දුම්රිය පාලක මධ්‍යස්ථානය

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ස්ටේෂන් එකෙන් ස්ටේෂන් එකට අර ලොකු වලල්ලක් වගේ දෙන්නෙ මොකක්ද ?
    බෙල්ල කඩාගන්නෙ නැතුව, කෝච්චිය නවත්තලම ඕක දෙන්ඩ බැරිද ? :)

    නවත්ත නවත්ත දෙන්න ගියොත් බදුල්ලට යන්න දවස් දෙකක් විතර යාවි.. :lol:
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    ඔය කොච්චි ඇන්ජිම නවත්වන්නේ නෑ කියන්නෙ ඇත්තදබං..:eek:
    (සමහර විට වෙන්ටැති ඕක නැවතුනොත් තල්ලුකරල ස්ටාර්ට් කරන්න පුවන්යැ හිටං:lol:)
     
    AnuradhaRa

    Well-known member
  • සරළව කියන්නම් තාක්ෂනික පැත්ත නැතුව. ඉස්ටේශන් දෙකක් අතර යන්න දෙන අවසරය තමයි ටැබ්ලට් එක කියන්නේ.
    හැඩ දෙකකින් තියෙනවා ඔය ටෝකන් එක. ඩිෂ් එකක් වගේ එකක් තියෙනවා. යතුරක් වගේ එකක් තියෙනවා. ඕකේ ස්ටේශන් කෝඩ් දෙක ගහලා තියෙනවා.
    මේ තියෙන්නේ වැලිකන්ද (WKD) සහ පූණානි (PNI) අතර දීපු ටෝකන් එක.
    M4 එජ්නින් එකේ ඕක එල්ලලා පැද්දිලාමයි ඔය හීරුම් පාරවල් තියෙන්නේ.
    424123_10150650489421418_751446403_n.jpg

    ඔය කියන විදියට හිතෙනව ඔය කරන වැඩේ තේරුමක් නෑ කියල.. මොකක්ද ඕකෙ තියෙන ඔච්චර වැදගත් කම ? :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කෝරලේමහත්තයා;18878200 said:
    ඔය කොච්චි ඇන්ජිම නවත්වන්නේ නෑ කියන්නෙ ඇත්තදබං..:eek:
    (සමහර විට වෙන්ටැති ඕක නැවතුනොත් තල්ලුකරල ස්ටාර්ට් කරන්න පුවන්යැ හිටං:lol:)

    ඒකට හේතුව මේකයි. සාමාන්‍යයෙන් රෑ ටර්න් එක ගහලා ඇවිත් ආයේ එන්ජිමට උදේ යන්න තියෙනවා නම් ලොකෝ එක ශට් ඩවුන් කරලා උදේ ආයේ ඔන් කරන එක පාඩුයි. තෙල් පිච්චෙනවා ඔන් වෙනකොට පට්ට විදියට. ඊට වඩා ලාභයි ඉන්ධන පැත්තෙන් ගත්තාම එන්ජින් එක ඔන් එකේ තියෙන එක. ඒ කතාව ඇත්ත.. :)
     
    • Like
    Reactions: laMir

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කෝරලේමහත්තයා;18878216 said:
    ආ නැද්ද...:eek:වඩේ..වඩේ..සීයට පහයි වඩේ වඩේ..

    ඉස්සෝ වඩේ... :love:
    බඩගින්නේ ඉන්න වෙලාවේ උඹ වඩේ මතක් කරා... :dull:
     
    • Like
    Reactions: sakila kavindu
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    ඒකට හේතුව මේකයි. සාමාන්‍යයෙන් රෑ ටර්න් එක ගහලා ඇවිත් ආයේ එන්ජිමට උදේ යන්න තියෙනවා නම් ලොකෝ එක ශට් ඩවුන් කරලා උදේ ආයේ ඔන් කරන එක පාඩුයි. තෙල් පිච්චෙනවා ඔන් වෙනකොට පට්ට විදියට. ඊට වඩා ලාභයි ඉන්ධන පැත්තෙන් ගත්තාම එන්ජින් එක ඔන් එකේ තියෙන එක. ඒ කතාව ඇත්ත.. :)

    ඇති යාන්තන් එකක් හරිගියා:)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔය කියන විදියට හිතෙනව ඔය කරන වැඩේ තේරුමක් නෑ කියල.. මොකක්ද ඕකෙ තියෙන ඔච්චර වැදගත් කම ? :)

    :dull: යකෝ... කෝච්චි දෙකක් එක පීල්ලේ මූනට මූන ආවොත් බ්‍රේක් ගහලා නවත්තන්නද? :dull:
    අනිත් එක ලංකාවේ ගොඩක් තැන් වල තනි රේල් පාර තියෙන්නේ. තනි රේල්පාරේ ඉස්ටේශන් දෙකක් අතර යන්න අවසරය තමා ඔය ටැබ්ලට් එකෙන් ලබා දෙන්නේ. තාක්ෂණික පැත්ත ගැන ලියන්න කම්මැලියි... :dull:
     
