලින් තමා කෝච්චියක් දුවන්නෙ..
මේ මොටර් වලට අවශ්‍ය කරන කරන්ට් එක දෙන්නෙ ඔය ජෙනරේටරෙන් තමා..
a power set vala vitarai ne?

CAT කොම්පැනියේ හදන එන්ජින් තමයි සෙට් කරේ අයියේ. කැටපිලර් එන්ජින් නෙවෙයි..![]()

ඩීසල් ඉලෙක්ට්‍රික් හැම එකේම.
ඔය පවර් සෙට් කියන වචනේ වැරදි වචනයක්. පවර් සෙට් ලංකාවට ගෙනාවේ එකම එකයි. ඒ S1 සෙට් එක විතරයි. අනිත් ඒවා ඔක්කොම DMU (Diesel Multiple Unit) ගනයට වැටෙන්නේ.
මොකක්ද මචං ඉතිං S1 එකේ වෙනස ?

සරළව කිව්වොතින් S1 එක කොටස්වලට වෙන්කරන්න (පෙට්ටි හැටියට) බෑ. පවර් සෙට් එකක් කියන වචනයෙක් කියන්නේ ඒකයි. ගෙනාපු සෙට් තුනම එහෙම්මම අයින් කරන්න හේතුවත් ඒකයි. අනිත් ඒවා පෙට්ටි වශයෙන් වෙන් කරන්න පුළුවන්..
මට කොච්චි ගැන ලියනවා නම් මාසයක් ලියන්න දේවල් තියෙනවා සහෝ...![]()

ඇයි බන් මල්ලියේ උඹ ඉන්න ඕනේ CGR එකේ. නැතුව දැන් වැඩ කරන තැන නෙමේ.![]()

හරි ඉතිං. මම විතරක් යෑ. අයියත් ඉන්න ඕනේ
Airport & Aviation Services (Sri Lanka) Limited
එකේ. දැං වැඩකරන තැන නෙමෙයි...![]()

ඇයි බන් මල්ලියේ උඹ ඉන්න ඕනේ CGR එකේ. නැතුව දැන් වැඩ කරන තැන නෙමේ.![]()
හරි ඉතිං. මම විතරක් යෑ. අයියත් ඉන්න ඕනේ
Airport & Aviation Services (Sri Lanka) Limited
එකේ. දැං වැඩකරන තැන නෙමෙයි...![]()

ස්ටේෂන් එකෙන් ස්ටේෂන් එකට අර ලොකු වලල්ලක් වගේ දෙන්නෙ මොකක්ද ?
බෙල්ල කඩාගන්නෙ නැතුව, කෝච්චිය නවත්තලම ඕක දෙන්ඩ බැරිද ?![]()
ස්ටේෂන් එකෙන් ස්ටේෂන් එකට අර ලොකු වලල්ලක් වගේ දෙන්නෙ මොකක්ද ?
බෙල්ල කඩාගන්නෙ නැතුව, කෝච්චිය නවත්තලම ඕක දෙන්ඩ බැරිද ?![]()
කෝරලේමහත්තයා;18878170 said:
ඉස්සහර වෙන දෙවල් පාලක මැදිරියෙන් කෝච්චියට දැනුම් දෙනව .
ලියුම් කඩදහියක් නොවැ ඇතුලෙ තියෙන්නෙ..