    AnuradhaRa

    Well-known member
  • ඒකට හේතුව මේකයි. සාමාන්‍යයෙන් රෑ ටර්න් එක ගහලා ඇවිත් ආයේ එන්ජිමට උදේ යන්න තියෙනවා නම් ලොකෝ එක ශට් ඩවුන් කරලා උදේ ආයේ ඔන් කරන එක පාඩුයි. තෙල් පිච්චෙනවා ඔන් වෙනකොට පට්ට විදියට. ඊට වඩා ලාභයි ඉන්ධන පැත්තෙන් ගත්තාම එන්ජින් එක ඔන් එකේ තියෙන එක. ඒ කතාව ඇත්ත.. :)

    :dull: යකෝ... කෝච්චි දෙකක් එක පීල්ලේ මූනට මූන ආවොත් බ්‍රේක් ගහලා නවත්තන්නද? :dull:
    අනිත් එක ලංකාවේ ගොඩක් තැන් වල තනි රේල් පාර තියෙන්නේ. තනි රේල්පාරේ ඉස්ටේශන් දෙකක් අතර යන්න අවසරය තමා ඔය ටැබ්ලට් එකෙන් ලබා දෙන්නේ. තාක්ෂණික පැත්ත ගැන ලියන්න කම්මැලියි... :dull:

    මේ දෙන උත්තරේ ගාණෙ උඹට රෙප් දෙන්ඩ පුලුවන්නං දෙනව මචං.. :)
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15

    Oka awurudu 60tath wada wedyi.
    EMD G12 Canadian engine.:love::love::love::love:
    balapan american baduwe kolitiya.

    හිටාචි M5c එන්ජින් වලට කැටපිලර් එන්ජින් හයි කරාලු ලංකාවට ගෙනාවට පස්සේ. ඒකලු දැන් ඒකට "CAT" කියලා කියන්නේ.

    m5c-7.jpg
    :)

    oka eddi 1600HP engine ekak thibbe.passe kattiya downgrade kara.ara catepiller engine walata.
    original ewaye leda awilla kiyala.dan 1150+hp thiyenne.

    :no:
    ඩීසල් ඉලෙක්ට්‍රික් හැම එකේම.
    ඔය පවර් සෙට් කියන වචනේ වැරදි වචනයක්. පවර් සෙට් ලංකාවට ගෙනාවේ එකම එකයි. ඒ S1 සෙට් එක විතරයි. අනිත් ඒවා ඔක්කොම DMU (Diesel Multiple Unit) ගනයට වැටෙන්නේ.

    ow train eke yana ewun hama ekama kiyanne oka.mala payinawa.:dull::dull:

    සුදුස්සාට නෑ සුදුසු තැන... :dull:

    CGR ekata yanna hena amarui neh?

    ස්ටේෂන් එකෙන් ස්ටේෂන් එකට අර ලොකු වලල්ලක් වගේ දෙන්නෙ මොකක්ද ?
    බෙල්ල කඩාගන්නෙ නැතුව, කෝච්චිය නවත්තලම ඕක දෙන්ඩ බැරිද ? :)

    Tablet eka.

    සරළව කියන්නම් තාක්ෂනික පැත්ත නැතුව. ඉස්ටේශන් දෙකක් අතර යන්න දෙන අවසරය තමයි ටැබ්ලට් එක කියන්නේ.
    හැඩ දෙකකින් තියෙනවා ඔය ටෝකන් එක. ඩිෂ් එකක් වගේ එකක් තියෙනවා. යතුරක් වගේ එකක් තියෙනවා. ඕකේ ස්ටේශන් කෝඩ් දෙක ගහලා තියෙනවා.
    මේ තියෙන්නේ වැලිකන්ද (WKD) සහ පූණානි (PNI) අතර දීපු ටෝකන් එක.
    M4 එජ්නින් එකේ ඕක එල්ලලා පැද්දිලාමයි ඔය හීරුම් පාරවල් තියෙන්නේ.

    math oke technical side eka denan hitiye ne.
    thank you.

    කෝරලේමහත්තයා;18878200 said:
    ඔය කොච්චි ඇන්ජිම නවත්වන්නේ නෑ කියන්නෙ ඇත්තදබං..:eek:
    (සමහර විට වෙන්ටැති ඕක නැවතුනොත් තල්ලුකරල ස්ටාර්ට් කරන්න පුවන්යැ හිටං:lol:)

    samahara ewwa nam nawaththanne ne.samahara ewwa nawaththanawa.
    diesel ituru karaganna thama.
    meka ahala balahan.epa wenawa.

    ඒකට හේතුව මේකයි. සාමාන්‍යයෙන් රෑ ටර්න් එක ගහලා ඇවිත් ආයේ එන්ජිමට උදේ යන්න තියෙනවා නම් ලොකෝ එක ශට් ඩවුන් කරලා උදේ ආයේ ඔන් කරන එක පාඩුයි. තෙල් පිච්චෙනවා ඔන් වෙනකොට පට්ට විදියට. ඊට වඩා ලාභයි ඉන්ධන පැත්තෙන් ගත්තාම එන්ජින් එක ඔන් එකේ තියෙන එක. ඒ කතාව ඇත්ත.. :)
    :):):):)

    :dull: යකෝ... කෝච්චි දෙකක් එක පීල්ලේ මූනට මූන ආවොත් බ්‍රේක් ගහලා නවත්තන්නද? :dull:
    අනිත් එක ලංකාවේ ගොඩක් තැන් වල තනි රේල් පාර තියෙන්නේ. තනි රේල්පාරේ ඉස්ටේශන් දෙකක් අතර යන්න අවසරය තමා ඔය ටැබ්ලට් එකෙන් ලබා දෙන්නේ. තාක්ෂණික පැත්ත ගැන ලියන්න කම්මැලියි... :dull:
    :)
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    උඹලගෙ කුතුහලේ වැඩි වෙන්ඩත් එක්ක කෝච්චියෙ එන්ජිම ගැන පොඩි දෙයක් කියන්නං..
    එන්ජිමක් කිව්වට ඇත්තටම ඕකෙ තියෙන්නෙ ජෙනරේටරයක්.. :shocked:
    රෝදවලට හයිකරල තියෙන ලොකු මෝටර් වලින් තමා කෝච්චියක් දුවන්නෙ..
    මේ මොටර් වලට අවශ්‍ය කරන කරන්ට් එක දෙන්නෙ ඔය ජෙනරේටරෙන් තමා..

    හැම එන්ජින් එකක්ම Diesel Electric නෙමෙයි බං. Diesel-Hydraulic එන්ජින් තියෙනවා ලංකාවේ. W Class එන්ජින් ඔක්කොම ඒ ජාතියේ ඒවා. torque converter එකක් හරහා බලය සපයන්නේ ඒවයේ. තව ජාති තියෙනවා බහුලවම භාවිතා වෙන්නේ ඩීසල් එන්ජින් වර්ග මේවා අධික අවස්ථිතිය නිසා දුම්රිය එන්ජිමකට ගියර පද්ධතියක් හරහා කෙලින්ම බලය දෙන්න බෑ එන්ජිමට හානි වෙන හින්දා. ඒනිසයි එහෙම කරන්නේ.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    කෝච්චියක් එන්ජින් දෙකකින් දුවන කොට, වෙගෙ පාලනය කරන්නෙ බ්‍රේක් ගහන්නෙ කොහොමද ?
    දෙගොල්ලොම එකට නේද කරන්ඩ ඕන.. මේක වෙන්නෙ කොහොමද ?

    අද්දනකොටත් එහෙම නේදෝ....?:eek:
    පිටි පස්සෙ එකෙන් තල්ලු කරන සීන් එකක් නේද තියෙන්නේ...??:baffled:
    එතකොටත් දෙගොල්ලො සාමදානෙන් නේද් වැඩේ දෙන්න ඕනෙ...???:oo:

    AnuradhaRa

    Well-known member
  • හැම එන්ජින් එකක්ම Diesel Electric නෙමෙයි බං. Diesel-Hydraulic එන්ජින් තියෙනවා ලංකාවේ. W Class එන්ජින් ඔක්කොම ඒ ජාතියේ ඒවා. torque converter එකක් හරහා බලය සපයන්නේ ඒවයේ. තව ජාති තියෙනවා බහුලවම භාවිතා වෙන්නේ ඩීසල් එන්ජින් වර්ග මේවා අධික අවස්ථිතිය නිසා දුම්රිය එන්ජිමකට ගියර පද්ධතියක් හරහා කෙලින්ම බලය දෙන්න බෑ එන්ජිමට හානි වෙන හින්දා. ඒනිසයි එහෙම කරන්නේ.

    කොහොමහරි වැඩි ප්‍රමාණයක් තියෙන්නෙ Diesel Electric එන්ජින්නෙ...
     
    AnuradhaRa

    Well-known member

  • අද්දනකොටත් එහෙම නේදෝ....?:eek:
    පිටි පස්සෙ එකෙන් තල්ලු කරන සීන් එකක් නේද තියෙන්නේ...??:baffled:
    එතකොටත් දෙගොල්ලො සාමදානෙන් නේද් වැඩේ දෙන්න ඕනෙ...???:oo:

    ඒක තමා.. මටත් තේරෙන්නෑ ඕක..